සමලිoගික පල් හොරාට රටේ පාලනය ලැබෙන්නෙ නැ..

චන්දෙට බයේ ගැහෙන උරුලෑව ඕවට හම්බෙනව ලගදිම මහජන චන්දෙන්..

චන්දෙට බයේ ගැහෙන උරුලෑව ඕවට හම්බෙනව ලගදිම මහජන චන්දෙන්..
තමන්ගෙ රටේ මහ බැoකුව හොරාකාපු කාලකන්නියට කඩේ යන කඩේ ගූ ඇන් පී කාරයො ටික කෝ ඒ ගමන..මහජන / ලoකා බැකුවලටවත් අරින්ඩ හදනවද..![]()
i think mahinda joining pohottuwa made my3 angry
SC decision yesterday was the outcome of his wrath
ඔබට සතුටුයිද දැන් ????බය වෙන්න එපා අධිකරණ තීරණය කොහොමත් ආණ්ඩුව විසුරුවා හරි බන් ......

.කොහොමද 2/3 ක් තිබ්බ රනිලගෙ පාන්ඩුවට,මන්ත්‍රී දූර 56 ක් තියාගෙන, කෙලවපු කෙලවිල්ල..ඔය ඔක්කොම කරේ ජනතා බලයේ හයියෙන්, දෙශපාලුවන්ට වැදූ මව් විකුන්න උබල වගෙ උන්ට ඕව තේරෙන් නැ..මෛත්‍රී බබෙක්ද බන්. මූ තරම් ගේම් කාරයෙක් මේ දේශපාලනයෙම නැතුව ඇති. එහෙව් එකාට ඕක දකින්න බැරිද? මෛත්‍රී කොහොමත් දැනගෙන හිටියා මහින්ද ඕකට යන බව. මහින්දත් ඒක මෛත්‍රීට කියන්න ඇති. ඩීල් එකක් දානකොට කරන කියන දේවල් සේරම තිරණය කරනවනෙ. මෛත්‍රීට අවංකවම උවමනාවක් තිබ්බා මහින්දව අගමැති කරන්න. නැත්නම් 113ක් හොයන්න රංගෙ බ්න්ඩාරලට හම්බෙමුකො ගගා කෝල් කරන්නෙ නෑනේ. මහින්දට 113ක් නැති වෙච්ච එකයි උනේ. මට සැකයි බන් බැසිල්ව. බැසිල් වැඩේට බොක්කෙන්ම බැස්ස නම් ලොවෙත් මුස්ලිම් උන්ටික නම්ම ගන්නවා. රිෂාඩ්ලා හකීම්ලා බැසිල්ගෙ අල්ලෙ බන් ඉන්නෙ. උබ දන්නවනේ උන්ගෙයි බැසිල්ගෙයි ෆිට් එක. කොහොම උනත් වැඩේ තාම ඉවර නෑ. උබ කියන විදිහට මෛත්‍රී අධිකරනයට අත පෑවා නම්, මහින්දට ලොකු අවාසියක් වෙන්න නෙවේ කරේ. සෙකන්ඩ් චාන්ස් එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම්, අධිකරණය ස්වාධීනයි කියලා මිනිස්සුන්ට දැනෙන්න අරින්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්. අධිකරන තීන්දුවෙන් මෛත්‍රී හරියි කිව්වොත් මහින්ද ගොඩ. රනිල් වලේ.




ඕක නිසයි කරේ බං. නඩු වාරෙදි කියයි ලීගල් කියලා විසිරුවපු එක. හැබැයි එක දෙයක්. මහින්දට ඔයිට වඩා නම්බුකාර විදියට එන්න තිබ්බා. මෙයිත්‍රී තමා කෑවේ වැඩේ මහින්දවත් චාටර් කරලා. මොකද කන්ස්ටිටුශන් එකට එරෙහිව ඇවිල්ලා කුනු කතා අහගන්න වෙනවා. ජනමත විචාරණයකට යන එක හොඳයි ඒ නිසා. එතකොට මිනිස්සුන්ගේ ඡංදෙන් ආවේ කියලා කිව්වැකිනේ. හැබැයි විවස්තාවේ ලූප් හෝල් වලින් රිංගන්න හදපු එක නම් ටූ ලෝ ඊවන් ෆොර් මහින්ද![]()
මහින්ද කොහෙවත් විවස්තාවෙන් රිoගන්ඩ හදල නැ , මහින්ද ගැසට් ගැහුවෙ නැනෙ කොහෙවත් .. අධිකරන තීන්දුවට ගරු කරල පාඩුවෙ ඉන්නව, ආන්න නායකයො ..ඔයිට වඩා මොනාද බලාපොරොත්තු වෙන්ඩ අවශ්ය???

