මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    සමලිoගික පල් හොරාට රටේ පාලනය ලැබෙන්නෙ නැ.. :no::no: චන්දෙට බයේ ගැහෙන උරුලෑව ඕවට හම්බෙනව ලගදිම මහජන චන්දෙන්..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ගෙ රටේ මහ බැoකුව හොරාකාපු කාලකන්නියට කඩේ යන කඩේ ගූ ඇන් පී කාරයො ටික කෝ ඒ ගමන..මහජන / ලoකා බැකුවලටවත් අරින්ඩ හදනවද..:rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔබට සතුටුයිද දැන් ????:lol::lol::lol::lol::lol:බය වෙන්න එපා අධිකරණ තීරණය කොහොමත් ආණ්ඩුව විසුරුවා හරි බන් ......
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන්ගෙ රටේ මහ බැoකුව හොරාකාපු කාලකන්නියට කඩේ යන කඩේ ගූ ඇන් පී කාරයො ටික කෝ ඒ ගමන..මහජන / ලoකා බැකුවලටවත් අරින්ඩ හදනවද..:rolleyes::rolleyes:

    අහෝ.., මරා අගමැති පුටුවේ පුක තියා පැය කාලයි., අගමැති ඇතුළු ජුන්ටා කැබිනට්ටුව විශ්වාස භංගයෙන් පරදී..! සිරා පාර්ලිමේන්තු කාමරයක සැඟවේ..! කලින් ඇමැතිවරු අමාත්‍යාංශ මුදාගනිති..!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    i think mahinda joining pohottuwa made my3 angry
    SC decision yesterday was the outcome of his wrath

    මෛත්‍රී බබෙක්ද බන්. මූ තරම් ගේම් කාරයෙක් මේ දේශපාලනයෙම නැතුව ඇති. එහෙව් එකාට ඕක දකින්න බැරිද? මෛත්‍රී කොහොමත් දැනගෙන හිටියා මහින්ද ඕකට යන බව. මහින්දත් ඒක මෛත්‍රීට කියන්න ඇති. ඩීල් එකක් දානකොට කරන කියන දේවල් සේරම තිරණය කරනවනෙ. මෛත්‍රීට අවංකවම උවමනාවක් තිබ්බා මහින්දව අගමැති කරන්න. නැත්නම් 113ක් හොයන්න රංගෙ බ්න්ඩාරලට හම්බෙමුකො ගගා කෝල් කරන්නෙ නෑනේ. මහින්දට 113ක් නැති වෙච්ච එකයි උනේ. මට සැකයි බන් බැසිල්ව. බැසිල් වැඩේට බොක්කෙන්ම බැස්ස නම් ලොවෙත් මුස්ලිම් උන්ටික නම්ම ගන්නවා. රිෂාඩ්ලා හකීම්ලා බැසිල්ගෙ අල්ලෙ බන් ඉන්නෙ. උබ දන්නවනේ උන්ගෙයි බැසිල්ගෙයි ෆිට් එක. කොහොම උනත් වැඩේ තාම ඉවර නෑ. උබ කියන විදිහට මෛත්‍රී අධිකරනයට අත පෑවා නම්, මහින්දට ලොකු අවාසියක් වෙන්න නෙවේ කරේ. සෙකන්ඩ් චාන්ස් එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම්, අධිකරණය ස්වාධීනයි කියලා මිනිස්සුන්ට දැනෙන්න අරින්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්. අධිකරන තීන්දුවෙන් මෛත්‍රී හරියි කිව්වොත් මහින්ද ගොඩ. රනිල් වලේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔබට සතුටුයිද දැන් ????:lol::lol::lol::lol::lol:බය වෙන්න එපා අධිකරණ තීරණය කොහොමත් ආණ්ඩුව විසුරුවා හරි බන් ......

