මහින්ද සුළඟ අද මාතරට

Mr.Puke

Member
Mar 25, 2011
18
5
0
මහින්දගේ පක්ෂියා රජ කරන කාලේ ඉවරයි යකුනේ.මහින්ද මැරුනත් මුන් ඉන්න දෙන එකක් නැහැ.
 
  • Like
Reactions: Silly point

Mr.Puke

Member
Mar 25, 2011
18
5
0
මහින්ද පන්සල් වලට නම් උඩ පැනගෙන එනවා.පිං කැටෙට ගෙම දෙන්න හදන්නෙ.
 

Mr.Puke

Member
Mar 25, 2011
18
5
0
වහලුන්ගේ ප්‍රධාන පාඨය.....................................,

සාදු සාදු ජයවේවා ජයවේවා පලිගනිත්වා පලිගනිත්වා.
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oMJ28xM_700wa_0.gif
    :lol:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ITN එකේ හිටපු නිවේදක පකයා අල්ලනවා ගොට්ට නියමෙට. මෝඩ පකයි ටීවී චැනල් වලට දැම්මම ඕක තමා වෙන්නේ. :angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    අසරණ මහින්ද ගෙනා ඩීල් එක මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි

    mr_angry_12.jpg


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අද දින උදැසන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවට පැමිණි රාජපක්ෂ පවුලේ සමීපතමයකු හා ශ්‍රීලනිප ඇමතිවරයකු කළ යෝජනාව සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තාවේ.

    රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මෙන්ම, ඔවුන්ට හිතවත්ව සිටි මැති ඇමතිවරුන් හා නිලධාරීන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ අත්හිටුවීමට එකඟ වන්නේ නම්, ජනාධිපතිවරයා සමග ඉදිරි මහ මැතිවරණයේදී එක්ව වැඩකිරීමට හිටපු ජනාධිපතිවරයා හා ඔහු සමග සිටි නිලධාරීන් සුදානමින් සිටින බව, මොවුන් දෙදෙනා විසින් ජනාධිපතිවරයාට අද උදැසන දැනුම් දී ඇත.

    මෙම යෝජනාව ගෙන ආ නිලධාරියා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු වන අතරම, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ඉහල නිලයක් දැරූ අයෙකි.


    - http://www.lankadaily.com/latestnews/item/7407-2015-06-12-06-14-35
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    ඩුබායි බායිට මහින්ද රාජපක්ෂගෙන් මරණ තර්ජන!


    යෝෂිත රාජපක්ෂ ජනවාරි 09 වෙනිදා අළුයම ළඟ තබා ගැනීමට ලබාදුන් රුපියල් මිලියන 150 (ලක්ෂ 1500ක්) වංචා කළා යැයි කියා එම මුදල තබා ගැනීමට දුන් රජ පවුලට බුරියානි සැපයූ ඩුබායි බායි නැමැත්තාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මරණ තර්ජන එල්ල කර ඇති බව මුෂ්ටාක් හෙවත් ඩුබායි බායිගේ සමීප ව්‍යාපාරික මිතුරන් පවසා සිටී.

    පසුගිය දිනෙක ඩුබායි බායිව අමතා ඇති හිටපු ජනාධිපතිවරයා ‘තෝ ... වේ... පුතා... තෝ හදන්නෙ අපිට ... අරින්නද? තෝ හිතුවද මට මිනී මරන්න බෑයි කියල. මං මිනී මැරුවෙ යකෝ දේශපාලනේට එන්නත් කලින්. තොගේ ............................ ගන්නෙ නැතුව මගෙ කොල්ලගෙන් අරන් ගිය සල්ලි සති 2 ක් ඇතුළත අරන් වරෙන්. එහෙම නොකොලොත් මේ මහින්ද රාජපක්ෂ නරක මිනිහ කියන්න එපා. සල්ලි ගෙනාවෙ නැත්නම් පෙට්ටියක් ලෑස්ති කර ගනිං' යනුවෙන් තර්ජනය කොට තිබේ.

    හිටපු ජනාධිපතිවරයාගේ මරණ තර්ජන පිළිබඳව වහාම පොලීසියට පැමිණිලි කරන ලෙස ඩුබායි බායි වෙත මිතුරන් පවසා සිටියද තමාද වංචාවකට හවුල් කරුවෙකු බැවින් එසේ කළ නොහැකි බව ඩුබායි බායි මිතුරන්ට පවසා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට නැවත බලයට ඒමේ චාන්ස් එකක් තිබේනම් පමණක් යෝෂිතගේ සල්ලි නැවත ලබාදෙන බවයි.


    - http://sinhala.lankanewsweb.net/news/17284-2015-06-10-14-13-34
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    යෝෂිතට පොල්ල තැබූ මුෂ්ටාක් බායි රාජපක්ෂලාට බායි කියයි!

    රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේ වැඩ විසූ සමයේ ඔවුන්ගේ බුරියානි සැපයුම්කරුවා වූ මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායි මේ වන විට හතර අතේ රාජපක්ෂ පවුලට බැණ වදිමින් ඔවුන් රට කෑ බව කියමින් දෙස් දෙවොල් තියමින් යන බව කොළඹ ව්‍යාපාරික කවයන් සඳහන් කරයි.



