මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

your_love

Well-known member
  • Apr 7, 2012
    14,098
    1
    11,117
    113
    Sirath Amu game ekak gahuwe..Mahinda Yalu karan Parliament eka dissolve kara..hak hak..Dan Pohottuwai SLFP ekai ekathu wlda illai neda..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්දට 113 නෑ , දැන් නෝන්ඩිය කාගෙන තවත් ව්‍යවස්තා විරෝදි වැඩක් කරනවා. පජාතයි, කුජීතයි.:rofl::rofl::rofl:

    දේශපාලන සදාචාරයක් නැති ගංකබරයෝ රටත් විනාස කරනවා.:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    මහින්දට 113 නෑ , දැන් නෝන්ඩිය කාගෙන තවත් ව්‍යවස්තා විරෝදි වැඩක් කරනවා. පජාතයි, කුජීතයි.:rofl::rofl::rofl:

    දේශපාලන සදාචාරයක් නැති ගංකබරයෝ රටත් විනාස කරනවා.:D:D

    අපි චන්දයෙන් උත්තර දෙමු ඉතිං ;)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,098
    1
    11,117
    113
    Sira Mahindawa Amata Gatta neda???? Uta one wade Niyemetama Kara... Munge Mola Rata hadanna Danne na ne... Unge bale tiyaganna witharai game gahanne...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Sira Mahindawa Amata Gatta neda???? Uta one wade Niyemetama Kara... Munge Mola Rata hadanna Danne na ne... Unge bale tiyaganna witharai game gahanne...

    අපිව කාටවත් ඇමට ගන්ඩත් බැ ඇමක් වෙන්නෙත් නැ..ඇත්තට සිරා කරේ ඌට ඕන වැඩේ නෙමේ රටට ඕන වැඩෙයි..උබ හිතන්නෙ රනිල ඌව මරන්ඩ එද්දි ඌ නිකන් ඉදි කියලද...රනිල සිරාව මරන්ඩ ගිහිනුත් ඉරා ගත්තෙ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපි චන්දයෙන් උත්තර දෙමු ඉතිං ;)

    චන්දෙකින් උත්තර දෙන එක නෙවෙයි මුලු ලෝකෙම අපි ජෝකර්ලා වුනා, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය නැති කලා, ලෝකේ කිසිම රටක මේ වගේ ජෝක් එකක් වෙලා නෑ, ලැජ්ජයි, විලි ලැජ්ජයි. මහින්දයා අර කූඤ්ඥෙට අහුවෙච්ච රිලවා වගේ ඇති.:angry::angry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,098
    1
    11,117
    113
    අපිව කාටවත් ඇමට ගන්ඩත් බැ ඇමක් වෙන්නෙත් නැ..ඇත්තට සිරා කරේ ඌට ඕන වැඩේ නෙමේ රටට ඕන වැඩෙයි..උබ හිතන්නෙ රනිල ඌව මරන්ඩ එද්දි ඌ නිකන් ඉදි කියලද...රනිල සිරාව මරන්ඩ ගිහිනුත් ඉරා ගත්තෙ..

    ha ha..ane me ranila maranna hitiyanan hire danna kiyapanko... boru baila ne ban... meeta Sathi 2kata udadi Wale Wal nathuwa Hitapu sira , Dan balapanko minihata tiyena thana.... :rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

    ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

    ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

    බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.

    meka thamai karanna thibbe mulinma.

    KJ nissa thamai mekata para kapune ilan kanawa kiyanne mekata thamai.:rofl::rofl::rofl:

    dan mekata adikaranyata gehin wenas karanna puluwan da?.:baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..

    අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි.

    කොලඹදී පැවතැවූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

    ඔහු එහිදී මෙසේද අදහස් පල කලේය.

    රටේ අලුත් සංවාදයක් මතු වෙලා. එක පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින මෙන් ඉල්ලනවා. තවත් පිරිසක් 70(1) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ඔහුගෙන් ඉල්ලා සිටියහොත් පමණක් බව කියනවා. දෙපාර්ශවයම උපුටා දක්වන්නේ එකම ව්‍යවස්ථාවයි. එහෙම වුණේ කොහොමද ?