    අනිවාර්යෙන් සතුටුයි, රටේ ප්‍රධාන දේශපලන පක්ශයක් චන්දෙට බයේ වාරණ නියෝග ගන්න තැනට දණ ගැස්සුව.:):).කොහොමද 2/3 ක් තිබ්බ රනිලගෙ පාන්ඩුවට,මන්ත්‍රී දූර 56 ක් තියාගෙන, කෙලවපු කෙලවිල්ල..ඔය ඔක්කොම කරේ ජනතා බලයේ හයියෙන්, දෙශපාලුවන්ට වැදූ මව් විකුන්න උබල වගෙ උන්ට ඕව තේරෙන් නැ..
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මෛත්‍රී බබෙක්ද බන්. මූ තරම් ගේම් කාරයෙක් මේ දේශපාලනයෙම නැතුව ඇති. එහෙව් එකාට ඕක දකින්න බැරිද? මෛත්‍රී කොහොමත් දැනගෙන හිටියා මහින්ද ඕකට යන බව. මහින්දත් ඒක මෛත්‍රීට කියන්න ඇති. ඩීල් එකක් දානකොට කරන කියන දේවල් සේරම තිරණය කරනවනෙ. මෛත්‍රීට අවංකවම උවමනාවක් තිබ්බා මහින්දව අගමැති කරන්න. නැත්නම් 113ක් හොයන්න රංගෙ බ්න්ඩාරලට හම්බෙමුකො ගගා කෝල් කරන්නෙ නෑනේ. මහින්දට 113ක් නැති වෙච්ච එකයි උනේ. මට සැකයි බන් බැසිල්ව. බැසිල් වැඩේට බොක්කෙන්ම බැස්ස නම් ලොවෙත් මුස්ලිම් උන්ටික නම්ම ගන්නවා. රිෂාඩ්ලා හකීම්ලා බැසිල්ගෙ අල්ලෙ බන් ඉන්නෙ. උබ දන්නවනේ උන්ගෙයි බැසිල්ගෙයි ෆිට් එක. කොහොම උනත් වැඩේ තාම ඉවර නෑ. උබ කියන විදිහට මෛත්‍රී අධිකරනයට අත පෑවා නම්, මහින්දට ලොකු අවාසියක් වෙන්න නෙවේ කරේ. සෙකන්ඩ් චාන්ස් එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම්, අධිකරණය ස්වාධීනයි කියලා මිනිස්සුන්ට දැනෙන්න අරින්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්. අධිකරන තීන්දුවෙන් මෛත්‍රී හරියි කිව්වොත් මහින්ද ගොඩ. රනිල් වලේ.

    ඕක නිසයි කරේ බං. නඩු වාරෙදි කියයි ලීගල් කියලා විසිරුවපු එක. හැබැයි එක දෙයක්. මහින්දට ඔයිට වඩා නම්බුකාර විදියට එන්න තිබ්බා. මෙයිත්‍රී තමා කෑවේ වැඩේ මහින්දවත් චාටර් කරලා. මොකද කන්ස්ටිටුශන් එකට එරෙහිව ඇවිල්ලා කුනු කතා අහගන්න වෙනවා. ජනමත විචාරණයකට යන එක හොඳයි ඒ නිසා. එතකොට මිනිස්සුන්ගේ ඡංදෙන් ආවේ කියලා කිව්වැකිනේ. හැබැයි විවස්තාවේ ලූප් හෝල් වලින් රිංගන්න හදපු එක නම් ටූ ලෝ ඊවන් ෆොර් මහින්ද :no::no:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…:shocked:

    කිසිදු හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති ධුරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා දැඩි තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අද පස්වරුවේ අගමැති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංගයේ තීරණය කිසි සේත්ම පිළිනොගැනීමට රජය තීරණය කළ බවද එහිදි අදහස් පලවිණි.

    මේ අතර පාර්ලිමේන්තුව නැවතත් වාර අවසාන කර ජනමත විචාරණයකට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර ඇති හෙයින් එය නැවත ස්ථාපිත කිරීම සඳහා මේ වන විට ඉතිරිව ඇති එකම විකල්ප විසඳුම වන්නේ නැවතත් පාර්ලිමේන්තුව වාර අවසාන කර ජනමත විචාරණයක් පැවැත්වීම බව ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතමයින්ගේ අදහස වී ඇත.

    මෙම ජනමත විචාරණයේදී විමසීමට අදහස් කෙරෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්නයි. මෙය බොහෝදුරට එළඹෙන සිකුරාදා දිනට පෙර සිදුවිය හැකි බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.:shocked:

    http://www.colombotoday.com/ජනපති-ද...WUSRHNcxE514RRlNto1GnBWn-VtfFvCozSQ_MsdruMWcg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක නිසයි කරේ බං. නඩු වාරෙදි කියයි ලීගල් කියලා විසිරුවපු එක. හැබැයි එක දෙයක්. මහින්දට ඔයිට වඩා නම්බුකාර විදියට එන්න තිබ්බා. මෙයිත්‍රී තමා කෑවේ වැඩේ මහින්දවත් චාටර් කරලා. මොකද කන්ස්ටිටුශන් එකට එරෙහිව ඇවිල්ලා කුනු කතා අහගන්න වෙනවා. ජනමත විචාරණයකට යන එක හොඳයි ඒ නිසා. එතකොට මිනිස්සුන්ගේ ඡංදෙන් ආවේ කියලා කිව්වැකිනේ. හැබැයි විවස්තාවේ ලූප් හෝල් වලින් රිංගන්න හදපු එක නම් ටූ ලෝ ඊවන් ෆොර් මහින්ද :no::no:

