මහින්ද රාජපස්ස

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    මහින්ද රාජපස්ස

    මේ වීඩියෝ එකේ විනාඩි 2:00 ඉඳල බලපන්. "මට වඩා කැක්කුම තියෙන්න විදිහක් නෑ වෙන කොහෙන්වත් එන මිනිහෙකුට, සුද්දෙකුට.." :lol: කියල දාන don't care හිනාව බලපන්. සුපිරි මිනිහෙක් මොනා වුණත්. :yes:
     
    • Like
    Reactions: ijay

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    Published on Apr 30, 2009

    ඔය කාලෙත්(2010) ෆොන්සේක ෆෝම් කරල රනිල අගමැති වෙන්ඩ හැදුව මතකයි මතකයි වගේ

    උබ නුවරනේ ? මරක්කල වේසිගෙ පුතාලගෙ කඩ වලට යන්න එපා. දැන් ඔහේ මුස්ලිම් රෙස්පැට් වැඩියිලු නේද ? නුවරත් දැන් කැත කරල බන්. ගස් කපනවා කඳු පාත් කරල ගෙවල් හදනවා. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය බොරු බං
    ඕකුන් ඔක්කොම ප්‍රභාකරන්ල එක්ක ඩීල් දාල ඉන්නෙ
    ඔක්කොම එකයි
    බොරුවට මිනිස්සුන්ව අන්දනව යුද්ද කරනව කියල
    බොරුවට පොඩ්ඩක් කරල නවත්තනව
    ඕව ඡන්ද ගුණ්ඩු
    අපේ වහල්ලු ඕවට රැවටෙනව
    සාම සාකච්ඡා වල බලපං ලංකාවෙන් යන උනුයි ltte එකෙං එන උනුයි එකට ඉඳගෙන ඉන්න විදිහ
     
    • Like
    Reactions: rajitha_ks

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    ඔය බොරු බං
    ඕකුන් ඔක්කොම ප්‍රභාකරන්ල එක්ක ඩීල් දාල ඉන්නෙ
    ඔක්කොම එකයි
    බොරුවට මිනිස්සුන්ව අන්දනව යුද්ද කරනව කියල
    බොරුවට පොඩ්ඩක් කරල නවත්තනව
    ඕව ඡන්ද ගුණ්ඩු
    අපේ වහල්ලු ඕවට රැවටෙනව
    සාම සාකච්ඡා වල බලපං ලංකාවෙන් යන උනුයි ltte එකෙං එන උනුයි එකට ඉඳගෙන ඉන්න විදිහ

    උබේ රෙප් වැඩියි නම් මට ටිකක් දීපන්කො හුත්තො. රෙප් කපා ගන්න දඟලන තරමක් මූ. :sorry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය බොරු බං
    ඕකුන් ඔක්කොම ප්‍රභාකරන්ල එක්ක ඩීල් දාල ඉන්නෙ
    ඔක්කොම එකයි
    බොරුවට මිනිස්සුන්ව අන්දනව යුද්ද කරනව කියල
    බොරුවට පොඩ්ඩක් කරල නවත්තනව
    ඕව ඡන්ද ගුණ්ඩු
    අපේ වහල්ලු ඕවට රැවටෙනව
    සාම සාකච්ඡා වල බලපං ලංකාවෙන් යන උනුයි ltte එකෙං එන උනුයි එකට ඉඳගෙන ඉන්න විදිහ

    :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ නුවරනේ ? මරක්කල වේසිගෙ පුතාලගෙ කඩ වලට යන්න එපා. දැන් ඔහේ මුස්ලිම් රෙස්පැට් වැඩියිලු නේද ? නුවරත් දැන් කැත කරල බන්. ගස් කපනවා කඳු පාත් කරල ගෙවල් හදනවා. :sorry:

    තම්බි කඩවලට යන්නෙ නෑ,ලස්මෑන් කිරිපොන්ස් ගස් ටික කපල නුවර කැත උනා..සිංහලුත් සහජීවනේ,සංහිදියාව කියල පෝලිම් ගැහිල ඡන්ද දුන්නට පස්සෙ තම්බි උඩ ගිහින්ද කොහෙද. :baffled::(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය බොරු බං
    ඕකුන් ඔක්කොම ප්‍රභාකරන්ල එක්ක ඩීල් දාල ඉන්නෙ
    ඔක්කොම එකයි
    බොරුවට මිනිස්සුන්ව අන්දනව යුද්ද කරනව කියල
    බොරුවට පොඩ්ඩක් කරල නවත්තනව
    ඕව ඡන්ද ගුණ්ඩු
    අපේ වහල්ලු ඕවට රැවටෙනව
    සාම සාකච්ඡා වල බලපං ලංකාවෙන් යන උනුයි ltte එකෙං එන උනුයි එකට ඉඳගෙන ඉන්න විදිහ

