මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙකයි කතාව වැරදි තියෙන්ඩ පුලුවන්, එත් සිරිසේනට වට වෙලා ඉන්න උන් එකෙක්වත් මහින්ද තරන්වත් හොද නැ.සිරිසේන වටා ඉන්නෙ කවුද? රනිල් චන්දිකා TNA හකීම් විදේශ තානාපතිල NGO නඩේ ඔකුන්ට චන්දෙ දෙන්ඩ බැ බන්.ඉන්න රට නැති වෙනව සිරිසේනට චන්දෙ දුන්නොත්.

    හොදම උදාහරනෙ,මොනවද දිගම්බරන් එලියට ඇවිත් කියුවෙ.?? මහින්ද වතු දෙමලුන්ට ප්‍රර්චස් 7ක් දෙන්ඩ බැ කියුවලු,ඒත් සිරිසේන වතු දෙමලුන්ට පර්චස් 7කුයි ගේකුයි හදල දෙන්ඩ පොරොන්දු උනාලු.සිරිසේන මේ ජනාධිපති වෙන්ඩත් කලින් බෙදන්ඩ යන්නෙ ජනාධිපති උනොත් කොහොමට හිටිද,:confused::confused::confused::confused:

    ඉතින් බන් වතු කම්කරුවො නිසනේ අපේ රට රන් වෙන්න, උන් රටෙන් කැල්ලක් නෙවෙනේ ඉල්ලන්නේ ගෙයක්නේ. එකෙ වැරැද්ද මොකද්ද?ඔය මහින්ද වියදම් කරන කොටි ගනන් සල්ලි වලින් අරන් කොසන්ද මෑරුන මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දුන්න නම් හොද නැද්ද?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඕක මොකද බන්, ඇඹිලිපිටියේ පොළ ඕපන් කරන්න සෙනග ගෙනාවේ රක්වාන, බලන්ගොඩ, ගොඩකවෙල, කලවාන, නිවිතිගල වගේ දිහවල් වලින්. අපේ ගෙවල් ගාව තමයි බස් නවත්තගෙන අඩිය ගැහුවේ..:rofl::rofl::rofl:

    අඩෝ සිරාවට :shocked::shocked::shocked:
     
    waligamaya

    Well-known member
  • නොදකින් තෝ වගේ කාලකන්නියෙක්. සිංහල දෙමල ඔක්කොම ශ්‍රී ලන්කිකයෝ. වතුකරයේ දෙමල අය නැත්නම් තොපිද තේ දළු කඩන්නේ? තොපි වගේ එවුන් එනවද එළවලු කොටු වල වැඩ කරන්න. උන් විඳින දුක ගිහින් බලපන්. එක කාමරේ 6-7 දෙනා නිදා ගන්නේ. අනිත් එක මහින්දගේ ගොලයෝන්ට අක්කර දහස් ගණන් දෙන්න පුළුවන් නම්, මේ රටේ වසර 100 කට කිට්ටුව ආර්ථිකයට ශ්‍රම දායකත්වය දුන්න ජනතාවට පර්චස් 7 ක් දුන්නම මොනා වෙනවද? මහා ලොකු රජාට බදුයුදීන්ලා කැලා එලි කරලා මුස්ලිම් එවුන් පදිංචි කරන එක ඉවසන්න පුළුවන්. මේක බෑ. අනික හකීම් ඉන්නේ ආණ්ඩුවෙනේ.
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් වතු දෙමලු ලංකාවේ උන් නේ බන්.උන්ට ඉන්න ගෙයක් දෙන එක හොද නැද්ද?.උන්ට කිසිම පහසුකමක් නැනේ.
    ඔය විදිහටම සිරිසේනත් එක්ක එකතුවෙලා උතුරෙ දෙමල දෙමලුන්ට ඊලමයි නැගෙනහිර හකීම්ගෙ මුස්ලිම් දිස්තීක්කයයි දීපන්,:dull::dull:

    ප්‍රර්චස් 7 ත ගානෙ පවුල් 75000කට වතුකරේ ඉතුරු වෙයිද??? ඔන්න ඔකයි අපි සිරිසේනට විරුද්ධ.බලපන් මහින්ද ජනාධ්පතිවරනෙ තියාගෙන උනත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නව.