    මහින්ද කොහෙවත් විවස්තාවෙන් රිoගන්ඩ හදල නැ , මහින්ද ගැසට් ගැහුවෙ නැනෙ කොහෙවත් .. අධිකරන තීන්දුවට ගරු කරල පාඩුවෙ ඉන්නව, ආන්න නායකයො ..ඔයිට වඩා මොනාද බලාපොරොත්තු වෙන්ඩ අවශ්ය???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් දැන් කොහොමත් දේශපාලනිකව මළ චරිතයක් ඒකෙ ආයෙ විවාදයක් නැ..චන්දෙට බයේ වාරණ නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශ නායකය ඔය රනිල විතරයි..ජනතාව හමුයට යන්ඩ බැරි පල් හොරෙක් කොහොමද රට කරවන්ඩ ඉල්ලන්නෙ ???

    මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    lankacnews

    කතානායකගේ විශ්වාස භංගය ජනපති පිලි නොගනී.. ඉවත දමයි.. අගමැති මහින්ද තව දුරටත් ක‍්‍රියාත්මයකයි…

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ යයි කතානායකවරයා විසින් යොමු කර ඇති ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කලහ.

    ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් ඇමති මණ්ඩලයද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන් සදහන් කලහ.

    අද පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කර විනාඩි 15 යන්නට මත්තෙන් එය සම්මත වූ බවත් එසේ සම්මත කලේ කටහඬ අනුව බවත් කතානායක කරු ජයසුරිය විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන්ම විකාර රූපී බව අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ.

    ඔවුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාට අනුව මැතිවරණ පැවැත්වීමට විශාල මුදලක් වැය නොවන බවත් ආසන මට්ටමින් හෝ වසම් මට්ටමින් එක්රැුස් කර හූ තබන්නැයි කියා වැඩි හඩ එන පැත්තට ජයග‍්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මහින්ද කොහෙවත් විවස්තාවෙන් රිoගන්ඩ හදල නැ , මහින්ද ගැසට් ගැහුවෙ නැනෙ කොහෙවත් .. අධිකරන තීන්දුවට ගරු කරල පාඩුවෙ ඉන්නව, ආන්න නායකයො ..ඔයිට වඩා මොනාද බලාපොරොත්තු වෙන්ඩ අවශ්ය???

    මචං කවුරුත් දන්නවානේ ඔතනට මහින්ද ආවේ විවස්තාවේ සිංහල ඉංග්‍රීසි පරිවර්තනයක ලූප් එකකින් කියලා. විවස්තානුකූලව ආවා නම් රනිල් යන්න එපැයි. අවුලක් නැත්තම් ඇයි සිරා පාර්ලිමේන්තුව කල් දැම්මේ මුලින්ම? ඇයි කල්දාන එකත් කෙල වුනාම විසිරෙව්වේ? මම කියන්නේ මහින්ද කොහොමත් ජනමත විචාරණ්යක් තිබ්බත් එනවා. නමුත් පොරට ඉවසලා මේ චොකා බයිලා නැති රියල් ඉලෙක්ශන් එකකින් එන්න තිබ්බා කියලායි. :cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ

    මේ වැඩෙන් උනේ මේ ආණ්ඩුව එපා වෙලා හිටපු පාවෙන ඡන්ද ටික මහින්දට නැති වෙච්ච එකයි.
    ඒ ඡන්ද ටික JVP එකට යයි කියන බයට තමයි මහින්දගෙ සපෝටර්ල මේ දවස් වල JVP එක අල්ලගෙන කෑ ගහන්නෙ

    නිකන් නහය අල්ලන්න තිබ්බ එක බෙල්ල වටේ අත දාල අමාරුවෙන් නහය අල්ලන්න උනා වගෙ වැඩක් වෙන්නෙ
     
    මහින්ද අගමැති කම ගත්තෙ බලෙන් නෙමේනෙ, සිරා එන්ඩ කියපු නිසයි ගත්තෙ මොකක්ද වරද..අගමැතිකම දුන්න විදිහ වැරදීනම් උසාවි යන්ඩ තිබ්බ අද වෙනකන් මම නම් දන්න විදිහට දේශපාලන පක්ශවල එකෙක් ගිහින් නැ..

