මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

aspak_casper

Member
Jan 28, 2016
710
70
0
මහපාරේ
46324224_10156561014706327_7592831511594795008_o.jpg

අන්න ජනාධිපති කියලා එතුමාට විරුද්ධව තියෙන වගන්තිය ඉවත් කරලා අලුතින් විශ්වාසභංගයක් ගේන්න කියලා... හෙට ඔෆීශියලිම පිංපි අගමැතිට ගෙදර යන්න වෙනවා.... කු.පා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිකම්ම නිකං පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ. දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්නේ....:lol::lol:
 
pocahontas.1

Member
Nov 15, 2018
13
3
3
මයිත්‍රී සුපිරියට ඇරියා මහින්දට, වෙල්ගම කියනවා වගේ ඊලග චන්දේ ලස්සනට ගොඩ යන්න තිබ්බා. කොහෙද මහින්ද වටේ ලොකුවටම ඉන්නේ හොරුනේ උන්ට ඕනි උනේ උන්ගේ නඩු ටික ගොඩ දාගන්න. උන්ට මහින්ද කියන්නේ බල්ලෙක් විතරයි මැක්කෝ වගේ එල්ලිලා ඉන්න. මහින්ද නැති කාලෙක බලපල්ලකෝ උන් කොහෙද ඉන්නේ කියලා.

ප.ලි : මහින්ද පහුගිය කාලේ කරපුවා අනුමත කරන කෙනෙක් නෙමේ මම එහින්දා මාව බයියෙක් ලෙස නොසලකන්න.
 
  • Like
Reactions: Identity

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඒක හරි බලේ ඉද්දි තමන්ගේ රටේ මහ බැoකුව බින්ද එකම අගමැතිය විදිහට රනිලගෙ නම අනවුස් කරන්ඩ පුලුවන්..:yes::yes:

    Thoth ekak mahindata arapu:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

    පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ADTH WALI yanna onna blannako. Sandane set eka balan inne sati 2 k adinna wede . ada chance danna denne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

    පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

    නොම්බරඑකේ වහල :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:

    අනේ අපරාදේ ඕකට අනින්න තිබුණේ. ප්‍රජතන්ත්රවාදේ කෙසේ වෙතත් එක හරකෙක් මැරෙයි අනිකා හිරේ යයි. සිම්පල්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

    පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

    හා පොඩ්ඩක් හිටින් පොහොට්ටු කාරයොන්ට චූ යයි තව ටිකකින් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොම්බරඑකේ වහල :rofl::rofl::rofl::rofl:

    කතානායක වහලෙක් තමයි, ඒක වෙනම දෙයක්.. මම හිතන්නෙ මිනිහට බයට චූ යන්ඩ ඇත්තෙ.. :sorry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කතානායක වහලෙක් තමයි, ඒක වෙනම දෙයක්.. මම හිතන්නෙ මිනිහට බයට චූ යන්ඩ ඇත්තෙ.. :sorry::sorry:

    :yes::yes::yes::yes:

    :(:(මහින්දත් කලින්ම නැගිටල ගියා චූ ගිය නිසා . එකෙක්වත් ගියෙ නෑනෙ අම්මප පුටුව හෝදන්න . අදත් පොරට ඉදගන්න වෙන්නෙ චූ ගොඩේ :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොහොට්ටු උන් චන්දෙ ඕනේ චන්දෙ ඕනේ කියනවා හැබැයි පාර්ලිමේන්තුවේ චන්දෙට බයයි. හූ හූ හූ :lol::lol::lol::lol:

    අපි ඔය කොයි චන්දෙටත් බය නැ, :yes::yes::yes: ජනතා මතය තියෙන්නෙ අපි එක්ක..:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ දැක්කද මිනිහට චූ යනවා? උඹත් අනේ මන්දා බන්. :P

    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

    පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

    Status
    Not open for further replies.

    Similar threads