    1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණේ කොන්දේසි දෙකකට යටත්ව. ඒ අනුව ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට වසරක් ගත වී තිබිය යුතුයි. 19 වන සංශෝධනයෙන් මෙම කොන්දේසි දෙකම තවත් දැඩි කලා. ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කාලය වසරේ සිට වසර හතරහමාරක් දක්වා වැඩි කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සම්මත කරන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට නියම කලා.

    නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සත්දෙනෙකුගේ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව ජනපතිගේ මොනවා හරි බලයක් ඉවත් කරනවා නම් ජනමත විමසුමකදී ජනතාවගෙන් අනුමැතිය ගන්න ඕනෑ. ජනමත විමසුම මග හරින්න එජාපයට ඕන වුණු නිසා ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය කොන්දේසි වලට යටත් නොකර 33(2) වගන්තිය ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කළා.

    අපි 33(2) වගන්තිය කියවමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කාර්යන්ට අමතරව ජනාධිපතිවරයාට (ඇ) පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. අමතරව කිව්ව ගමන් 70(1)) වගන්තියෙන් සීමා කර ඇති බලයට අමතරවයි මේ බලය දෙන්නේ.

    එකම බලය ව්‍යවස්ථාවේ තැන් දෙකක දෙවිදිහකට සඳහන් වෙනවා නම් ඒකට හේතුවත් තිබෙන්න ඕනෑ. 70 (1) වගන්තියේ තිබෙන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ ජනාධිපති කටයුතු කළ යුතු ආකාරයයි. ඒ අනුව සාමාන්‍ය වාතාවරණයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන යෝජනාවකින් තොරව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. 33(2)(ඇ) වගන්තියෙන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරයයි. එතැනදී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

    දැන් ඔන්න කතානායකවරයා විසින් අවශ්‍ය අර්බූදය නිර්මාණය කර තිබෙනවා. විධායකයේ ප්‍රධානියා පත්කළ අගමැතිවරයාව ව්‍යවස්ථාදායක ප්‍රධානියා පිළිගන්න බෑ කියනවා. එතුමා පිළිගන්නේ හිටපු අගමැතිලු. ඒ බව අත්සන් කරලා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අගමැති සම්බන්ධයෙන් ගැටුමක. මේ ගැටුම විසඳන්න පුළුවන් එකම බලධාරියා වන්නේ මේ දෙපාර්ශවයටම බලය දුන්නු පරමාධිපත්‍ය බලය තිබෙන ජනතාවයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් වඩාත් කැමති අගමැති කවුදැයි තීරණය කරන්න ජනතාවට බලය ලබාදිය යුතුයි. වර්තමානයේ කථානායකතුමා ඇතිකර තිබෙන අර්බුදයට විසඳුම ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)(ඇ) වගන්තියෙන් තමන්ට ලැබී ඇති බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි කියා අප හිතනවා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    meka thamai karanna thibbe mulinma.
    KJ nissa thamai mekata para kapune ilan kanawa kiyanne mekata thamai.:rofl::rofl::rofl:
    dan mekata adikaranyata gehin wenas karanna puluwan da?.:baffled::baffled::baffled:

    කලින් විසුරවන්ඩ ගියා නම් ව්වස්තාවෙන් ප්‍රශ්න ඇති වෙනව..ආන්න ඒ ගැටලු විසදාගන්ඩයි ඇමති මණ්ඩලයක් අලුතෙන් පත්කරේ..:yes::yes:
    කැමති කෙනෙක්ට අධිකරනයට යන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ තීන්දුව හම්බෙන්නෙ ජනාධිපති නිවරදියි කියල..:cool:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ha ha..ane me ranila maranna hitiyanan hire danna kiyapanko... boru baila ne ban... meeta Sathi 2kata udadi Wale Wal nathuwa Hitapu sira , Dan balapanko minihata tiyena thana.... :rofl::rofl::rofl:

    සිරා දෙනව රනිලට ශෝට් එක.. ඒකයි නිතිය සහ සාමය පොලිස් ඔක්කොම සිරා යටතට ගත්තෙ බලාගෙන ඉදපන් වෙන දේ රනිලගෙ පව් ඵලදීමේ කාලයයි මේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ha ha..ane me ranila maranna hitiyanan hire danna kiyapanko... boru baila ne ban... meeta Sathi 2kata udadi Wale Wal nathuwa Hitapu sira , Dan balapanko minihata tiyena thana.... :rofl::rofl::rofl:

    :yes::yes::yes:ගොරකයන්ට ඉතින් ඕවා ඇත්ත කියලා හිතාගෙන නිදාගන්ඩ පුලුවන්. හැබයි කවුද බන් ගැරඬි මරන්නේ?:rofl::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මහින්ද ඉක්මන් උනා වැඩි ..... එහෙම නැත්නම් කලින් වගේම මහින්දගේ වටේ ඉන්න අය තමා හදිස්සි කලේ ...... ඕක වෙන විදියකට බේරගන්න තිබ්බ දෙයක් ..... කොහොම හරි තුනෙන් දෙක නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න උනා කියන එක තමා බහුතරයකගේ මතය ....

    මේක කරන්න ගියේ ගිය සතියේ උනත් ජාත්‍යන්තර අත පෙවීම් වැඩි නිසා අද මේ තීරණේ ගන්න ඇති ... .රනිල් ගේ අදුරදර්ශී පාලනයත් එක්ක ජනතාව හෙම්බත් වෙලා හිටියා කියන එක ඇත්ත එත් ... මහින්දට ඔයිට වඩා හොදට වැඩේ ගොඩ දාන්න තිබ්බා

    සිරිසේන තව තුරුම්පු අතේ තියෙනවා කියලා ගැහුවා එකක් ...... දැන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

    කොහොමත් unp එකේ නායකත්වයෙන් රනිල් අයින් වෙන්න ඕන ..... නැත්නම් ඔය පක්ෂෙට හෙටක් නැතිව යනවා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කලින් විසුරවන්ඩ ගියා නම් ව්වස්තාවෙන් ප්‍රශ්න ඇති වෙනව..ආන්න ඒ ගැටලු විසදාගන්ඩයි ඇමති මණ්ඩලයක් අලුතෙන් පත්කරේ..:yes::yes:
    කැමති කෙනෙක්ට අධිකරනයට යන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ තීන්දුව හම්බෙන්නෙ ජනාධිපති නිවරදියි කියල..:cool:

    භාරකාර ආණ්ඩුවකට යන්න කලින් බහුතරේ ගන්න බැලුවා ... එකත් අන්තිමට නැති උන නිසා තමා විසුරුවාහැරියේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද ඉක්මන් උනා වැඩි ..... එහෙම නැත්නම් කලින් වගේම මහින්දගේ වටේ ඉන්න අය තමා හදිස්සි කලේ ...... ඕක වෙන විදියකට බේරගන්න තිබ්බ දෙයක් ..... කොහොම හරි තුනෙන් දෙක නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න උනා කියන එක තමා බහුතරයකගේ මතය ....

    මේක කරන්න ගියේ ගිය සතියේ උනත් ජාත්‍යන්තර අත පෙවීම් වැඩි නිසා අද මේ තීරණේ ගන්න ඇති ... .රනිල් ගේ අදුරදර්ශී පාලනයත් එක්ක ජනතාව හෙම්බත් වෙලා හිටියා කියන එක ඇත්ත එත් ... මහින්දට ඔයිට වඩා හොදට වැඩේ ගොඩ දාන්න තිබ්බා

    සිරිසේන තව තුරුම්පු අතේ තියෙනවා කියලා ගැහුවා එකක් ...... දැන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

    කොහොමත් unp එකේ නායකත්වයෙන් රනිල් අයින් වෙන්න ඕන ..... නැත්නම් ඔය පක්ෂෙට හෙටක් නැතිව යනවා

    කිසිම ඉක්මන් වීමක් නැ, රටේ මිනිස්සු චන්දයක් ඉල්ලන වෙලාවක චන්දයක් ඇවිල්ල තියෙනව මිනිස්සුන්ට කැමති කෙනෙක්ට චන්දෙ දෙන්ඩ පුලුවන්..දැන් කිසීම අර්බුදයක් නැනෙ..හිතන්ඩ එපා මහින්දල මැතිවරණයක් බලාපොරොත්තුවකින් තොරව ආණ්ඩුව ගත්ත කියල නම්.. ඇත්තටම මෙතන උනේ රනිල් කද හරහා විද ගැනීමක් විතරයි..සිරාව මරල ජනාධිපති වෙන්ඩ ගිහින් ඉල්ලන් කෑමක් තියෙන්නෙ පැහැදිලිවම..
     
    Status
    Not open for further replies.

    Similar threads