මන්ත්රීවරු 17 එක්ක ස්වාධීන වෙන්න විතරයි තියෙන්නෙ මහින්දගේ මිනිස්සු කියල 95 අසරණ සින්හල බයියො ඡන්දෙ දීල යැව්ව නේද.උන්ට බැරිද උන්ගෙ දේශ්පාලන මතය වෙනුවෙන් 17 දෙනෙක් එකතු කරගන්න.ඔතකොට යූඇන්පී එක පැරදුනා යූඇන්පී එකේ එවුන් ගිහින් ඇමතිකම් ගත්ත කියල යූඇන්පී එක විපක්ශනායක කම හතලිස් ගානෙන් රැක ගත්ත මුන්ට 95ක් දීල බැහැනෙ ඔයි මොන පොන්නයොද