Boss man dakka FB photos ehema dala thibba temple gaha patte ehema gihila..uba aliyek nemai aeth rajek![]()
Mu kohomath punch pahe porak neweine. Hitha hoda Gini gindara porak.
Boss man dakka FB photos ehema dala thibba temple gaha patte ehema gihila..uba aliyek nemai aeth rajek![]()
Mu kohomath punch pahe porak neweine. Hitha hoda Gini gindara porak.
![]()
Me inne hora aliya wage hina wevi.![]()

Mu kohomath punch pahe porak neweine. Hitha hoda Gini gindara porak.
![]()
Ow pora hitha hoda ekek man lankawe hitiyanam math enawa...
Unp radical aiya iya wage hitha hoda un nisa thamai mae sathi 6 diwe
තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..
Dharatha
Don GasCan
dayt0na
Buddhi_R
saturn
Smartm
I love JS
kolavari
Emios
SLCRI
Srilankan1
තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..
Dharatha
Don GasCan
dayt0na
Buddhi_R
saturn
Smartm
I love JS
kolavari
Emios
SLCRI
Srilankan1

ෆොන්නයා රජා වුන..... රජා ෆොන්නයා වුන ඒ කුජීත මොහොත.........

මෙවෙලෙත් තමුන්ගේ ශරීර ශක්තිය පෙන්නන්න ඉදිරිපත්වුන සර්ජෝන් කොතලාවල තනි අතින් ඒ දම්වැල ඇදලා කෝච්චිය නවතලා බණ්ඩාරනායකට විරිත්තනවා

මේ වෙලේ බණ්ඩාරනායක කියනවලු කොතලාවලට තමුන්ගේ ශරීර ශක්තිය තිබුනට මොළයත් තිබියයුතුයි කියලා.......

ඉතින් මන්දබුද්දීකයි.....
ෆොන්නයා රජා වුන..... රජා ෆොන්නයා වුන ඒ කුජීත මොහොත.........
ඕක බණ්ඩාරනායක ෆො$ස් ගේ ප්රසිද්ද කතාවකින් පැහැදිලිකරනවා
බණ්ඩාරනායක සර් ජෝන් කොතලාවල එක්ක කෝච්චියේ ගමනක් යනවලු. කෙසඟ බණ්ඩාරනායකට කෝච්චියේ වීදුරුව ඇරගන්න බැරිව වෙහෙසෙනකොට උත්තුග දේහ දාරි කොතලාවල තනි අතින් ජනේලය ඇරලා බණ්ඩාරනායකට හිනාවුනාලු තමුන්ගේ කායශක්තිය පෙන්නලා......![]()
මේකෙට හිත රිද්දගත්ත බණ්ඩාරනායක ගමනේ මගක් දුරකදී හදිසියේම දුම්රියේ හදිසි තිරිංග යෙදීමේ ලීවරය ඉතා අමාරුවෙන් අදින්න හදලා තියෙනවා.......මෙවෙලෙත් තමුන්ගේ ශරීර ශක්තිය පෙන්නන්න ඉදිරිපත්වුන සර්ජෝන් කොතලාවල තනි අතින් ඒ දම්වැල ඇදලා කෝච්චිය නවතලා බණ්ඩාරනායකට විරිත්තනවා
කෙසේනමුත් විනාඩි කිහිපයකටපසු දුම්රිය බලදාරීන් දුම්රිය නැවතීමේ හේතුව හා පුද්ගලයා විමසීමේදී බණ්ඩාරනායක කොතලාවලව පෙන්නලා තියෙනවා.
අහේතුකව දුම්රිය නැවතීම හේතුවෙන් සර් ජෝන් කොතලාවලට දඩයක් ගෙවන්න සිද්දවෙනවා.මේ වෙලේ බණ්ඩාරනායක කියනවලු කොතලාවලට තමුන්ගේ ශරීර ශක්තිය තිබුනට මොළයත් තිබියයුතුයි කියලා.......
අප්පොච්චිටත් වුනේ ඔයටිකම තමයි.....ඇඟ හයියයි මොළේ ටිකයි......
අසූවේ මිනිහට තියෙන්නේ නාමල්ගේ අවුරුදු විස්සේ මොළේ....ඉතින් මන්දබුද්දීකයි.....
![]()

මේක ප්රසිද්ද, අහල තියෙන කතාවක්. බොරු වුනත් අන්තර්ගතයේ ගතයුත්තක් තියෙන කතාවක්.
ඔය උඹ ගොතපු කතාවක් නේද මේ උන සිද්ධියට අදාල වෙන විදියට

මේක ප්රසිද්ද, අහල තියෙන කතාවක්. බොරු වුනත් අන්තර්ගතයේ ගතයුත්තක් තියෙන කතාවක්.

ඕක හරි ලස්සනට රඟපාලා කියන කතාවක් මට ලියාගන්න තේරෙන්නේ නෑ..... ලිව්වම එන්නේ කුණුහරප අදහසක්.

ඕක හරි ලස්සනට රඟපාලා කියන කතාවක් මට ලියාගන්න තේරෙන්නේ නෑ..... ලිව්වම එන්නේ කුණුහරප අදහසක්.
ඔකේ ජනේලේ ඇරලා සර්ජෝන් තමුන්ගේ තමන්හේ අතක් පුම්බලා අනික් අතේ ඇඟිල්ලෙන් පෙන්නලා හිනාවෙන්නේ.......'ඕකට මේක තියෙන්න ඕන කියලා.'
බණ්ඩාරනායක අන්තිමට කියනවා (තමුන්ගේ අත පෙන්නලා) 'මේක තිබුනට වැඩක් නෑ ..... ' (ඔලුව පෙන්නලා) 'මේකත් තියෙන්න ඕන කියල......'
ඕක රඟපෑමෙන් කරන කතාවක්.
ඔව් මතක විදියට උන් කියන්නෙත් ඔය මම කියපු කතාවම තමයි
දුමින්ද සහ දයාසිරි අතර සිද්ධිය මතක් උනා