    ඒකට සිරිසේන බලපන්කො වතු දෙමලුන්ට ප්‍රර්චස් හතයි ගේකුයි, උතුරට ඊලමයි,නැගෙනහිර හම්බයන්ට මුස්ලිම් දිස්තීකයත් පොරොන්දු වෙලත් ඉවරයි අපි ඔය වගේ දොහින්ට චන්දෙ දෙන්නෙ නැ බන්.අපි සිනි බොල කාරනා වලට චන්දෙ දෙන්නෙ නැ, රට බෙන්ඩ ඉන්න එකෙක්ට දිනන්ඩ දෙන්නෙ නැ, මොක නැතත් රට තියා ගන්ඩ ඔනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද තියෙන අවුල මුලු රටේමනෙ ජනාධිපතිවරනෙ තියෙන්නෙ කොහෙන් ගෙනවත් අවුලක් නැ ඔක තමා සන්විධාන ශක්තිය කියන්නෙ,,ප්‍රචාරනයයි වැදගත් වෙන්නෙ. :)

    2/2 = 0

    :P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අසනහනයට පත් වෙලා තියෙන්නෙ උබල,ඔකට කියන්නෙ හිත සනසා ගැනිම කියල නෙමේ,සවිධාන හැකියාව කියල.උබල ඉරිසියාවෙ පැලුනට වැඩක් නැ,මහින්ද උඩින් දිනනව කොහොමද හිටිය සෙනග,කොරනෙ.ඔය එන සියල්ලගෙම පවුල්වල ඔක්කොම චන්දෙ දෙනව වෙන කතා ඔනෙ නැ.:):)
    දිනයි රෙද්ද ? යකො ඔය එකෙක්වත් ඒ පළාතේ මිනිස්සු නෙමෙයි. පොළොන්නරුව මයිත්‍රී ගේ ආසනේ. අනුරාධපුර බර්ටිගේ ඡන්ද ටික එහෙම්මම. උතුරු මැද මරා උඩින්ම පාරදයි. මොනාද ඔට්ටු :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නොදකින් තෝ වගේ කාලකන්නියෙක්. සිංහල දෙමල ඔක්කොම ශ්‍රී ලන්කිකයෝ. වතුකරයේ දෙමල අය නැත්නම් තොපිද තේ දළු කඩන්නේ? තොපි වගේ එවුන් එනවද එළවලු කොටු වල වැඩ කරන්න. උන් විඳින දුක ගිහින් බලපන්. එක කාමරේ 6-7 දෙනා නිදා ගන්නේ. අනිත් එක මහින්දගේ ගොලයෝන්ට අක්කර දහස් ගණන් දෙන්න පුළුවන් නම්, මේ රටේ වසර 100 කට කිට්ටුව ආර්ථිකයට ශ්‍රම දායකත්වය දුන්න ජනතාවට පර්චස් 7 ක් දුන්නම මොනා වෙනවද? මහා ලොකු රජාට බදුයුදීන්ලා කැලා එලි කරලා මුස්ලිම් එවුන් පදිංචි කරන එක ඉවසන්න පුළුවන්. මේක බෑ. අනික හකීම් ඉන්නේ ආණ්ඩුවෙනේ.

    :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙකයි කතාව වැරදි තියෙන්ඩ පුලුවන්, එත් සිරිසේනට වට වෙලා ඉන්න උන් එකෙක්වත් මහින්ද තරන්වත් හොද නැ.සිරිසේන වටා ඉන්නෙ කවුද? රනිල් චන්දිකා TNA හකීම් විදේශ තානාපතිල NGO නඩේ ඔකුන්ට චන්දෙ දෙන්ඩ බැ බන්.ඉන්න රට නැති වෙනව සිරිසේනට චන්දෙ දුන්නොත්.

