මහින්ද සහ බත

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    z_Presi-sup-p32-Enriching1.jpg

    මහින්ද යුගය රට සහලින් ස්වංපෝෂිත වී තිබුණු බව මේ රටේ බොහෝ අය ‍නොදන්නවා ඇති. ඒත් ඒක තමා ඇත්ත කතාව. අපේ ප්‍රධාන ආහාරය බත. රටක ප්‍රධාන ආහාරයෙන් ඒ රට ස්වයංපෝෂිත නැතිනම් වෙන මොනවයින් ස්වයංපෝෂිත වුනත් වැඩක් නැහැ. ප්‍රධාන ආහාරයෙන් ස්වයංපෝෂිතයි කියන්නෙ ඕනෑම අර්බුදයකට-දුර්භික්‍ෂයකට පවා මුහුණ දෙන්න රට සූදානම් කියන එක. මගේ රට සහළින් හා භෝගවලින් ස්වයංපෝෂිත කිරීම පිටුපස තිබුණු රාජපක්‍ෂ දෘෂ්ටිවාදය ඒක. එළවරු හා පළතුරුවලින් රට පෝෂණය කළෙත් මේ අරමුණ ඇති ව මයි. අනික බඩ ඉරිඟු. තව බොහෝ දෑ. මහින්ද මෙතෙන්දි දුටුගැමුණුටත් එහා යන්නෙ ඔහුට කාවන්තිස්ස කෙනෙක් නොහිටපු නිසා සටනට පෙර රට බත බුලිතින් සරු කරන්න. වෙලාවට ඔහුට බැසිල් කියල මල්ලි කෙනෙක් හැබැයි හිටියා.
    එල්ටිටියත් එක්ක කරපු සටනේ දී හා ඉන්පසු මානව හිමිකම් ප්‍රශ්න නිසා එක් අතකින් පිටරටවලින් සම්බාධක පැනවුනොත් ඊට මුහුණ දෙන්නත් අනිත් අතින් ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම රටට නොදැනෙන්නත් රාජපක්‍ෂවරු මේක මූලික ව සැලසුම් කළා. ලංකා රජය ලෝකේ ලොකුම ත්‍රස්තවාදි සංවිධානය එක්ක මුහුණට මුහුණ සටන් කරනකොට අපි හොඳට කාලා බීල හවසට ටීවි එක ලඟට ගිහිල්ලා අද උතුරෙන් කොච්චර අල්ලගෙන තිබෙනව ද කියල බලන්න පුළුවන් තැනට අපට යුද්ධය නොදැනුනේ ඒකයි. හිතන්න අපි ඒ වෙනකොට ලෙල්ලට ම වැටිල හිටිය ජාතියක්. (ඒ තියෙද්දිත් මහින්ද නහයෙන් ඇඬුව ද අර බරයි මේ බරයි කිය කිය) පොහොර සහනාධාරය වැනි දෙය විතරක් නෙමෙයි, මෙහි දී හෙළි කළ නොහැකි ඇතැම් උපක්‍රම යොදාගෙන කුඹුර ගොවිතැන වැඩි කරන්න රාජපක්‍ෂවරු ක්‍රියාකළ හැටි ගැන ඇහුවාම රටක් ලෙස අපට මෙවැනි නායකයෝ හිටිය ද කියල අඩම්බර හිතෙනවා වගේ් ම විශාල කම්පනයකුත් දැනෙනවා. මොනවා වුනත් ආසියානු දේශපාලනයේ දී උපක්‍රමික දේශපාලනයට වඩා මයික් දේශපාලනයට තැන වැඩි හින්දා රාජපක්‍ෂවරු මේව ගැන රටට කිව්වෙ නැති එක හා තාමත් නොකියන එක ලොකු අපරාධයක්.
    රට සහලින් ස්වයංපෝෂිත කරද්දී එදා රාජපක්‍ෂවරු මුහුණ දුන්න අභියෝග එමටයි. විශේෂයෙන් ම හාල් මාෆියාවෙන්. රට පුරාම වී බහුල උනාම මේ මාෆියාවට බැහැ රටේ ප්‍රධාන ආහාරය තමන්ගේ කැමැත්තට පාලනය කරන්න. ඒ නිසා ඔවුන් මේ වැඩේ තමන්ගේ පාලනය යටතට ගන්න නොකරපු දෙයක් නැහැ. ඒ අතර, රට පුරාම වී තොග මිළට අරගෙන ඒවා සැඟවීමේ සිට ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීම කප්පාදු කිරීමට රජයට බලකිරීම දක්වා මේක පැතිරිලා තිබුණා. (දැන් පොහොර සහනාධාරය නොදෙන්නෙ ඇයි කියල හිතාගන්න පුළුවන්). මෙහෙමයි. හාල් ගණන් යෑම සරල ප්‍රශ්නයක් නෙමෙයි. මේක හාල්වල්ට එහා යන එකක්.
    Mahinda Pathirana
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    The state has incurred a Rs. 118 billion loss due to the sale of 272,000 mt of imported rice as animal feed.

