මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

aspak_casper

Member
Jan 28, 2016
710
70
0
මහපාරේ
oZhaUdA.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තුරුම්පු ඉවරයි.. වල් කොල කෙලී.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක… වැද වැටෙති..-මෙන්න සබන් ලොල් :lol::lol::lol::lol::lol:


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මමත් ජන්දේ දුන්නේ පරණ ආණ්ඩුවට තමයි, කැලණි නායක හාමුදුරුවෝ අගමැතිට කියපු දේ හැබැයි මං දැන් ඒකට කැමති නෑ,ඔබතුමන්ලා ගත්ත තීරණය හරි‘

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිටපු එජාප කථානායකවරයා වත්මන් කථානායකට වගකීම කියාදෙන හැටි

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගරදගුරු හිමිපාණන්, එජාපට කණ රත්වෙන්න උගන්වයි..

     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    තුරුම්පු ඉවරයි.. වල් කොල කෙලී.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක… වැද වැටෙති..-මෙන්න සබන් ලොල් :lol::lol::lol::lol::lol:



    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන් විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කල බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සදහන් කරති.

    ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම තමන් වහන්සේ අනුමත කරන බවද උන් වහන්සේ පවසති.

    රතන හිමියන් මේ අදහස් පල කලේ රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    පවතින තත්වය මත වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් උන් වහන්සේ එහිදී සදහන් කලහ.

    මෙම තත්වයත් සමග ආණ්ඩුවට සහාය දෙන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 104 දක්වා ඉහල නැග ඇති අතර එජාපයේ මන්ත‍්‍රී ආසන ගණන 98 දක්වා පහත බැස ඇත.​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රත්නදීප ජන්මභූමි
    ලංකාදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි .

    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි
    මාතෘභූමියයි

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී
    ඇත්තෙ ඒ අභීත දූපුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි

    සින්දූපමාන වැව්තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධවී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි

    ගංගා තරංග රාව දී රිදී වණින්
    මල් පිපී කුලින් කුළේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැඟී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි
    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි
    අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි

    පද රචනය - මහගම සේකර


     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබා ගැනීමට කෝටි 3000ක මුදලක් වැය කිරීමට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

    එම සංගමයේ ෆේස්බුක් ගිණුමේ ‘Best Joke of the season’ යන හිසින් යුතු මෙම සටහන පල කර ඇත.


    45295458_546580529113534_5109152082955337728_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබා ගැනීමට කෝටි 3000ක මුදලක් වැය කිරීමට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

    එම සංගමයේ ෆේස්බුක් ගිණුමේ ‘Best Joke of the season’ යන හිසින් යුතු මෙම සටහන පල කර ඇත.

    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    44833607-10156517058381327-6479452370722881536-n.jpg

    රත්නදීප ජන්මභූමි
    ලංකාදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි .

    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි
    මාතෘභූමියයි

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී
    ඇත්තෙ ඒ අභීත දූපුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි

    සින්දූපමාන වැව්තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධවී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි

    ගංගා තරංග රාව දී රිදී වණින්
    මල් පිපී කුලින් කුළේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැඟී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි
    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි
    අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි

    පද රචනය - මහගම සේකර


     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    රත්නදීප ජන්මභූමි
    ලංකාදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි .

    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි
    මාතෘභූමියයි

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී
    ඇත්තෙ ඒ අභීත දූපුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි

    සින්දූපමාන වැව්තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධවී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි

    ගංගා තරංග රාව දී රිදී වණින්
    මල් පිපී කුලින් කුළේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැඟී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි
    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි
    අපේ උදාර වූ මාතෘභූමියයි
    මාතෘභූමියයි

    පද රචනය - මහගම සේකර



    What a sng when ever I hear this sng I get goosebumps...Rathna deepa should be our national anthem instead of Sri Lanka matha
     
    Status
    Not open for further replies.

    Similar threads