අන්න ජනාධිපති කියලා එතුමාට විරුද්ධව තියෙන වගන්තිය ඉවත් කරලා අලුතින් විශ්වාසභංගයක් ගේන්න කියලා... හෙට ඔෆීශියලිම පිංපි අගමැතිට ගෙදර යන්න වෙනවා.... කු.පා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නිකම්ම නිකං පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්නේ....

මහින්ද කියලා කෙනෙක් නෑ බං.... පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. මූට හරිහමන් නමක් වත් නෑ....
ඒක හරි බලේ ඉද්දි තමන්ගේ රටේ මහ බැoකුව බින්ද එකම අගමැතිය විදිහට රනිලගෙ නම අනවුස් කරන්ඩ පුලුවන්..![]()

පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේ මුත්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

![]()
මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්රජාතන්ත්රවාදය උදාකරන්ඩ දගලන්නෙ.
පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේ මුත්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

නොම්බරඑකේ වහල

කතානායක වහලෙක් තමයි, ඒක වෙනම දෙයක්.. මම හිතන්නෙ මිනිහට බයට චූ යන්ඩ ඇත්තෙ..![]()

මහින්දත් කලින්ම නැගිටල ගියා චූ ගිය නිසා . එකෙක්වත් ගියෙ නෑනෙ අම්මප පුටුව හෝදන්න . අදත් පොරට ඉදගන්න වෙන්නෙ චූ ගොඩේ 

කතානායක වහලෙක් තමයි, ඒක වෙනම දෙයක්.. මම හිතන්නෙ මිනිහට බයට චූ යන්ඩ ඇත්තෙ..![]()

මහින්දත් කලින්ම නැගිටල ගියා චූ ගිය නිසා . එකෙක්වත් ගියෙ නෑනෙ අම්මප පුටුව හෝදන්න . අදත් පොරට ඉදගන්න වෙන්නෙ චූ ගොඩේ
![]()

පොහොට්ටු උන් චන්දෙ ඕනේ චන්දෙ ඕනේ කියනවා හැබැයි පාර්ලිමේන්තුවේ චන්දෙට බයයි. හූ හූ හූ![]()

ජනතා මතය තියෙන්නෙ අපි එක්ක..

අපි ඔය කොයි චන්දෙටත් බය නැ,ජනතා මතය තියෙන්නෙ අපි එක්ක..
![]()

උඹ දැක්කද මිනිහට චූ යනවා? උඹත් අනේ මන්දා බන්.![]()