    Lak Sathosa had imported the consignment during the previous regime through a cabinet paper by the then minister Johnston Fernando in May 2014, but it had been blacklisted as being unsuitable for consumption.


    The attorney general has investigated a related complaint received by the president.

    The racketeers are attempting to get the investigating officer transferred as the preliminary audit report into the scam is nearing completion.

    Lak Sathosa had given the job of coordinating the rice consignment to a businessman by the name Rajan of Liverpool Company of Colombo Pettah, and paid him a Rs. 1,500 million advance.

    - http://lankanewsweb.net/news/item/3616-rs-118-b-loss-as-rice-sold-as-animal-feed

    Just a day after Trade Minister Johnston Fernando threatened to fight the “rice” mafia, the Ministry of Trade today announced that it would sell imported rice at cheaper rates from tomorrow – through Lanka Sathosa outlets.

    Lanka Sathosa will sell imported Samba at Rs. 60 per kg, Nadu at Rs. 55 kg and white raw rice at Rs. 50 per kg at Lanka Sathosa outlets.


    Wednesday, 26 November 2014

    - http://www.asianmirror.lk/news/item...-cheaper-rates-to-cut-dudley-sirisena-s-wings

    "Harvesting could not be done due to this and the result is the decrease in supplies to the market," he said. "Therefore, we have taken measures to sell imported rice at concessionary rates to the consumers as a solution to this problem," he said.

    - http://www.news.lk/news/business/item/5226-no-rice-shortage-in-the-country-minister-johnston

    The Cooperative and Internal Trade Minister Johnston Fernando had ordered the Sathosa to make provisions to immediately import 100,000 metric tons of rice to avoid a price increase of rice in the local market.

    2014-06-19
    - http://www.dailymirror.lk/48630/quick-rice-imports-to-counter-hoarding

    :lol::lol::lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට විනාස කරපු මෛත්‍රී පරයට හෙන 7 ක් ම ගහපන්...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    ;)

    මරාගේ රට හාල් කිලෝ මිලියන 32ක් Container Yardවල කුණුවේ

    The discovery that container-loads of imported rice are rotting in storage facilities and container yards for the past 10 months has turned on the heat on Lanka Sathosa Ltd.

    Paddy-graphic.jpg


    The Presidential Commission of Inquiry to Investigate and inquire into serious acts of fraud, corruption and abuse of Power, State Resources and Privileges (PRECIFAC) last week said more than 32 million kg of rice had been found in the yards and storage facility of Lanka Sathosa without being distributed to consumers.

    Tests done by the Medical Research Institute (MRI) on samples obtained from the containers have concluded that the rice is not fit for human consumption. The MRI report said the samples tested from six storage facilities of the Sathosa emanated a foul smell rendering it “not fit for consumption”.

    The rice had decayed due to improper storage and exposure to moisture.

    According to the MRI, the stock at the Veyangoda storage facility, the subject of the initial investigation, is suspected to have reached Sri Lanka at the tail-end of 2014 or in the early part of 2015 and had remained in the harbour until the end of 2015.

    Further investigations by PRECIFAC have revealed stocks in five other storage facilities including the Veyangoda Food Department Stores, the Asian Container Yard in Wellampitiya, S. Container Yard in Wattala, Port Container Yard and Sathosa Macallum Stores.

    PRECIFAC Secretary Lacille de Silva said as that samples of rice found in all five storage facilities have been deemed unfit for human consumption a cabinet decision was taken to sell the rice as animal feed.