    හොදම උදාහරනෙ,මොනවද දිගම්බරන් එලියට ඇවිත් කියුවෙ.?? මහින්ද වතු දෙමලුන්ට ප්‍රර්චස් 7ක් දෙන්ඩ බැ කියුවලු,ඒත් සිරිසේන වතු දෙමලුන්ට පර්චස් 7කුයි ගේකුයි හදල දෙන්ඩ පොරොන්දු උනාලු.සිරිසේන මේ ජනාධිපති වෙන්ඩත් කලින් බෙදන්ඩ යන්නෙ ජනාධිපති උනොත් කොහොමට හිටිද,:confused::confused::confused::confused:
    ඕවා දාලා මිනිස්සු අන්දන්න බෑ මේ පාර. නැගෙනහිර හකීම් ට වෙනමම පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න මහරජා එකග උනු හැටි රටම දැක්කා :no::no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් වතු කම්කරුවො නිසනේ අපේ රට රන් වෙන්න, උන් රටෙන් කැල්ලක් නෙවෙනේ ඉල්ලන්නේ ගෙයක්නේ. එකෙ වැරැද්ද මොකද්ද?ඔය මහින්ද වියදම් කරන කොටි ගනන් සල්ලි වලින් අරන් කොසන්ද මෑරුන මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දුන්න නම් හොද නැද්ද?
    ඇයි පර්චස් 7 අමතක උනාද?? පවුල් 75000 කට ප්‍රර්චස් හත ගානෙ.මුස්ලිම් කියන්නෙත් අපේ රටේ මිනිස්සුනෙ උන් තමයි බිස්නස් වැඩි හරියක් රන් කරන්නෙ නැගෙනහිර උන් ඉල්ලන්නෙ වෙනම රටක් නෙමේනෙ මුස්ලිම් දිස්තීක්කයක්නෙ,ඒකත් දීපල්ල සිරිසේන එක්ක එකතු වෙලා. තව දෙමල අනාධිමත් කාලයක ඉදන් මේ රටේ ඉන්න හින්ද සිරිසේන එක්ක එකතු වෙලා දෙමලුන්ට උතුරින් ඊලමත් දිපල්ල උබල සි0හලද යකුනෙ ඇයි ඔච්චර නිවට.:confused::confused::confused::confused:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය විදිහටම සිරිසේනත් එක්ක එකතුවෙලා උතුරෙ දෙමල දෙමලුන්ට ඊලමයි නැගෙනහිර හකීම්ගෙ මුස්ලිම් දිස්තීක්කයයි දීපන්,:dull::dull:

    ප්‍රර්චස් 7 ත ගානෙ පවුල් 75000කට වතුකරේ ඉතුරු වෙයිද??? ඔන්න ඔකයි අපි සිරිසේනට විරුද්ධ.බලපන් මහින්ද ජනාධ්පතිවරනෙ තියාගෙන උනත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නව.

    ඒකට සිරිසේන බලපන්කො වතු දෙමලුන්ට ප්‍රර්චස් හතයි ගේකුයි, උතුරට ඊලමයි,නැගෙනහිර හම්බයන්ට මුස්ලිම් දිස්තීකයත් පොරොන්දු වෙලත් ඉවරයි අපි ඔය වගේ දොහින්ට චන්දෙ දෙන්නෙ නැ බන්.අපි සිනි බොල කාරනා වලට චන්දෙ දෙන්නෙ නැ, රට බෙන්ඩ ඉන්න එකෙක්ට දිනන්ඩ දෙන්නෙ නැ, මොක නැතත් රට තියා ගන්ඩ ඔනෙ.

    හකීම් ඉන්නෙ කාගෙ තුරුළෙද යකෝ ? දෙමල සංදානෙ අපි ගන්නෑ පුලුවන් නම් දෙමල සංධානෙත් උබලටම තල්ලු කරලා ඉතිරි සිංහල ඡන්ද ටිකත් කඩනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් බන් වතු කම්කරුවො නිසනේ අපේ රට රන් වෙන්න, උන් රටෙන් කැල්ලක් නෙවෙනේ ඉල්ලන්නේ ගෙයක්නේ. එකෙ වැරැද්ද මොකද්ද?ඔය මහින්ද වියදම් කරන කොටි ගනන් සල්ලි වලින් අරන් කොසන්ද මෑරුන මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දුන්න නම් හොද නැද්ද?

