මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පවතින ආණ්ඩුවක් නියමිත කාලය තුල රැකගන්න එක. එක එක ගංකබරයන්ට ඔනේ වෙලාවට මැතිවරණ දෙන්නේ නෑ.

    මුන් එහෙම කියනවා හැබැයි අරහේ මුන්ගේ ලොක්කා බහුතරේ බලන්න බයේ වෙව්ලනවා :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    46342659_2489784174581466_8347733045352071168_n.png

    බිටර් ට්රුත් :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිකන් වචන ටිකකින් කමෙන්ට් එකක් දානවට වඩා සාධක ඇතුව ඔප්පු කරල පෙන්නුවනම් කොච්චර හොද්ද.. කිරියෙ උන්ගෙන් 70% ක් මහින්දට තමයි ඒක සියලු පෝල් වලින් හැමෝම දැක්ක..:):):)

    මොනාද ඕනේ සාධක? මහින්ද දෙපාරක් පැරදිලා ගෙදර ගිය එකම මදිද? උඹට ඕනේ නං ආයේ පෝල් එකක් දාලා උඹේ සිඟිති ආතල් එක සංසිඳුවා ගනින්. මොකද මේකේ පෝල් එකෙන් නෙමේනේ කව්රුත් පාර්ලිමේන්තු යන්නේ. ලොල්:lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    DsHLU5zX4AA6LLr.jpg

    Harsha de Silva

    Verified account

    @HarshadeSilvaMP
    3h3 hours ago
    More
    Mahinda Rajapaksa lost the confidence vote for the third time just now. #CoupLK @RW_UNP @MaithripalaS Now Go for God’s sake Go.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලා මහ බැංකුවට මහ දවල් කෙලපු එකා අගමැති කරන්න කියන්නේ රටට ආදරේට එතකොට ?

    :lol::lol::lol::lol::lol:

    ගල් කොල්ලොන්ගේ ලොජික්

    :rofl::rofl: ගූ ඇන් පී වේසිගෙ පුතාලට අනුව රනිල මහ බැකුව කොල්ලකාපු එක ලොකු දෙයක් ඒක ප්‍රජාත්‍රන්ත්‍රවාදි ජයග්‍රහනයක්.. :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනාද ඕනේ සාධක? මහින්ද දෙපාරක් පැරදිලා ගෙදර ගිය එකම මදිද? උඹට ඕනේ නං ආයේ පෝල් එකක් දාලා උඹේ සිඟිති ආතල් එක සංසිඳුවා ගනින්. මොකද මේකේ පෝල් එකෙන් නෙමේනේ කව්රුත් පාර්ලිමේන්තු යන්නේ. ලොල්:lol::lol:

    තොගෙ මහ බැoකුව කඩාපු රනිල, කීපාරක් පැරදුනාද ?? 30 පාරක්ද 32 ක්ද කියපන්කො බලන්ඩ රනිල හරියටම පැරදුන ගාන.. :lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තොගෙ මහ බැoකුව කඩාපු රනිල, කීපාරක් පැරදුනාද ?? 30 පාරක්ද 32 ක්ද කියපන්කො බලන්ඩ රනිල හරියටම පැරදුන ගාන.. :lol::lol::lol::lol:

    Umba jeewithe karapu hama dekinma dinum da, paraduna kiala umba hama dema dala giya da. :) paradilath lankawe lokuma pakshe nayakaya hatiyata inne kohomada?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනාද ඕනේ සාධක? මහින්ද දෙපාරක් පැරදිලා ගෙදර ගිය එකම මදිද? උඹට ඕනේ නං ආයේ පෝල් එකක් දාලා උඹේ සිඟිති ආතල් එක සංසිඳුවා ගනින්. මොකද මේකේ පෝල් එකෙන් නෙමේනේ කව්රුත් පාර්ලිමේන්තු යන්නේ. ලොල්:lol::lol:

    Mahindath ranil ge adi pare yanna try karanne, paradi paradi hari nosalee innawa kiala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Umba jeewithe karapu hama dekinma dinum da, paraduna kiala umba hama dema dala giya da. :) paradilath lankawe lokuma pakshe nayakaya hatiyata inne kohomada?

    අදටත් රනිල පක්ශ නායකය විදිහට ඉන්නෙ උබලවගේ මීහරක් පාක්ශිකයො නිසා..:lol::lol: තමන්ගෙ රටේ මහ බැoකුව කඩාපු පල් හොරාට ජයවේවා කියන පොල් බූරුවො ඉන්නවනෙ තාමත්..:dull::dull: ඉතින් දාර පොන්සිය නායකය වීමෙ පුදුම වෙන්ඩ දෙයක් තියෙනවද..:lol::lol: 33 වෙනි පාරට ලගදිම රනිල පැරදුනාම, ඒකත් කමක් නැ කියන ගූ ඇන් පී පක්ශිකයො ඉන්නව ඉතින් ..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mahindath ranil ge adi pare yanna try karanne, paradi paradi hari nosalee innawa kiala.

    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ, ජී ඇන් පීරිස්ගෙ වයස මස 2ක් උන පක්ශෙට පැරදුන රනිලගෙ පුස් ඇටේ ලොවන් නැතුව..:lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    පොල් තෙල් ටිකක් ගෙනාව :D

    ටිකක් ගනං හැබැයි :sorry: ලොකු බෝතලේ 1250යි පොඩි බෝතලේ 750යි
    ලංකාවෙ ටොප් බඩු ආය ඉතිං බෝතල් කරල ආවට අද හැදුව වගේ පට්ට සුවඳයි :cool:
    කොලෙස්ටරෝල් තියන අයට උනත් එච්චර අව්ලක් නෑ :yes::yes:
    අපිත් ගෙදර පපඩම් බදින්න එහෙම පාවිච්චි කරනව :)

    virgin-coconutoil.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈ බොල ගු ඇන් පී කුක්කනි....

    අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...

    විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...

    බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...

    තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
    තොපි කොහෙද හිටියේ ?

    මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...

    අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි

    රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
    ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
    හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ, ජී ඇන් පීරිස්ගෙ වයස මස 2ක් උන පක්ශෙට පැරදුන රනිලගෙ පුස් ඇටේ ලොවන් නැතුව..:lol::lol::lol::lol:

    Eh unata ranil allan innawane ayye, mahinda balanna ekata pawulatama nadu, paradilath wandagena aith enawa, mona jeewitha da. Retire wela athal eke innawath nah ne. Yudde dinapu nayakayata me kabbo inna parliment eka dina ganna bah ne. Pakshayak na hari haman, eka dawasaka bulath kole eka dawasaka pohottuwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Eh unata ranil allan innawane ayye, mahinda balanna ekata pawulatama nadu, paradilath wandagena aith enawa, mona jeewitha da. Retire wela athal eke innawath nah ne. Yudde dinapu nayakayata me kabbo inna parliment eka dina ganna bah ne. Pakshayak na hari haman, eka dawasaka bulath kole eka dawasaka pohottuwa.

    රනිල ගූ ඇන් පී නායකකම අල්ලන් බැරිනම් ගිලල හරි උන්නාවෙ අපිට කිසිම ප්‍රශ්නයක් නැ.. දැන් රනිලට නඩු නැද්ද මහ බැකුව හොරා කෑවට..උබ කියන විදිහට රටේ මහ බැකුවට කෙලපු පරයට අගමැතිකම දෙන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ ????:dull::dull::dull:

    චන්දෙ ආපු ගමන් අපි පෙන්නව පාර්ලිමේන්තුව දිනා ගන්න විදිහා උබ ඒක ගැන දුක් වෙන්ඩ එපා..චන්දෙට බයේ වාරණ නියෝග ගත්තට චන්දෙන් දිනන එක වලක්කන්ඩ වාරණ නියෝග ගන්ඩ බැ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mawa danuwath karapan.

    ඈ බොල ගු ඇන් පී කුක්කනි....

    අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...- kohomada eka nathi une.

    විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...-picha wewi hitiya ne ithin.

    බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...- kohomada kianne boru chodana kiala, nadu wartha ekka waren katha karamu.

    තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..- bahutharayen neweida panath sammatha karanne.
    තොපි කොහෙද හිටියේ ?

    මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...- kauda oya kiana batahira hampuththu, monawada oya kiana upades

    අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි- constitution ekata ekagada gaha ganna eka
    රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා- kohomada rata bedenne kiala oppu karala pennapan,
    ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා-parliment eken sammatha wela nevei da wikunuwa nam wikunuwe, monawada oya wikunapu sampath?
    හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා- nadu wartha ekka waren neethiye waradi thanak thiyanawa nam kiapan. Mata lawyers la innawa api nadu damu.
    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්..
     
    Status
    Not open for further replies.

    Similar threads