මහින්ද සුළඟ අද මාතරට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්ද සුළඟ අද මාතරට

    win_upfa.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරන ලෙස බල කරමින් පැවැත්වෙන රැළි මාලාවේ මාතර රැළිය අද පැවැත්වෙයි.

    සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම රැළියේ සජීව විකාශණය

    4.15 PM

    11215163_10206892192487574_6874902575740417763_n.jpg

    11423686_10206892226688429_8745565332528435639_n.jpg

    68156_10206892218608227_2450993473785168773_n_jp.jpg

    11391131_871340886234656_5379801890360029059_n_j.jpg

    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බම්ප් වහල්ලු :D
    කොටියටයි රනිලටයි ඉන්දියාවටයි ඇමරිකාවටයි එංගලන්තයටයි 2015 ජනවාරි 8 වෙනිදා සිට නැවතත් වහල් බාවය ලබාගත්ත තොපිලා තමයි රියල් වහල්ලු....:yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොටියටයි රනිලටයි ඉන්දියාවටයි ඇමරිකාවටයි එංගලන්තයටයි 2015 ජනවාරි 8 වෙනිදා සිට නැවතත් වහල් බාවය ලබාගත්ත තොපිලා තමයි රියල් වහල්ලු....:yes::yes::yes:

    kotintath wada hapan cheennu... cheenunta wahal kam karanne nathuwa... okun nisa balapan hong kong wala, tibet wala minissu gini thiyagena marenne... dummala gahalawath elawanna ba okun... anika ai ban mahinda mechchara moda? ara sonna wansha balla mahindawa ayith nathi karanawa..uge waasiyata mahindawa billata dila thiyenne :confused:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    win_upfa.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරන ලෙස බල කරමින් පැවැත්වෙන රැළි මාලාවේ මාතර රැළිය අද පැවැත්වෙයි.

    සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම රැළියේ සජීව විකාශණය බලාපොරොත්තුවන්න.
    කසුන්.. කොයි චැනල් එකේද බන් සජීව්වීව.. පක්ශේ ලොක්කා කියනවා එහෙම රැලියක් ශ්‍රි.නි.පා එකෙන් නැ කියලා.. උබලා කියන හුලන් හමනවලු.. මොනාද බන් මේ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඕකට මහින්ද එනවද?
    නැත්නම් මනමාලි නැති තවත් මගුල් ගෙයක්ද?

    :confused: Enne na ban okatath... Mahinda gaurawaya thiyagena ra watichcha wala dawal watune nathnam hodai
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    kotintath wada hapan cheennu... cheenunta wahal kam karanne nathuwa... okun nisa balapan hong kong wala, tibet wala minissu gini thiyagena marenne... dummala gahalawath elawanna ba okun... anika ai ban mahinda mechchara moda? ara sonna wansha balla mahindawa ayith nathi karanawa..uge waasiyata mahindawa billata dila thiyenne :confused:
    චීන්නු කියන්නේ නෑ 13 දෙන්න කියල, චීන්නු කියන්නේ නෑ යුධ අපරාධ පරීක්ෂණ කරන්න කියලා, චීන්නු පාර්ලිමේන්තුව ඇතුලට ඇවිල්ල තර්ජනය කරලා යන්නේ නෑ... ඕක තේරුම් ගනින් මුලින්ම...:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චීන්නු කියන්නේ නෑ 13 දෙන්න කියල, චීන්නු කියන්නේ නෑ යුධ අපරාධ පරීක්ෂණ කරන්න කියලා, චීන්නු පාර්ලිමේන්තුව ඇතුලට ඇවිල්ල තර්ජනය කරලා යන්නේ නෑ... ඕක තේරුම් ගනින් මුලින්ම...:yes::yes:

    Cheenu kawadawath penna udin gema denne na... un hemita yatin gema denne... anik ratawal wala un gemakata enawanam eka nawaththaganna hari puluwan... cheennu dena gema ubalata hitha gannawath ba.. uba poddak balapan colombo port ekata gihin ethana wada karana kenekgen ahala aluth waraye pier eka open karaddi lankawe kodiya damme naththe ai kiyala... poddak owa gana hoyala balapan ubata therei kauda aththatama lankawata ariye kiyala... man mewa danna nisai kiyanne... Mahindatawath hitha ganna ba cheennu dila thiyena gema :yes::yes: