මහින්ද සුලග

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11069947_1560626530854660_8411548634758230347_n1-600x450.jpg

    මහින්දට විපක්ෂනායකම කරන්න බැරි නම් ඒක අරන් දෙන්න ඕනෙ තමන්ගෙ කණඩායමෙ,
    තමන්ගෙ මතය දරන කෙනෙකුට,
    තමන්ට ජන්දෙ දුන්න මිනිස්සුන්ගෙ ජනමතය කොල්ල කනකම් උඩ බලා ගෙන ඉන්න පො@@ රැලක්නෙ මහින්ද කණ්ඩායම කියන්න්නෙ​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සුද බන් උන්ට ඕනෙත් බලය .එකනේ රොත්තම ඇමතිකම් වලට පොරකන්නේ :lol::lol:
    උන් දන්නවා ඒවගේ රස
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මරුසිරා;18917787 said:
    පිස්සුද බන් උන්ට ඕනෙත් බලය .එකනේ රොත්තම ඇමතිකම් වලට පොරකන්නේ :lol::lol:
    උන් දන්නවා ඒවගේ රස

    මන්ත්‍රීවරු 17 එක්ක ස්වාධීන වෙන්න විතරයි තියෙන්නෙ මහින්දගේ මිනිස්සු කියල 95 අසරණ සින්හල බයියො ඡන්දෙ දීල යැව්ව නේද.උන්ට බැරිද උන්ගෙ දේශ්පාලන මතය වෙනුවෙන් 17 දෙනෙක් එකතු කරගන්න.ඔතකොට යූඇන්පී එක පැරදුනා යූඇන්පී එකේ එවුන් ගිහින් ඇමතිකම් ගත්ත කියල යූඇන්පී එක විපක්ශනායක කම හතලිස් ගානෙන් රැක ගත්ත මුන්ට 95ක් දීල බැහැනෙ ඔයි මොන පොන්නයොද
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන්ත්‍රීවරු 17 එක්ක ස්වාධීන වෙන්න විතරයි තියෙන්නෙ මහින්දගේ මිනිස්සු කියල 95 අසරණ සින්හල බයියො ඡන්දෙ දීල යැව්ව නේද.උන්ට බැරිද උන්ගෙ දේශ්පාලන මතය වෙනුවෙන් 17 දෙනෙක් එකතු කරගන්න.ඔතකොට යූඇන්පී එක පැරදුනා යූඇන්පී එකේ එවුන් ගිහින් ඇමතිකම් ගත්ත කියල යූඇන්පී එක විපක්ශනායක කම හතලිස් ගානෙන් රැක ගත්ත මුන්ට 95ක් දීල බැහැනෙ ඔයි මොන පොන්නයොද

    ඕකට උනට බැනල වැඩක් නැහැ බන් උන්ට චන්දෙ දීල පත්කළ උන්ටයි ගහන්න ඕනේ :dull: