මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    :yes::yes: දෙසැම්බර් 7 වෙනකන් විතරයි ඔක්කොම රැගුම්, 7න් පස්සෙ කොහොමත් චන්දෙ ආයෙ දෙයක් නැ..

    Noted :rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46503720_2176347815979051_331931341970997248_n.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :yes::yes: දෙසැම්බර් 7 වෙනකන් විතරයි ඔක්කොම රැගුම්, 7න් පස්සෙ කොහොමත් චන්දෙ ආයෙ දෙයක් නැ..

    අපිට චන්ද වැඩිපුර ඕනි මෙයා .:love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන් වෙනම දේශපාලන පක්ෂයක් ඉතා අසීරුවෙන් ජනතා අවශ්‍යතාවය මත පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.

    උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලි පාරේ කන්ද මඩම් මන්සන්ධියේ පිහිටි පොදු උත්සව ශාලාවකදී ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි.

    සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වූ අයෙකු ප්‍රකාශ කොට සිටියේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් ටී.එම්.කේ.පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි යන්න විමසූ විට විග්නේශ්වරන් මහතා කියා සිටියේ.

    ‘‘තමන් හෝ තම පක්ෂය යළි කිසිම දිනක කවර අවශ්‍යතාවයක් සදහාවත් දෙමළ ජාතික සන්ධානයට එක් වීමක් හෝ එම පක්ෂයේ ලකුණක් යටතේ මැතිවරණයකට තරග නොකරණ බවටයි.

    එමෙන්ම තමන් මෙවැනි තීරණයක් ගන්නා ලද්දේ අදක ඊයේක නොව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පිබිදීම වෙණුවෙන් උත්සව මාලාවක් සංවිධානය කළ අවස්ථාවේදී බවත් දෙමළ ජනතාවගේ යහපත හා දෙමළ ජනතාව දිනාගැනීම සදහා යමක් කරණ අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය ඒ දෙස බලන ලද්දේ දැඩි ඊර්ෂ්‍යාවකින් බවත් දෙමළ ජාතික සන්ධානය තමන්ව උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට කටයුතු හා සැලසුම් දියත් කළේද මේ ඊර්ෂ්‍යාව නිසාම දෙමළ ජාතික සන්ධානයට යන එන මං නොමැති අවස්ථාවලදී කොතරම් උදව් උපකාර කළද ඒවායෙහි කිසිදු කෙළෙහි ගුණයක් එම පක්ෂයේ නායකයින් තුළ දැකීමට නොමැති බව උදාහරණ කීපයක්ද මගින් පෙන්වා දුන්නේය.

    මේ හේතුව නිසාවෙන් තමන් යළිත් වරක් එවැනි පක්ෂයකට සහය ලබා නොදෙන බවත් තමන්ගේ එකම අරමුණ ටී.එම්.කේ.පක්ෂය උතුරු පළාත තුළ ව්‍යාප්ත කොට දුක් විදින හා දෙමළ ජාතික සන්ධානයට රැවටී සිටින ජනතාව ඉන් මුදවා ගැනීම බවත් මෙහිදී සී.වී.විග්නේශ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.​
     
    Status
    Not open for further replies.

    Similar threads