    ටයිම් මැසිමක් හදන් ගිහින් 2009 මුලද රෙප්ලයි කරන්නෙ? :confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    02-confused.png

    තව පොඩ්ඩක් පැහැදිළි කරන්න ආයිබෝං....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබේ රෙප් වැඩියි නම් මට ටිකක් දීපන්කො හුත්තො. රෙප් කපා ගන්න දඟලන තරමක් මූ. :sorry:

    ටයිම් මැසිමක් හදන් ගිහින් 2009 මුලද රෙප්ලයි කරන්නෙ? :confused:

    02-confused.png

    තව පොඩ්ඩක් පැහැදිළි කරන්න ආයිබෝං....

    ඉස්සර ඉඳපු උන් කියපු කතා මම කියන්නෙ
    ගොඩක් උන්ට මේව අමතකයි
    මුන් ඔක්කොම කරන්නෙ ලොකූ නාට්ටියක් රඟපාන එක කියල කට්ටියක් කියනවනෙ
    පාටි වල හිනාවෙන ඒව දාල කියනව මේං බලන්න රනිල් ගෝඨ එක්ක කොච්චර යාලුද අරව මේව
    එහෙම උන්ට මිනිස්සු මෙහෙම කියපු කාලෙකුත් තිබ්බ කියල අමතකයි
    ඒක මතක් කරන්න කිව්වෙ

    දැන් මේ comment එක මොන ජෝක් එකක්ද කියල හිතුනට ඒ කාලෙ මේව තමා හෙන බුද්ධිමත් මාර ප්‍රාඥ ටෝක්ස්
    යුද්දෙ ඉවර කරනව කියන්නෙ ගමේ ගොඩේ හරියට උගත් කමක් නැති මෝඩයො දැකපු හීනයක් විතරයි
    හරියට ලෝකය ගැන අවබෝධයක් නැති දූපත් මානසිකත්වයෙන් පෙලෙන දූපතෙන් එහාට ලෝකෙ ගැන දන්නැති මෝඩයො ignore කරපු කට්ටියක් හිටිය
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර ඉඳපු උන් කියපු කතා මම කියන්නෙ
    ගොඩක් උන්ට මේව අමතකයි
    මුන් ඔක්කොම කරන්නෙ ලොකූ නාට්ටියක් රඟපාන එක කියල කට්ටියක් කියනවනෙ
    පාටි වල හිනාවෙන ඒව දාල කියනව මේං බලන්න රනිල් ගෝඨ එක්ක කොච්චර යාලුද අරව මේව
    එහෙම උන්ට මිනිස්සු මෙහෙම කියපු කාලෙකුත් තිබ්බ කියල අමතකයි
    ඒක මතක් කරන්න කිව්වෙ

    :love:
     
    • Like
    Reactions: Pessimist

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    ඉස්සර ඉඳපු උන් කියපු කතා මම කියන්නෙ
    ගොඩක් උන්ට මේව අමතකයි
    මුන් ඔක්කොම කරන්නෙ ලොකූ නාට්ටියක් රඟපාන එක කියල කට්ටියක් කියනවනෙ
    පාටි වල හිනාවෙන ඒව දාල කියනව මේං බලන්න රනිල් ගෝඨ එක්ක කොච්චර යාලුද අරව මේව
    එහෙම උන්ට මිනිස්සු මෙහෙම කියපු කාලෙකුත් තිබ්බ කියල අමතකයි
    ඒක මතක් කරන්න කිව්වෙ

    දැන් මේ comment එක මොන ජෝක් එකක්ද කියල හිතුනට ඒ කාලෙ මේව තමා හෙන බුද්ධිමත් මාර ප්‍රාඥ ටෝක්ස්
    යුද්දෙ ඉවර කරනව කියන්නෙ ගමේ ගොඩේ හරියට උගත් කමක් නැති මෝඩයො දැකපු හීනයක් විතරයි
    හරියට ලෝකය ගැන අවබෝධයක් නැති දූපත් මානසිකත්වයෙන් පෙලෙන දූපතෙන් එහාට ලෝකෙ ගැන දන්නැති මෝඩයො ignore කරපු කට්ටියක් හිටිය

    :cool::yes: ඒක මිසක්කා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සර ඉඳපු උන් කියපු කතා මම කියන්නෙ
    ගොඩක් උන්ට මේව අමතකයි
    මුන් ඔක්කොම කරන්නෙ ලොකූ නාට්ටියක් රඟපාන එක කියල කට්ටියක් කියනවනෙ
    පාටි වල හිනාවෙන ඒව දාල කියනව මේං බලන්න රනිල් ගෝඨ එක්ක කොච්චර යාලුද අරව මේව
    එහෙම උන්ට මිනිස්සු මෙහෙම කියපු කාලෙකුත් තිබ්බ කියල අමතකයි
    ඒක මතක් කරන්න කිව්වෙ

