![]()
Eponz kiyanne nikan his matti piss pochchiyak
ඔව් ඔව් ෆේක් තොගයක් හදාගෙන රනිලට පුක දෙන උබ තමා බුද්ධිමතා..පල කුණු කරවලයො යන්ඩ...




![]()
Eponz kiyanne nikan his matti piss pochchiyak




මම උබ ගැන ඇහුවෙ, මම දේශපාලන ප්‍රශ්නයක් ඇහුවෙ නැනෙ..![]()
ඊයේ හරින්ගේ ඇටදෙක දැකපු එකෙක් වෙරළු කියලා හිතල අද අච්චාරු දාලා කන්න මිරිස්කුඩු ගෙනල්ලා



අයෙත් ප්‍රශ්නය කියවන්න ...ඉන් පසුව එය දේශපාලනික ද නැතිද වග තීරණය කරන්න ....ඔහොම වෙලාවට උතුර දකුණ මාරු වෙනවා බ්‍රෝ ...ඔයාගේ විතරක් නෙමේ ලාංකිකයෝ හැමෝම ඔය වගේ තමා







Oshala former member of my3 media unit ..his own staff has realize de lunatic inside my3




කුණු කරවලය නොදන්නා එකෙක් නැනෙ, ඔක්කොම අදුරනව හොදයි හොදයි..![]()
ඈ බොල ගු ඇන් පී කුක්කනි....
අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...
විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...
බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...
තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
තොපි කොහෙද හිටියේ ?
මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...
අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි
රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්....



225 දෙනාගේ පොරේට මේ රස්සාවට මේ උගුලේ අහු උන පොලිසියට මිරිස් වතුර ගහපු එක නම් අජුතම වැඩක්.
පොලිසිය රජ වෙන්න නෙමේ නේ පාර්ලිමේන්තුවේ අස්සට ආවේ. රස්සාව, ලොක්කෙක් කිව්වම යන්න වෙනවා.
හැබැයි මේකෙන් මහින්ද රාජපක්ෂට අවස්තාවක් එනවා, අර කලින් කිව්වා වගේ නිකන්ම මහින්ද රාජපක්ෂට පොඩි මිනිහා මතකයි ද කියල පෙන්නන්න.
මේ වැඩේ කරපු කෙනාට දඩුවමක් දුන්නොත්, මහින්ද රාජපක්ෂ කලින් තිබුණු කරපු වැරදි හදාගෙන ආව කියල කිව්වැකි!

