




මහින්දට 113 නෑ , දැන් නෝන්ඩිය කාගෙන තවත් ව්‍යවස්තා විරෝදි වැඩක් කරනවා. පජාතයි, කුජීතයි.
දේශපාලන සදාචාරයක් නැති ගංකබරයෝ රටත් විනාස කරනවා.![]()

Sira Mahindawa Amata Gatta neda???? Uta one wade Niyemetama Kara... Munge Mola Rata hadanna Danne na ne... Unge bale tiyaganna witharai game gahanne...
අපි චන්දයෙන් උත්තර දෙමු ඉතිං![]()


අපිව කාටවත් ඇමට ගන්ඩත් බැ ඇමක් වෙන්නෙත් නැ..ඇත්තට සිරා කරේ ඌට ඕන වැඩේ නෙමේ රටට ඕන වැඩෙයි..උබ හිතන්නෙ රනිල ඌව මරන්ඩ එද්දි ඌ නිකන් ඉදි කියලද...රනිල සිරාව මරන්ඩ ගිහිනුත් ඉරා ගත්තෙ..



පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.
ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක්‍රියාත්මකය.
බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.






meka thamai karanna thibbe mulinma.
KJ nissa thamai mekata para kapune ilan kanawa kiyanne mekata thamai.
dan mekata adikaranyata gehin wenas karanna puluwan da?.![]()


ha ha..ane me ranila maranna hitiyanan hire danna kiyapanko... boru baila ne ban... meeta Sathi 2kata udadi Wale Wal nathuwa Hitapu sira , Dan balapanko minihata tiyena thana....![]()
ha ha..ane me ranila maranna hitiyanan hire danna kiyapanko... boru baila ne ban... meeta Sathi 2kata udadi Wale Wal nathuwa Hitapu sira , Dan balapanko minihata tiyena thana....![]()


ගොරකයන්ට ඉතින් ඕවා ඇත්ත කියලා හිතාගෙන නිදාගන්ඩ පුලුවන්. හැබයි කවුද බන් ගැරඬි මරන්නේ?

කලින් විසුරවන්ඩ ගියා නම් ව්වස්තාවෙන් ප්‍රශ්න ඇති වෙනව..ආන්න ඒ ගැටලු විසදාගන්ඩයි ඇමති මණ්ඩලයක් අලුතෙන් පත්කරේ..![]()
කැමති කෙනෙක්ට අධිකරනයට යන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ තීන්දුව හම්බෙන්නෙ ජනාධිපති නිවරදියි කියල..
මහින්ද ඉක්මන් උනා වැඩි ..... එහෙම නැත්නම් කලින් වගේම මහින්දගේ වටේ ඉන්න අය තමා හදිස්සි කලේ ...... ඕක වෙන විදියකට බේරගන්න තිබ්බ දෙයක් ..... කොහොම හරි තුනෙන් දෙක නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න උනා කියන එක තමා බහුතරයකගේ මතය ....
මේක කරන්න ගියේ ගිය සතියේ උනත් ජාත්‍යන්තර අත පෙවීම් වැඩි නිසා අද මේ තීරණේ ගන්න ඇති ... .රනිල් ගේ අදුරදර්ශී පාලනයත් එක්ක ජනතාව හෙම්බත් වෙලා හිටියා කියන එක ඇත්ත එත් ... මහින්දට ඔයිට වඩා හොදට වැඩේ ගොඩ දාන්න තිබ්බා
සිරිසේන තව තුරුම්පු අතේ තියෙනවා කියලා ගැහුවා එකක් ...... දැන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
කොහොමත් unp එකේ නායකත්වයෙන් රනිල් අයින් වෙන්න ඕන ..... නැත්නම් ඔය පක්ෂෙට හෙටක් නැතිව යනවා