    He said huge stocks of rice had been imported into the country without proper planning by the Sathosa authorities and that the commission was also investigating whether large sums of money had been obtained in the form of commissions.

    The commission is investigating as to why these container loads of rice have not been distributed to the public even during the last Christmas season when Sathosa experienced a shortage of rice and had rationed distribution to 50kg per person.

    Mr. de Silva said that the investigations are being carried out by a police team led by ASP Lalith Abeysekera and Chief Inspector Geethika Bodhipaksa.

    He said the wrongdoers would be punished irrespective of their political affiliation and whether they were in the current or former regime. “This is a waste of public funds,” he said.

    He said 75 per cent of the investigation was complete and that within weeks PRECIFAC would hold a trial before a five-member commission.

    The trial court is to consist of Preethi Padma Surasena (Chairman), Amendera Seneviratne (High Court judge), Vikum Kaluarachchi (High Court judge), Gihan Kulatunge (High Court judge) and P.A. Prematilake (former attorney-general).
    Ministry of Industry and Commerce Secretary T.M.K.B. Tennekoon refused to comment apart from saying the spoiled rice would be sold as poultry feed.

    In another case of bureaucratic bungling, around 3,500 metric tonnes of paddy stored at the Mattala Airport storage facility is being removed and sold below cost.

    It is alleged that the paddy, bought from farmers at Rs. 50 a kilo during the last Maha season and stored at the disused airport, is now being sold to private buyers at Rs. 38 per kilo.

    It is alleged that the paddy is being disposed without tender procedures being followed and that alcohol breweries, bakers and biscuit manufacturers are having a field day buying paddy at a low price.

    Paddy Marketing Board (PMB) Chairman M.D. Dissanayake said the government had bought paddy from farmers at Rs.50 to help the growers.

    He said that now since there was no storage facility the PMB was selling the paddy in the open market to dispose of it quickly. He said 80,000 tonnes had been sold already and that the PMB was planning to sell the balance quantity quickly as the stock at the airport had to be cleared soon.

    “We are selling it to anybody who is interested – what they use it for is not known,” Mr. Dissanayake said.

    The All-Ceylon Peasant Farmers Association charged that the government was indulging in waste practice and that the paddy could have been milled and sold to consumers.

    Association Convenor Namal Karunaratne said although the small mill owners had offered to clean the paddy for distribution the government had ignored them and had opted to sell it to big mill owners and industries including M.S. Mendis, Prima and other biscuit companies.

    He said the big mill owners would polish the paddy and sell it at a high price. With the harvesting season in two weeks, Mr. Karunaratne said, this would create a glut in the market, again bringing down the price of paddy. “It is the poor farmer who will be affected,” he said.

    - http://www.sundaytimes.lk/160207/ne...thosa-over-32m-kg-of-rotting-rice-182291.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල මිනිහා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම තමයි කරන ලොකුම වරද... ඒ වැරැද්ද අපි ඉතිහාසය පුරාවටම කරලා තියෙනවා..
    කාටවත් යටත් නොවුන සින්හලයාව යටත් කරගත්තේ හැමදාම ලියවිලි/වගන්ති වලින්.. අද ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවත් එහෙම යටත් කිරීමක්..
    කන්ද උඩරට සුද්දට බාර දුන්නේ , මේ රටේ සිංහල නීතිය, බුද්ධාගම රකිනවා කියල උන්ගෙන් ලියවිල්ලකට අත්සන් අරන්.. උන් ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ..

    අද අලුත් ව්‍යවස්ථාවේ තියෙනවලු, බුද්ධාගමට සහ රටේ ඒකීයත්වයට මුල් තැන දෙනවා කියල.. ඒ නිසා සිංහල මිනිහට බය නැතුව අලුත් ව්‍යවස්ථාවට අත උස්සන්නලු...
    අපේ මීහරක් සිංහලයා අනිවා ඕකට අත් දෙකම උස්සනවා.. අපි අත් ඉස්සුවම, සුද්දොයි, කැරිනාඩු ඉන්දියන් කාරයොයි උන්ගේ වේට්ටිය උස්සලා අපිට පෙන්නයි..