    ජනාධිපතිවරණයට පෙර නාමල් - යෝෂිත - රෝහිත කුමාරවරුන් තම ෆෙරාරි, ලැම්බර්ගිනි, ඇස්ටන් මාටින් වැනි කෝටි ගානක් වටිනා අධි සුඛෝපභෝගී වාහන ආරක්ෂාව සඳහා යැව්වේ මෙම මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායිගේ ඩුබායි නිවසට බව අප මීට කලින් වාර්තා කලෙමු. වසර 10 කට ආසන්න කාලයක් ජනාධිපතිවරයාට හා පවුලේ උදවියට බුරියානි කවමින් බෝලය බස්සවා කෝටි ගණනක් මුදල් හම්බකර ගත් මෙම මුෂ්ටාක් බායි ‘හොරුන්ගෙත් හොරු කම්බා හොරු' පන්නයේ ගේමක් රාජපක්ෂලාට දී ඇත.

    සිද්ධිය වාර්තා වන ආකාරයට පසුගිය ජනවාරි 08 වන දා ජනාධිපතිවරණ පරාජයත් සමග තමන් සතු සියළු දෑ කඩිමුඩියේ අරලියගහ මන්දිරයෙන් පටවමින් ඉවත්ව ගිය රාජපක්ෂවරුන් හමුවීම සඳහා මෙම මුෂ්ඨාක් බායි පැමිණ තිබේ. වසර 10 කට වැඩි කාලයක් දිවෙන් දිව ගාගෙන සිටි මුෂ්ටාක් බායි දුටු සැණින් යෝෂිත රාජපක්ෂ ඔහුගේ අත අල්ලාගෙන අරලියගහ මන්දිරයේ තම කාමරයට කැඳවාගෙන ගොස් ඇත. එසේ කැඳවාගෙන ගිය මුෂ්ටාක් බායිට යෝෂිත විසින් බන්ඩල් කර ඇසුරුම් කර තිබූ රුපියල් මිලියන 150 ක් (ලක්ෂ 1500ක්) මලු කීපයක දමා භාර දී පවසා ඇත්තේ ‘මේක ඔයා ළඟ තියාගන්න. මම පස්සෙ ඉල්ල ගන්නකම්' කියාය. පසුව එම මුදල අරලියගහ මන්දිරයේ සේවකයන් කිහිප දෙනෙකු කැටුව මුෂ්ටාක් බායි තමා පැමිණි රථයට පටවා ගෙන රැගෙන ගොස් තිබේ.

    එසේ රැගෙන ගිය මුදල තමාට නැවත ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ මීට දින කීපයකට ප්‍රථම මුෂ්ටාක් බායිගෙන් ඉල්ලා ඇත. එවිට ඔහු පිලිතුරු දී ඇත්තේ ‘මෙච්චර ලොකු මුදලක් ගෙදර තියාගෙන ඉන්න බැරි නිසා තමන් එම මුදල ව්‍යාපාරයක ආයෝජනය කළ බව'යි. එවිට යෝෂිත අසා ඇත්තේ එම මුදල නැවත ලබා ගැනීමට කොපමණ කලක් ගතවේද යන්නයි. ඊට පිලිතුරු දී ඇති මුෂ්ටාක් බායි පවසා ඇත්තේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබුණු විට එය කඩින් කඩ ගෙවා දැමිය හැකි බවයි. මුෂ්ටාක් බායිගේ පිලිතුරෙන් තදබල ලෙස කෝප වී ඇති යෝෂිත ඔහුට පහර දීමට පැන ඇති අතර ඔහුගේ මිතුරන් ඔහුව අල්ලා ගන්නා අතරතුර ඩුබායි බායි හෙමින් සැරේ එතැනින් මාරු වී ඇත.

    මෙම සිද්ධියෙන් ඩුබායි බායි තමා අයත් ‘මේමන් කොමියුනිටි' සාමාජිකයන්ට පවසා ඇත්තේ රාජපක්ෂලා යනු රට උගස් කළ හොර නඩයක් බවයි. යම් හෙයකින් තමන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රාජපක්ෂ පවුල සතුවන බව කියා ඇත. තමන්ට හානියක් කිරීමට ප්‍රථම රාජපක්ෂලාගේ හොර වැඩ පිළිබඳව සම්පූර්ණ එළිදරව්වක් කිරීමට ඩුබායි බායි දැන් සූදානමින් සිටී. මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ කොට්ඨාශයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාට මේ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායිගෙන් ලබා ගන්නා ලෙස අප ඇරයුම් කරමු.

    මේ පිළිබඳව අප වෙත කරුණු හෙලිකළ පුද්ගලයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේ ‘යෝෂිත වෙඩි තියන්න ඉන්න අය අතර ඉස්සර උඩින්ම හිටියෙ බැසිල්. දැන් බැසිල්ගෙ තැන ඩුබායි බායිට හම්බවෙලා. යෝෂිත කරපු කෙලි අල්ල ගන්න නම් යසාරා අබේනායක ගෙන් එක ස්ටේට්මන්ට් එකක් ගත්ත නම් ඇති ' කියාය.


    - http://sinhala.lankanewsweb.net/news/16485-2015-04-07-11-27-52