මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
46200386_2056137607742040_8655412034147450880_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෝඩ හරකො මිනිස්සු 2015 ඡන්දෙන් බලයට පත් කරෙ අවුරුදු 6කට. තොපි පළාත් සභා ඡන්දයක් දින්න කියල එහෙම මහ මැතිවරණ කෝල් කරන්න බෑ. අනික තොපේ මහ එකා බලෙන් අගමැති උනා කියල පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඒකට තියෙනව පිළිගත්ත ක්‍රමවේදයක්, අන්න ඒ ක්‍රමය පාවිච්චි කරානම මැතිවරණයකට යන්න පුළුවන්. ගෝත්‍රිකයන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදද ඕයි :lol:

    අවූරුදු 6 කට එක පත් කරා හරි ඒත් දැන් ඒ ජනමතය නැ..දැක්කනෙ ගිය ගම්සබාවෙන් කෙලෝ ගත්ත කෙලෝ ගැනීම .. 2015 සහ 2018 චන්දෙ භාවිතාකරේ එකම පිරිස..ඕක තේරුම් ගන්ඩ බැරිනම් උබල කැමති විදිහට හිතාගෙන රගාගෙන ඉදපල්ල..චන්දෙ අද නැත්තන් හෙට එනව ඒදාට තහනම් නියෝග අරගෙන දිනාගන්ඩ වෙන්නෙ නැ..

    මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චන්දෙට බය අගමැති Vs බහුතරේට බය අගමැති :rofl:

    රනිල් දැන් කොහොමත් දේශපාලනිකව මළ චරිතයක් ඒකෙ ආයෙ විවාදයක් නැ..චන්දෙට බයේ වාරණ නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශ නායකය ඔය රනිල විතරයි..ජනතාව හමුයට යන්ඩ බැරි පල් හොරෙක් කොහොමද රට කරවන්ඩ ඉල්ලන්නෙ ???

    මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ඔය සෙල්ලම් චන්දයක් එනකම් විතරයි චන්දයක් අවොත් ජවිපෙ යුන්පි යට ඇදුම් නැතිව තමයි යන්න වෙන්නේ
    එකම දුක මහින්ද සමග මුඩුක්කු හොරු ටිඅකත් නැගිටින එක
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    අවූරුදු 6 කට එක පත් කරා හරි ඒත් දැන් ඒ ජනමතය නැ..දැක්කනෙ ගිය ගම්සබාවෙන් කෙලෝ ගත්ත කෙලෝ ගැනීම .. 2015 සහ 2018 චන්දෙ භාවිතාකරේ එකම පිරිස..ඕක තේරුම් ගන්ඩ බැරිනම් උබල කැමති විදිහට හිතාගෙන රගාගෙන ඉදපල්ල..චන්දෙ අද නැත්තන් හෙට එනව ඒදාට තහනම් නියෝග අරගෙන දිනාගන්ඩ වෙන්නෙ නැ..

    මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..

    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජ්‍රජාත්‍රන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිපත් බියවී තහනම් නියෝග ලබාගෙන, දේශපාලනිකව මළ,රනිලාගේ මළකුණ මිහිදන් කිරීම, ලගදීම.. :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රනිල් දැන් කොහොමත් දේශපාලනිකව මළ චරිතයක් ඒකෙ ආයෙ විවාදයක් නැ..චන්දෙට බයේ වාරණ නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශ නායකය ඔය රනිල විතරයි..ජනතාව හමුයට යන්ඩ බැරි පල් හොරෙක් කොහොමද රට කරවන්ඩ ඉල්ලන්නෙ ???

    මහතුනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු ජනතා මතයයි..ජනතා මතයට උඩින් පියාබන්ඩ බැරිබව ඔය මෝඩ රනිලාට කවුරු හෝ වටහා දෙන්න..

    හුදෙක් දන ගැනීම පිණිසයි අහන්නේ උබ මහින්දගේ මිඩියා ටීම් එකේද ? නැත්නම් බොක්කෙන්ම මහින්දට සප් කරන නිසා ද මෙච්චර ප්‍රක්සක්ගාහිව කටයුතු කරන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගේම් එක තවම විවුර්තයි ....වැඩි පුර දුක් හෝ වැඩි පුර සතුටු නොවන්න

    ජනතා පරමාධිපත්ය බලයට බියවි, තහනම් නියෝග ගත් පිරිස, දැනටම දේශපාලනිකව බෙලහීන මලකුණු බවට පත්ව හමාරය..:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    හුදෙක් දන ගැනීම පිණිසයි අහන්නේ උබ මහින්දගේ මිඩියා ටීම් එකේද ? නැත්නම් බොක්කෙන්ම මහින්දට සප් කරන නිසා ද මෙච්චර ප්‍රක්සක්ගාහිව කටයුතු කරන්නේ

    මම හිතන්නේ නැහැ ....මු එහෙම එකෙක් කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජනතා පරමාධිපත්ය බලයට බියවි, තහනම් නියෝග ගත් පිරිස, දැනටම දේශපාලනිකව බෙලහීන මලකුණු බවට පත්ව හමාරය..:yes::yes:

    මොකද්ද බන් ඒ කිවුවේ :eek::eek::eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මාරු කතරට දිය පොදක් ඉසින්නට ........සිත නිවන කතා සිත නිවන කතා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හුදෙක් දන ගැනීම පිණිසයි අහන්නේ උබ මහින්දගේ මිඩියා ටීම් එකේද ? නැත්නම් බොක්කෙන්ම මහින්දට සප් කරන නිසා ද මෙච්චර ප්‍රක්සක්ගාහිව කටයුතු කරන්නේ

    මම හැමවෙලාවෙම පක්ශපාතී රටට විතරයි..බුද්ධි නිලධාරීන් සහ රණවිරුවන්ව හිරේ දැම්මට මම විරුද්දයි..හාමුදුරුවරු 46 නමක් හිරේ දැම්මට මම විරුද්දයි, මහ බැකුව හොරා කෑවට මම විරුද්දයි, හම්බන්තොට වරායා විකුනගෙන කෑවට මම විරුද්දයි, රටේ අහිසකම මිනිස්සුන්ගෙ පොහොර සහනාධාරෙ කැපුවට මම විරුද්දයි ඔය වගේ කප්පරක් හේතු නිසා රනිලාගේ ගූ පාලනයට මම විරුද්දයි
     
    Status
    Not open for further replies.

    Similar threads