    බලේ අරන් විසුරවන්ඩ තමයි ගියෙ, චොකා බයිල කියල පේන්නෙ චන්දෙට බය උන්ට.. චන්දයකට යාම ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වෙන්නෙ නැ, ඕව භූමියේ ප්‍රායෝගික කතා නෙමේ..රටේ මිනිස්සු ඉල්ලනවනම් චන්දයක් ඒක අනිවාර්යෙන් ලැබෙන්ඩ ඔනෙ..ඕය කතා හොදයි පාර්ලිමේන්තුව ඇතුලට වෙලා දොඩව දොඩව ඉන්ඩ නම්..ඕකෙන් එලියට බැහින්ඩ වෙනව අනිවාර්යෙන්..:cool::cool:
     
    පාවෙන චන්ද ඔක්කෝම ගූ ඇන් පී සහ ජෙප්පන්ට නම් ලැබෙන්නෙ ඇයි වාරණ නියෝග ගත්තෙ :lol::lol: චන්දෙකට ගිහින් දිනාගන්ඩ එපැයි.. ඔය සිගිති ආතල් එකේම ඉන්ඩ..චන්දෙ ආව දවසට දුවන්ඩ පාරවල් හදාගෙන ඉන්ඩ කියාපල්ල උබලගෙ ගූ ඇන් පී නායකයන්ට..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චන්දෙට බය ගු ඇන් පී කාරයො ඉජු ඉජු ඉජු :lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    පාවෙන චන්ද ඔක්කෝම ගූ ඇන් පී සහ ජෙප්පන්ට නම් ලැබෙන්නෙ ඇයි වාරණ නියෝග ගත්තෙ :lol::lol: චන්දෙකට ගිහින් දිනාගන්ඩ එපැයි.. ඔය සිගිති ආතල් එකේම ඉන්ඩ..චන්දෙ ආව දවසට දුවන්ඩ පාරවල් හදාගෙන ඉන්ඩ කියාපල්ල උබලගෙ ගූ ඇන් පී නායකයන්ට..:lol::lol::lol:

    මෝඩ හරකො මිනිස්සු 2015 ඡන්දෙන් බලයට පත් කරෙ අවුරුදු 6කට. තොපි පළාත් සභා ඡන්දයක් දින්න කියල එහෙම මහ මැතිවරණ කෝල් කරන්න බෑ. අනික තොපේ මහ එකා බලෙන් අගමැති උනා කියල පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඒකට තියෙනව පිළිගත්ත ක්‍රමවේදයක්, අන්න ඒ ක්‍රමය පාවිච්චි කරානම මැතිවරණයකට යන්න පුළුවන්.

    ගෝත්‍රිකයන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදද ඕයි
    :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්ද අගමැති කම ගත්තෙ බලෙන් නෙමේනෙ, සිරා එන්ඩ කියපු නිසයි ගත්තෙ මොකක්ද වරද..අගමැතිකම දුන්න විදිහ වැරදීනම් උසාවි යන්ඩ තිබ්බ අද වෙනකන් මම නම් දන්න විදිහට දේශපාලන පක්ශවල එකෙක් ගිහින් නැ..

    බලේ අරන් විසුරවන්ඩ තමයි ගියෙ, චොකා බයිල කියල පේන්නෙ චන්දෙට බය උන්ට.. චන්දයකට යාම ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වෙන්නෙ නැ, ඕව භූමියේ ප්‍රායෝගික කතා නෙමේ..රටේ මිනිස්සු ඉල්ලනවනම් චන්දයක් ඒක අනිවාර්යෙන් ලැබෙන්ඩ ඔනෙ..ඕය කතා හොදයි පාර්ලිමේන්තුව ඇතුලට වෙලා දොඩව දොඩව ඉන්ඩ නම්..ඕකෙන් එලියට බැහින්ඩ වෙනව අනිවාර්යෙන්..:cool::cool:

    හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ
     
    Status
    Not open for further replies.

    Similar threads