මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    45610272_1205525929572596_3348542720858652672_n.jpg

    හොනරබල් කරුණා අම්මාන් :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    අනේ හොඳයි. තව පොරගේ නෑයෝ ටිකකට ගෙවල් ටිකක් දෙන්න පුළුවන් :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

    නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

    නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


    :love::love::love::love::love::love::love::love: සුභ පැතුම් නව නිවාස ඇමති තුමාට :love::love::love::love::love::love::love:


    මීට අක්කා,අයියා,නෑනා පොඩි අක්කගෙ පුතා පොඩි අක්කගෙ පුතාගෙ දුව, ලොකු නෑනගෙ නන්ගී ඇතුලු වීරවංශ පවුල :rofl::rofl::rofl::rofl:
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

    නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


    එපා එපා කියද්දි බලෙන්ම දීලලු නේ බං, :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

    එම ලයිස්තුව මෙසේය.

    උදය ගම්මන්පිල – බුද්ධ ශාසන හා ආගමික කටයුතු
    ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළඳ හා වාණිජ
    සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ
    එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත
    MLAM හිස්බුල්ලා – නගර සැලසුම් හා ජල සම්පාදන
    ගාමිණි ලොකුගේ – කම්කරු, විදේශ රැකියා, ඛණිජ සම්පත් සංවර්ධන
    මහින්ද යාපා අබේවර්ධන – කර්මාන්ත හා වාණිජ


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.

    මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා ඊයේ දින සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයෙකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතුණි.

    එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.

    එමෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජාතික සන්ධානය ගණුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් වියයයුතු බවටයි.

    අනතුරුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතා ඇත.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    අද රෑ 12 ට ආණ්ඩුව විසුරුවනවා. සිරිසේන 10 පහු වෙනකං ඇහැරිලා ඉඳි

    ඔට්ටුවක් දාමු. විසුරුවොත් මම උඹට රෙප් දෙනව, විසුරුවේ නැත්නම් උඹ මට රෙප් දෙනව:yes::lol:

    කෝ රෙප් දියං :angry: \ (දියං කිව්වෙ පොසිටිව්. කපන්නෙ එහෙම නෑ ඒත් රෙප් තමා කියල) :rofl:
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කෝ රෙප් දියං :angry: \ (දියං කිව්වෙ පොසිටිව්. කපන්නෙ එහෙම නෑ ඒත් රෙප් තමා කියල) :rofl:


    onna dunna


    ada ra badu sure


    dan gasette eka pen ekaka dala press ekata yawwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

    ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

    ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

    බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.
     
    Status
    Not open for further replies.

    Similar threads