    කොස්ලන්ද මිනිස්සුන්ට හම්බවෙච්ච ආදාර එක දවසට වෑන් දෙක තුන පන්නපු උන් අන්ඩුවෙ ඉන්නෙ.කාලකන්නි වේස හෑත්ත.මුන්ට කරුනව තියන් ඉන්න හොදයි.දෙමල මිනිහෙක්ට ඉඩම් කෑල්ලක් දෙන්න නරකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හකීම් ඉන්නෙ කාගෙ තුරුළෙද යකෝ ? දෙමල සංදානෙ අපි ගන්නෑ පුලුවන් නම් දෙමල සංධානෙත් උබලටම තල්ලු කරලා ඉතිරි සිංහල ඡන්ද ටිකත් කඩනවා
    TNA කොටි දැනටමත් සිරිසේන එක්ක ගිවිසුම් ගහලත් ඉවරයි , හකිම් මේ සතිය ඇතුලත පනිනව,උබල වගේ මොඩයො උන් පැන්නට පස්සෙත් සිරිසේනට කඩේ පලයල්ල.
    ඊට පස්සෙ හම්බයොයි කොටියි සිරිසේනයි එක්ක උබල රට බෙදන්ඩ ලැස්ති වෙයල්ල,ලැජ්ජයි බන් උබල ගැන.අපි 2005 වගේම මේ පාරත් කොහොම හරි රට බේර ගන්නම්.:):):)තොපිල කන්ඩ නැ ,බොන්ඩ නැ කියල රට බෙදල හරි කමක් නැ වේල හරිනවනම් කියල සිරිසේනට චන්දෙ දීපන්ල්ල.බොලාලට රටක ජාතියක් ආගමක් නැනෙ කල්ලතොනි තමා.:confused::confused::confused::confused:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    TNA කොටි දැනටමත් සිරිසේන එක්ක ගිවිසුම් ගහලත් ඉවරයි , හකිම් මේ සතිය ඇතුලත පනිනව,උබල වගේ මොඩයො උන් පැන්නට පස්සෙත් සිරිසේනට කඩේ පලයල්ල.
    ඊට පස්සෙ හම්බයොයි කොටියි සිරිසේනයි එක්ක උබල රට බෙදන්ඩ ලැස්ති වෙයල්ල,ලැජ්ජයි බන් උබල ගැන.අපි 2005 වගේම මේ පාරත් කොහොම හරි රට බේර ගන්නම්.:):):)තොපිල කන්ඩ නැ ,බොන්ඩ නැ කියල රට බෙදල හරි කමක් නැ වේල හරිනවනම් කියල සිරිසේනට චන්දෙ දීපන්ල්ල.බොලාලට රටක ජාතියක් ආගමක් නැනෙ කල්ලතොනි තමා.:confused::confused::confused::confused:
    පනික්කිවංශ වගේ බොරු නොකියා ඉදහන්. මෙච්චර කල් උන්ව තියන් හුරතල් කරේ මරා නෙවෙයිද ? උන්ව අරන් ඡන්ද කඩාගන්න තරම් මෝඩ නෑ මයිත්‍රී. හකීම් ව ගත්තත් නොගත්තත් මයිත්‍රීට දිනන්න පුළුවන්. මම නම් කැමති උන් මරා ළගම ඉන්නවට.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    උබ ඔය විදිහටම සිරිසේනත් එක්ක එකතුවෙලා උතුරෙ දෙමල දෙමලුන්ට ඊලමයි නැගෙනහිර හකීම්ගෙ මුස්ලිම් දිස්තීක්කයයි දීපන්,හකීම නියම වෙලාවට පනිනව,නොදකින් තොපි වගේ සහජීවන වේසිගෙ පුතාල.මුස්ලිම් එඑකෙක්ටවත් එක අක්කරයක් දීල නැ පුලුවන් නම් ඔප්පු කරපන්,ඔප්පු දීල කියල,ගොන් කතා කියන්ඩ එපා.

