මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
avatar346866_6.gif


දැන් ඉතින් මෙහෙම නෙමෙයි මුලු මුනම වහගෙන වරෙන් ඉරෝ...

:lol::lol::lol::lol:
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් එතකොට පොහොට්ටුවෙන් පක්ශයක් නැද්ද :shocked::shocked::shocked::shocked:



    අම්මෝ බයියන්ව රවට්ටන හැටි අප්පච්චිල බාප්පිල :lol::lol::lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇරසොහොනට එන්න කියාපිය

    මේවට උත්තර දෙන්න කියාපිය

    පොහොට්ටු පක්ශය නැද්ද කියාපිය
    අප්පගෙ වැඩ ගැන ලැජ්ජද කියපිය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද අගමැති උනා අගමැතිල දෙන්නයි

    මහින්ද විපක්ශ නායක උනා විපක්ශනායකල දෙන්නයි

    මහින්ද ගෙදර ගියහම මහින්දල දෙන්නයි :lol::lol::lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,742
    113
    මහින්ද කණ්ඩායම කථානායකට දණ ගහලා වඳින්න ඕනෑ - බිමල් :lol:

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාට දණ ගසා වැඳ සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

    කථානායකවරයාගේ තීරණයක් පිළිගැනීමට නොහැකි බව පවසා ඔහුට ඉතා නින්දිත, තුච්ඡ ආකාරයෙන් බැණවැදුණු රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී පිරිස ම අද කථානායකවරයාගේ තීන්දුව අවසාන තීන්දුවයැයි ප්‍රකාශ කරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

    "කථානායකවරයා විපක්ෂ නායක වශයෙන් සම්බන්ධන් මහතා නෙවෙයි රාජපක්ෂ මහතා කියලා ප්‍රකාශ කළාම, කථානායකරයාව දොහොත් මුදුන් නඟලා වඳින පුදන තත්වයට පත්වෙලා තියෙනවා දැක්කාම අපිට හිනා යනවා. කථානායකවරයාගේ තීරණය ගැන අපිට විවාදයක් නෑ. කථානායකතුමාට ලංකා ඉතිහාසෙ කරන්න පුළුවන් නරකම වචනවලින් කතා කරපු, තුච්ඡ ම වචනවලින් කතා කරපු, නින්දිතම ලෙස හැසිරිච්ච කණ්ඩායමක් අද කියනවා කථානායකවරයාගේ තීන්දුව අවසාන තීන්දුවයි කියලා.

    මම කියන්නේ හරි නම් ඔය කණ්ඩාය්ම මෙතන දණ ගහලා වඳින්න ඕනේ කථානායකට. දණ ගහලා වැඳලා සමාව ගන්න ඕනෙ තමන් කරපු අපරාධවලට" යනුවෙන් බිමල් රත්නායක මහතා සඳහන් කළේ ඊයේ (19) පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර අදහස් දක්වමිනි.


    - https://lankanewsweb.net/sinhala/පු...න්ද-කණ්ඩායම-කථානායකට-දණ-ගහලා-වඳින්න-ඕනෑ-බිමල්
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Moko Ban Me UNP un Choon Wela

    Auruddai Masa ganaine thawa aulak ne :lol::lol:

    Eka nemei UNP social Media campaign ekak set una ona un pm dapan
    Laksha 2.50i budget eka Page eka masayak run karanna one
    Post 30 dawas 30ta
    Gota Target wenna one (ekamai mama wede atha ariye) :(
    1.50k advance Denawa Dawas 15kin Ithuru Eka Denawa
    sponsored ad run wenna one reach report piliwelata denna one :cool:

    Bachcho Nam msg karanna epa :cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    බල ලෝභී මහින්ද ජනාධිපති කම නැති කරගත්ත, හොර අගමැති වෙන්න ගිහින් චාටර් උනා, දැන් විපක්ශ නායක කම ගන්න පොර කනව. මූ ඔහොම ගිහින් අවසානයට මැදමුලන ග්‍රාමසේවක කමටත් ඉල්ලයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    බල ලෝභී මහින්ද ජනාධිපති කම නැති කරගත්ත, හොර අගමැති වෙන්න ගිහින් චාටර් උනා, දැන් විපක්ශ නායක කම ගන්න පොර කනව. මූ ඔහොම ගිහින් අවසානයට මැදමුලන ග්‍රාමසේවක කමටත් ඉල්ලයි.


    :lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,742
    113
    100% ක් UNF ආන්ඩුවක් ! :love:
    මහින්ද මන්ත්‍රී ධූරය රැකගැනීමේ සටනක ! :lol:

    image.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: නීතිමය කිසීම ගැටලුවක් නැ මචන්, රනිල් හදාපු 19 විවස්තා සoසෝධනයට අදාලව සියල්ල නිත්යානුකුලව වෙලා තියෙන්නෙ...ඒකයි රනිල අධිකරනයට නොයා ඉන්නෙත්..නිත්යානුකූල නැත්තන් ඕක මෙලහකට අධිකරනයට ගිහින්..
    giphy.gif
     
    Status
    Not open for further replies.

    Similar threads