    මමනම් හිතන්නෙ පෞද්ගලික ජීවිතේදි කොහොම හැසිරුනත් කමක් නෑ. එකට හිටියට එකම උත්සවයට, වෙඩිමට, පාටියට ගියාට කමක්නෑ... ඒත දේශපාලනික වශයෙන් තමන්ගෙ ස්ථාවරය රැකගන්න ඕන, ප්‍රතිපත්ති රැකගන්න ඕන වගේම තමාගෙ පොරොන්දු ඉටුකරන්න ඕන, දීපු පොරොන්දු ඉටු කරන්න කියල කෑ ගහද්දි කඳුළු ගෑස් ගහන අධිපීඩිත ජල ප්‍රහාර එල්ල නොකරන තත්ත්වෙට වැටෙන්න ඕන.

    දේශපාලන චරිතයකින් බලාපොරොත්තුවෙන්නෙ ඒක නේද...? හැබැයි එකම දේශපාලන වේදිකාවක හුරතල් වුනොත්නම් හිතන්න වෙනවා. පෞද්ගලික කරනා දේශපාලනය එක්ක මිශ්‍ර නොකරගෙන ප්‍රතිපත්ති උඩ ජීවත් වෙනවනම් අවුලක් නෑ නේද....? එහෙමනම් නාට්‍යක් රඟපානව කියල හිතන්න පුළුවන්ද...?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් මේ comment එක මොන ජෝක් එකක්ද කියල හිතුනට ඒ කාලෙ මේව තමා හෙන බුද්ධිමත් මාර ප්‍රාඥ ටෝක්ස්
    යුද්දෙ ඉවර කරනව කියන්නෙ ගමේ ගොඩේ හරියට උගත් කමක් නැති මෝඩයො දැකපු හීනයක් විතරයි
    හරියට ලෝකය ගැන අවබෝධයක් නැති දූපත් මානසිකත්වයෙන් පෙලෙන දූපතෙන් එහාට ලෝකෙ ගැන දන්නැති මෝඩයො ignore කරපු කට්ටියක් හිටිය

    කෙනෙක් අතහරින්න හෝ වැලඳගන්න එක ඒ කෙනා මිනිස්සු එක්ක ගැටෙන විදිය අනුව සිද්ධවෙන දෙයක්... කොච්චර උගත් බුද්ධිමත් කාර්‍යශූර කෙනෙක් වුනත් මිනිස්සු වැලඳ ගන්නෙ මිනිස්සු සහ ඔහු අතර තියන පරතරය අඩුනම් විතරයි... විශේෂයෙන්ම දේශපාලනයෙදි ඒ දේට දක්ෂකෙනා තමයි හැම ඡන්දයක්ම පාවෙන ඡන්දයක් බවට පත්කටගෙන අදාල අවස්ථාවෙදි තමන්ගෙ මල්ලට දාගන්නෙ...

    සමහර ඇමතිවරු තමන්ගෙම පක්ෂෙ මන්ත්‍රී වරුන්ටවත් හම්බවෙන්න බැරිනම්, ජනතාව ගැන පාක්ෂිකයො ගැන කුමන කතාද.. එහෙම හැසිරෙද්දි කොහොමද ජනතාවගෙන් ignore නොවී ඉන්නෙ.... විරුද්ධ මතදාරීන් අතහැරීමට වඩා ඔවුන් දිනාගැනීමේ හැකියාවක් තියෙන්න ඕන.. නේද...?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2009 වීඩියෝ එකක් උනත් නිකන් අසුව දශකේ එකක් වගේ හැඟීමක් එන්නේ මොකෝ මේක බලද්දී :oo:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඔය බොරු බං
    ඕකුන් ඔක්කොම ප්‍රභාකරන්ල එක්ක ඩීල් දාල ඉන්නෙ
    ඔක්කොම එකයි
    බොරුවට මිනිස්සුන්ව අන්දනව යුද්ද කරනව කියල
    බොරුවට පොඩ්ඩක් කරල නවත්තනව
    ඕව ඡන්ද ගුණ්ඩු
    අපේ වහල්ලු ඕවට රැවටෙනව
    සාම සාකච්ඡා වල බලපං ලංකාවෙන් යන උනුයි ltte එකෙං එන උනුයි එකට ඉඳගෙන ඉන්න විදිහ

    එකනේ මූ මුල් වෙලා යුද්දේ කරලා ප්‍රබාකරන් මැරුවේ.... (මම හිතන්නේ ප්‍රබා එක්ක කරපු ඩීල් එකේ එකේ අව්ලක් නිසා වෙන්න ඇති..) :P