හිටපු එජාප කථානායකවරයා වත්මන් කථානායකට වගකීම කියාදෙන හැටි
තුරුම්පු ඉවරයි.. වල් කොල කෙලී.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක… වැද වැටෙති..-මෙන්න සබන් ලොල්


රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබා ගැනීමට කෝටි 3000ක මුදලක් වැය කිරීමට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ ෆේස්බුක් ගිණුමේ ‘Best Joke of the season’ යන හිසින් යුතු මෙම සටහන පල කර ඇත.


රත්නදීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි .
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
මාතෘභූමියයි
මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි
සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි
ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි
පද රචනය - මහගම සේකර