චන්දෙට බය අගමැති Vs බහුතරේට බය අගමැති![]()

මෝඩ හරකො මිනිස්සු 2015 ඡන්දෙන් බලයට පත් කරෙ අවුරුදු 6කට. තොපි පළාත් සභා ඡන්දයක් දින්න කියල එහෙම මහ මැතිවරණ කෝල් කරන්න බෑ. අනික තොපේ මහ එකා බලෙන් අගමැති උනා කියල පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඒකට තියෙනව පිළිගත්ත ක්‍රමවේදයක්, අන්න ඒ ක්‍රමය පාවිච්චි කරානම මැතිවරණයකට යන්න පුළුවන්. ගෝත්‍රිකයන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදද ඕයි![]()
චන්දෙට බය අගමැති Vs බහුතරේට බය අගමැති![]()
අවූරුදු 6 කට එක පත් කරා හරි ඒත් දැන් ඒ ජනමතය නැ..දැක්කනෙ ගිය ගම්සබාවෙන් කෙලෝ ගත්ත කෙලෝ ගැනීම .. 2015 සහ 2018 චන්දෙ භාවිතාකරේ එකම පිරිස..ඕක තේරුම් ගන්ඩ බැරිනම් උබල කැමති විදිහට හිතාගෙන රගාගෙන ඉදපල්ල..චන්දෙ අද නැත්තන් හෙට එනව ඒදාට තහනම් නියෝග අරගෙන දිනාගන්ඩ වෙන්නෙ නැ..
මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..

රනිල් දැන් කොහොමත් දේශපාලනිකව මළ චරිතයක් ඒකෙ ආයෙ විවාදයක් නැ..චන්දෙට බයේ වාරණ නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශ නායකය ඔය රනිල විතරයි..ජනතාව හමුයට යන්ඩ බැරි පල් හොරෙක් කොහොමද රට කරවන්ඩ ඉල්ලන්නෙ ???
මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..
ගේම් එක තවම විවුර්තයි ....වැඩි පුර දුක් හෝ වැඩි පුර සතුටු නොවන්න

හුදෙක් දන ගැනීම පිණිසයි අහන්නේ උබ මහින්දගේ මිඩියා ටීම් එකේද ? නැත්නම් බොක්කෙන්ම මහින්දට සප් කරන නිසා ද මෙච්චර ප්‍රක්සක්ගාහිව කටයුතු කරන්නේ
ජනතා පරමාධිපත්‍ය බලයට බියවි, තහනම් නියෝග ගත් පිරිස, දැනටම දේශපාලනිකව බෙලහීන මලකුණු බවට පත්ව හමාරය..![]()

හුදෙක් දන ගැනීම පිණිසයි අහන්නේ උබ මහින්දගේ මිඩියා ටීම් එකේද ? නැත්නම් බොක්කෙන්ම මහින්දට සප් කරන නිසා ද මෙච්චර ප්‍රක්සක්ගාහිව කටයුතු කරන්නේ