    ප්‍රර්චස් 7 ගානෙ පවුල් 75000ට දීපන්ල,තව ගේකූත් සිරිසේන එක්ක එකතුවෙලා හදල දීපල්ල.අපි තොපිට කොටි කියන්නෙ ඔක හින්ද,ජාතියක් ජම්මයක් ආගමක් රටක් නොහදුන මීහරක් තොපිල ඔක්කොම සිරිසේන එක්ක අපායට පලයවු.:angry::angry::angry::angry:

    මචන් නැගෙනහිර පන්සල් සතු පුජාභූමි මුස්ලිම් අන්තවාදීන් විසින් ආක්‍රමණය කරපු එකට මහින්ද ප්‍රමුක ආණ්ඩුව මොනවද කලේ? විල්පත්තුව අභය භුමියේ මුස්ලිම් අය පැල්පත් නිවාස හදද්දී උඹලාගේ ආණ්ඩුව හිටියේ නිදියගෙනද? හකිම්ව අධිකරණ ඇමති කරලා නීති විද්‍යාලයට වැඩියෙන් මුස්ලිම් සිසුන් ගද්දි උඹ හිටියේ හඳේද?

    මචන් ගෙයක් නැති මිනිහෙක්ට ගෙයක් හදලා දෙන එක රජයේ වගකීමක්. බදු ගහද්දි සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා බේදයක් නෑ. හැම කෙනාම බදු ගෙවනවා සහ හැමෝම මනුස්සයෝ. හැම මනුස්සයෙක්ටම සමානව ප්‍රතිලාභ ගලා යන්න ඕනේ. වතු දෙමල මිනිස්සු කියන්නේ ඉතා පහල ජිවන මට්ටමක ඉන්න මිනිස්සු පිරිසක්. ඉතින් ඒ මිනිස්සුන්ට ඉඩමක් දීලා ගෙයක් හදලා දෙන එකේ වැරද්දක් මං දකින්නේ නෑ. හැබැයි ලංකාවේ අනිත් නිවාසයක් හදාගන්න බැරි ජනතාවටත් ගෙවල් හදලා දෙන්න ඕනේ ඒ එක්කම. අනික මහින්දගේ ආණ්ඩුව නෙමෙයිද තොන්ඩමන්ලව හමර් ගන්න තත්වයට පත්කලේ.

    උඹලගේ ආණ්ඩුව කරන්නේ සාමන්‍ය සිංහල, දෙමල, මුස්ලිම් මින්ස්සුන්ට ප්‍රතිලාභ ලබා දෙන එක නෙමෙයි. ආණ්ඩුවට සහය දෙන සිංහල, දෙමල,මුස්ලිම් හෙන්චයියලා ටිකට වැඩි ප්‍රතිලාභ ලබාදෙන එක. හෙන්චයියලා ජාතිවාදී වුනත් මහින්ද ප්‍රමුක ආණ්ඩුවට සහය දෙනවනම් උන්ව කරේතබා ගෙන යාම සහ උන් කරන වැරදි නොදැක්කා සේ සිටීම. අන්න එතන තමයි උඹලගේ වැරැද්ද තියෙන්නේ.

    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අසනහනයට පත් වෙලා තියෙන්නෙ උබල,ඔකට කියන්නෙ හිත සනසා ගැනිම කියල නෙමේ,සවිධාන හැකියාව කියල.උබල ඉරිසියාවෙ පැලුනට වැඩක් නැ,මහින්ද උඩින් දිනනව කොහොමද හිටිය සෙනග,කොරනෙ.ඔය එන සියල්ලගෙම පවුල්වල ඔක්කොම චන්දෙ දෙනව වෙන කතා ඔනෙ නැ.:):)
    anam manam hu*** katha wadak na dan dakkane seen eka..oya ekama tape 1 daanna epa yako wamane yanna enawa
     