මචං කවුරුත් දන්නවානේ ඔතනට මහින්ද ආවේ විවස්තාවේ සිංහල ඉංග්‍රීසි පරිවර්තනයක ලූප් එකකින් කියලා. විවස්තානුකූලව ආවා නම් රනිල් යන්න එපැයි. අවුලක් නැත්තම් ඇයි සිරා පාර්ලිමේන්තුව කල් දැම්මේ මුලින්ම? ඇයි කල්දාන එකත් කෙල වුනාම විසිරෙව්වේ? මම කියන්නේ මහින්ද කොහොමත් ජනමත විචාරණ්යක් තිබ්බත් එනවා. නමුත් පොරට ඉවසලා මේ චොකා බයිලා නැති රියල් ඉලෙක්ශන් එකකින් එන්න තිබ්බා කියලායි.![]()
මචං කවුරුත් දන්නවානේ ඔතනට මහින්ද ආවේ විවස්තාවේ සිංහල ඉංග්‍රීසි පරිවර්තනයක ලූප් එකකින් කියලා. විවස්තානුකූලව ආවා නම් රනිල් යන්න එපැයි. අවුලක් නැත්තම් ඇයි සිරා පාර්ලිමේන්තුව කල් දැම්මේ මුලින්ම? ඇයි කල්දාන එකත් කෙල වුනාම විසිරෙව්වේ? මම කියන්නේ මහින්ද කොහොමත් ජනමත විචාරණ්යක් තිබ්බත් එනවා. නමුත් පොරට ඉවසලා මේ චොකා බයිලා නැති රියල් ඉලෙක්ශන් එකකින් එන්න තිබ්බා කියලායි.![]()


මේ වැඩෙන් උනේ මේ ආණ්ඩුව එපා වෙලා හිටපු පාවෙන ඡන්ද ටික මහින්දට නැති වෙච්ච එකයි.
ඒ ඡන්ද ටික JVP එකට යයි කියන බයට තමයි මහින්දගෙ සපෝටර්ල මේ දවස් වල JVP එක අල්ලගෙන කෑ ගහන්නෙ
නිකන් නහය අල්ලන්න තිබ්බ එක බෙල්ල වටේ අත දාල අමාරුවෙන් නහය අල්ලන්න උනා වගෙ වැඩක් වෙන්නෙ

චන්දෙකට ගිහින් දිනාගන්ඩ එපැයි.. ඔය සිගිති ආතල් එකේම ඉන්ඩ..චන්දෙ ආව දවසට දුවන්ඩ පාරවල් හදාගෙන ඉන්ඩ කියාපල්ල උබලගෙ ගූ ඇන් පී නායකයන්ට..

පාවෙන චන්ද ඔක්කෝම ගූ ඇන් පී සහ ජෙප්පන්ට නම් ලැබෙන්නෙ ඇයි වාරණ නියෝග ගත්තෙචන්දෙකට ගිහින් දිනාගන්ඩ එපැයි.. ඔය සිගිති ආතල් එකේම ඉන්ඩ..චන්දෙ ආව දවසට දුවන්ඩ පාරවල් හදාගෙන ඉන්ඩ කියාපල්ල උබලගෙ ගූ ඇන් පී නායකයන්ට..
![]()

මහින්ද අගමැති කම ගත්තෙ බලෙන් නෙමේනෙ, සිරා එන්ඩ කියපු නිසයි ගත්තෙ මොකක්ද වරද..අගමැතිකම දුන්න විදිහ වැරදීනම් උසාවි යන්ඩ තිබ්බ අද වෙනකන් මම නම් දන්න විදිහට දේශපාලන පක්ශවල එකෙක් ගිහින් නැ..
බලේ අරන් විසුරවන්ඩ තමයි ගියෙ, චොකා බයිල කියල පේන්නෙ චන්දෙට බය උන්ට.. චන්දයකට යාම ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වෙන්නෙ නැ, ඕව භූමියේ ප්‍රායෝගික කතා නෙමේ..රටේ මිනිස්සු ඉල්ලනවනම් චන්දයක් ඒක අනිවාර්යෙන් ලැබෙන්ඩ ඔනෙ..ඕය කතා හොදයි පාර්ලිමේන්තුව ඇතුලට වෙලා දොඩව දොඩව ඉන්ඩ නම්..ඕකෙන් එලියට බැහින්ඩ වෙනව අනිවාර්යෙන්..
චන්දෙට බය ගු ඇන් පී කාරයො ඉජු ඉජු ඉජු![]()