    දැන් වත් හැදියල්ලා... උබලට හැදෙන්න බැරි නම්, උබලගේ ළමයින්ට හරි ඉතිහාසය උගන්නපල්ලා... මයිත්රීපාල වගේ පරයින් උබලගේ ළමයිගේ කාලෙදිත් එක එක වෙනසවල් කොරන්න, එක එක නම් වලින් එයි.. ඒ පාහරයන්ට පුකට පයින් ගහල එලවන්න පුළුවන් වෙන්නේ, මේ රටේ සිද්ධ උන දේවල් ගැන දන්න උන්ට විතරයි..
    උබේ ළමයින්ට අන්න ඒක උගන්නපන්.. හරි තැනදී හරි තීරණය ගන්න හැටි... 99% දෙනා කිව්වත් මූ බුදුවෙච්ච එකෙක් කියල, උබේ දරුවන්ට තෝරාගන්න පුළුවන් නම් ඌ මොකෙක්ද කියන දේ, එච්චරයි වෙන්න ඕනේ..
    දේශපාලනයට විතරක් නෙමෙයි, පොඩි එකාගේ මුළු ජීවිතයටම ඒ පාඩම වටීවී...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,283
    49,633
    113
    සේදවත්ත
    "මහින්ද යුගය රට සහලින් ස්වංපෝෂිත වී තිබුණු බව මේ රටේ බොහෝ අය ‍නොදන්නවා ඇති. ඒත් ඒක තමා ඇත්ත කතාව"
    අනේ නිකන් පල යන්න ලංකාවට රජ කාලේ වගේ ඉල්ලුම සැපයුම දෙන්න බෑ .. අනික අපේ කිලේ එකක් හදන්න යන වියදමට වඩ ඉන්දියාවෙන් හාල් ගෙනල්ලා ලාබ තියන් දෙන්න පුලුවන්... අපේ මහ කන්නෙන් ලැබෙන අස්වැන්නෙන් අවුරුදම දුවන්න බෑ යල කන්නේ අස්වැන්න අපේ අඩුයි ඒ කාලේ රටින් ගේන්න ඕනේ . අනික මාකට් එකේ ප්‍රයිස් ස්ටේබල් කරන්න අපේ එකයි ඉන්දියන් එකයි දෙකම දාන්න ඕනේ නැත්තම අපේ ඒවා දැම්මොත් හාල් කිලේ එක 100+ වෙනවා නිෂ්පාදන වියදම නිසා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif
    political2.gif


    පසුගිය සතියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ තව තවත් අලුත් කරුණු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන්නට විය. මේ මහ බැංකු බැඳුම්කර වංචාවට යටින් මේ රටේ මොනතරම් විශාල ධන සම්භාරයක්‌ පෞද්ගලික බූදලයකට ඇදී යන්නේ දැයි මෙයින් රටට කරුණු අවබෝධ විය. එහෙත් පුදුමයට කාරණාව වූයේ ජනතාවට ඒ ගණන් ඉලක්‌කම් එතරම් ගණනක්‌ නැති වීමය. ජනතාවට ඒ වෙනුවට තවමත් දැනෙමින් තිබුණේ බැසිල්ලා ජී එල්. පයිප්ප බෙදා යැමය. මහින්ද ලිත් ගසා ජනතාවට බෙදූ වංචාවන් දූෂණයන් ගැනය. ජනතාවට සිල් රෙදි බෙදූ රාජ්‍ය මුදල් අවභාවිතාවන් ගැනය. මහබැංකු බැඳුම්කරය මගින් රටේ මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරවමින් හිතන්නට බැරි තරම් මුදල් සම්භාරයක්‌ හොර පාරවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී යැම කාටවත් ඒ හැටි අවබෝධයක්‌ තිබුණේ ම නැති ගානය.

    මේ අතර දේශපාලන කතිකාවේ කතාබහට ලක්‌වූ වැදගත් කාරණාව වූයේ යම් හෙයකින් ජනාධිපති කොමිසමෙන් වරදකරු වුවත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී ගිය ධන සම්භාරය යළි අය කරගන්නට රජයට ඇති නොහැකියාව ගැනය. රජය මේ මුදල් කෙසේ නම් ආපසු ගන්නද යන ප්‍රශ්නය පැන නගින්නට වූයේ එම සමාගම එම මුදල් දැනටමත් මහා පරිමාණ ව්‍යාපාරවලට ආයෝජනය කර තිබූ නිසාය.....

    http://www.divaina.com/2017/04/09/politics03.html

    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...