    ghost21

    Member
    Dec 2, 2014
    17
    1
    0
    TNA කොටි දැනටමත් සිරිසේන එක්ක ගිවිසුම් ගහලත් ඉවරයි , හකිම් මේ සතිය ඇතුලත පනිනව,උබල වගේ මොඩයො උන් පැන්නට පස්සෙත් සිරිසේනට කඩේ පලයල්ල.
    ඊට පස්සෙ හම්බයොයි කොටියි සිරිසේනයි එක්ක උබල රට බෙදන්ඩ ලැස්ති වෙයල්ල,ලැජ්ජයි බන් උබල ගැන.අපි 2005 වගේම මේ පාරත් කොහොම හරි රට බේර ගන්නම්.:):):)තොපිල කන්ඩ නැ ,බොන්ඩ නැ කියල රට බෙදල හරි කමක් නැ වේල හරිනවනම් කියල සිරිසේනට චන්දෙ දීපන්ල්ල.බොලාලට රටක ජාතියක් ආගමක් නැනෙ කල්ලතොනි තමා.:confused::confused::confused::confused:

    උඹටනං මහින්ද පු# ඇරලද කොහෙද :no:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔව් එහෙමත් පුලුවන් ඔකෙ අරමුන අදාල ප්‍රදේශයෙ වැඩි සෙනගක් ගෙන්වා ගැනීම අනිවාර්යෙන් එහෙම එනෙව,පිටිනුත් ගේනව,ඒකයි සන්විධාන ශක්තිය කියන්නෙ.නැතුව අර සිරිසේන මහත්තය වගේ,පිට්ටනි පුරවන්ඩ සෙනග නැති හින්ද හුන්ඩුවක විතර කැල්ලක, 'මාර්කට්' එකක චන්ද රැස්වීම කරන්ඩ වඩක් තියෙනවද නැනේ.පරදින්ඩ එහෙම හොදයි,දිනන්ඩ මිනිස්සු ඔනෙ, ලොකු පෙලපාලි,ලොකු රැස්වීම් ඔනෙ.හැරෙන්ඩත් බැරි තැනක රැස්වීම් තියල වැඩක් නැ.:no:

    උඹලගේ ආණ්ඩුව පිට්ටනි ගන්න දෙන්නේ නෑනේ විපක්ෂයට රැස්වීම් තියන්න:P. සංවිධාන ශක්තිය කියන්නේ රාජ්‍ය බලය,දේපල,නිලධාරින් අයුතු ලෙස යොදාගෙන ලොකු රැස්වීම් කරන එකට නෙමෙයි බන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    TNA කොටි දැනටමත් සිරිසේන එක්ක ගිවිසුම් ගහලත් ඉවරයි , හකිම් මේ සතිය ඇතුලත පනිනව,උබල වගේ මොඩයො උන් පැන්නට පස්සෙත් සිරිසේනට කඩේ පලයල්ල.
    ඊට පස්සෙ හම්බයොයි කොටියි සිරිසේනයි එක්ක උබල රට බෙදන්ඩ ලැස්ති වෙයල්ල,ලැජ්ජයි බන් උබල ගැන.අපි 2005 වගේම මේ පාරත් කොහොම හරි රට බේර ගන්නම්.:):):)තොපිල කන්ඩ නැ ,බොන්ඩ නැ කියල රට බෙදල හරි කමක් නැ වේල හරිනවනම් කියල සිරිසේනට චන්දෙ දීපන්ල්ල.බොලාලට රටක ජාතියක් ආගමක් නැනෙ කල්ලතොනි තමා.:confused::confused::confused::confused:

    wimal%20weerawansa%202_CI.jpg

    TNA ekath ekka gahapu givisume unta uthura denawa kiyala tiyenawada ban..anduwawath TNA eka ganna try kale nadda..hakeem anduwe innawakan hodai..pannoth raten kallak illanawa kiyanawa..mara logic thama:lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    දෙමළ සන්ධානයේ සහය ගන්න මහින්ද විශේෂ මෙහෙයුමක.

    10849921_727360734022466_6896125276363675049_n.jpg