මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව..![]()

උබලගෙ තියෙන්නෙම ලූ හොත් නොත් තමා..දේශපාලනයේදි ඔය ගූ ඇන් පී මනසින් තීරන ගන්නෙ නැ..ඕව ඇව්ල්ල උබලගෙ පුද්ගල පෞර්ශයේ හා දේශපාලන දැනුමේ දුර්වලතා.

මහින්ද හුලග ඉවරයි , දැන් චන්දේ නෑ, දැන් බහුතරය පෙන්නඩ ඕනත් නෑ හේතුව පොහොට්ටු කියල පක්ෂයක් 2015 මැතුවරණයෙන් දින්නේ නෑ. ඒක පාර්ලිමේන්තු ක්‍රමයට පටහැනී කියලා කතානායට කිව්වම සංධානේ ලේකම් උන්ව හරිනම් අයින් කරන්න ඕනේ. මහින්දට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. හිරේ යන්න පුලුවන් පවුලටම දැන් කොරපුවට . සිරාත් ඉවරයි
Dharatha View Post
Ada athuru thahanam niyogayak dai .
Quote:
Originally Posted by Dharatha View Post
Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai
Quote:
Originally Posted by erozan View Post
විවස්තාම සම්බන්ධ තින්දු දවස් 3න් දෙනව..පෙස්සන් 8නෙමේ 88 තිබ්බත් තියෙන්නෙ කරුනු 2කට.ජනාධිපති තීරනය හරි හෝ වැරදි ඕකට මහ කාලයක් යන්නෙ නැ..චන්දෙට බයේ ගැහෙනව නේද උබල..
මහින්ද හුලග ඉවරයි , දැන් චන්දේ නෑ, දැන් බහුතරය පෙන්නඩ ඕනත් නෑ හේතුව පොහොට්ටු කියල පක්ෂයක් 2015 මැතුවරණයෙන් දින්නේ නෑ. ඒක පාර්ලිමේන්තු ක්‍රමයට පටහැනී කියලා කතානායට කිව්වම සංධානේ ලේකම් උන්ව හරිනම් අයින් කරන්න ඕනේ. මහින්දට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. හිරේ යන්න පුලුවන් පවුලටම දැන් කොරපුවට . සිරාත් ඉවරයි

ඉතින් තීන්දුව දුන්නනෙ මනුස්සයො දැන් මොකක්ද ප්‍රශ්නෙ ??? අපි අධිකරනයට ගරු කරනව එච්චරයි..
True