මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    chrome_2018-11-13_07-49-18.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,679
    28,721
    113
    අධිකරණ නියෝගයෙන් පසු කොළඹ රතිඤ්ඤා පත්තුවෙයි
    තරිඳු ජයවර්ධන

    පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් තීන්දුවට සතුට පළ කරමින් අධිකරණය අවට පිරිස් රතිඤ්ඤා පත්තු කරති.

    http://www.lankadeepa.lk/latest_news/අධිකරණ-නියෝගයෙන්-පසු-කොළඹ-රතිඤ්ඤා-පත්තුවෙයි/1-540277

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව.. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව.. :yes::yes:

    :lol:

    මොකද්ද තුරුම්පුව?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,878
    113
    සේදවත්ත
    මහින්ද හුලග ඉවරයි , දැන් චන්දේ නෑ, දැන් බහුතරය පෙන්නඩ ඕනත් නෑ හේතුව පොහොට්ටු කියල පක්ෂයක් 2015 මැතුවරණයෙන් දින්නේ නෑ. ඒක පාර්ලිමේන්තු ක්‍රමයට පටහැනී කියලා කතානායට කිව්වම සංධානේ ලේකම් උන්ව හරිනම් අයින් කරන්න ඕනේ. මහින්දට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. හිරේ යන්න පුලුවන් පවුලටම දැන් කොරපුවට . සිරාත් ඉවරයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව.. :yes::yes:

    Dharatha View Post
    Ada athuru thahanam niyogayak dai .
    Quote:
    Originally Posted by Dharatha View Post
    Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai
    Quote:
    Originally Posted by erozan View Post
    විවස්තාම සම්බන්ධ තින්දු දවස් 3න් දෙනව..පෙස්සන් 8නෙමේ 88 තිබ්බත් තියෙන්නෙ කරුනු 2කට.ජනාධිපති තීරනය හරි හෝ වැරදි ඕකට මහ කාලයක් යන්නෙ නැ..චන්දෙට බයේ ගැහෙනව නේද උබල..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලගෙ තියෙන්නෙම ලූ හොත් නොත් තමා..දේශපාලනයේදි ඔය ගූ ඇන් පී මනසින් තීරන ගන්නෙ නැ..ඕව ඇව්ල්ල උබලගෙ පුද්ගල පෞර්ශයේ හා දේශපාලන දැනුමේ දුර්වලතා.

    අන්න හිටන්වයි අප්පොච්චිවයි ශ්‍රේෂ්ටාදිකරණයෙන් ළිඳේ දාලා..... ලු ලු ගාපුවා ඇත්තට සිද්දවෙලා දැන් දීපන්කෝ උත්තර...... අප්පොච්චිගේ වහල්ලුන්ගේ පෞරුෂය පෙන්නන හැටි බලමුකෝ........

    අප්පොච්චි හදිස්සියේ උක නොදී මේ වෙසක් එකටත් බකට් එකක් පත්තුකරන් හිටියනං කරදරයක් නැතිව නිකන්ම රජාට අඳින්න තිබුනා. ෆොන්නප්පු උකෙන් හිනාවෙනවා ඇති මේවා බලලා...... කාගේ ලණු කන මොක්කුද මන්දා මුන් නං. එකපාරක් සාත්තරකාරයෙක්ගේ ලණුවක් කෑවා... මේපාර මොකා දුන්නද දන්නේ නෑ ඒත් කාල තියෙන්නේ ලණුවක් කියලනන් ෂුවර්. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන්ම දේශපාලනේ කරන උන් කියලා...... ෂුවර් එකටම මහින්දත් පොඩිකාලේ නාමල් වගේ මෙලෝ රහක් නැති එකෙක් වෙන්න ඇති......... :baffled::baffled::eek::eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මහින්ද හුලග ඉවරයි , දැන් චන්දේ නෑ, දැන් බහුතරය පෙන්නඩ ඕනත් නෑ හේතුව පොහොට්ටු කියල පක්ෂයක් 2015 මැතුවරණයෙන් දින්නේ නෑ. ඒක පාර්ලිමේන්තු ක්‍රමයට පටහැනී කියලා කතානායට කිව්වම සංධානේ ලේකම් උන්ව හරිනම් අයින් කරන්න ඕනේ. මහින්දට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. හිරේ යන්න පුලුවන් පවුලටම දැන් කොරපුවට . සිරාත් ඉවරයි

    True
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Dharatha View Post
    Ada athuru thahanam niyogayak dai .
    Quote:
    Originally Posted by Dharatha View Post
    Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai
    Quote:
    Originally Posted by erozan View Post
    විවස්තාම සම්බන්ධ තින්දු දවස් 3න් දෙනව..පෙස්සන් 8නෙමේ 88 තිබ්බත් තියෙන්නෙ කරුනු 2කට.ජනාධිපති තීරනය හරි හෝ වැරදි ඕකට මහ කාලයක් යන්නෙ නැ..චන්දෙට බයේ ගැහෙනව නේද උබල..

    ඉතින් තීන්දුව දුන්නනෙ මනුස්සයො දැන් මොකක්ද ප්‍රශ්නෙ ??? අපි අධිකරනයට ගරු කරනව එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද හුලග ඉවරයි , දැන් චන්දේ නෑ, දැන් බහුතරය පෙන්නඩ ඕනත් නෑ හේතුව පොහොට්ටු කියල පක්ෂයක් 2015 මැතුවරණයෙන් දින්නේ නෑ. ඒක පාර්ලිමේන්තු ක්‍රමයට පටහැනී කියලා කතානායට කිව්වම සංධානේ ලේකම් උන්ව හරිනම් අයින් කරන්න ඕනේ. මහින්දට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. හිරේ යන්න පුලුවන් පවුලටම දැන් කොරපුවට . සිරාත් ඉවරයි

    මේ අර ඊයෙ පෙරේද රෙවිල ස්වාධීන ටෝක් දුන්න එකා නේද.. :lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඉතින් තීන්දුව දුන්නනෙ මනුස්සයො දැන් මොකක්ද ප්‍රශ්නෙ ??? අපි අධිකරනයට ගරු කරනව එච්චරයි..

    Bath kana harako thota amu kawilada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    හිරේ දාන්ඩ එවනම් බලාගමු, ජනමතය ඉස්සරහ සෙල්ලම් කිරීම බොහෝම භයානකයි..චන්දෙ ලගයි ඔහොම නටන්ඩ එපා..:cool::cool:
     
    Status
    Not open for further replies.

    Similar threads