මෙකයි කතාව වැරදි තියෙන්ඩ පුලුවන්, එත් සිරිසේනට වට වෙලා ඉන්න උන් එකෙක්වත් මහින්ද තරන්වත් හොද නැ.සිරිසේන වටා ඉන්නෙ කවුද? රනිල් චන්දිකා TNA හකීම් විදේශ තානාපතිල NGO නඩේ ඔකුන්ට චන්දෙ දෙන්ඩ බැ බන්.ඉන්න රට නැති වෙනව සිරිසේනට චන්දෙ දුන්නොත්.
හොදම උදාහරනෙ,මොනවද දිගම්බරන් එලියට ඇවිත් කියුවෙ.?? මහින්ද වතු දෙමලුන්ට ප්රර්චස් 7ක් දෙන්ඩ බැ කියුවලු,ඒත් සිරිසේන වතු දෙමලුන්ට පර්චස් 7කුයි ගේකුයි හදල දෙන්ඩ පොරොන්දු උනාලු.සිරිසේන මේ ජනාධිපති වෙන්ඩත් කලින් බෙදන්ඩ යන්නෙ ජනාධිපති උනොත් කොහොමට හිටිද,![]()
ඉතින් බන් වතු කම්කරුවො නිසනේ අපේ රට රන් වෙන්න, උන් රටෙන් කැල්ලක් නෙවෙනේ ඉල්ලන්නේ ගෙයක්නේ. එකෙ වැරැද්ද මොකද්ද?ඔය මහින්ද වියදම් කරන කොටි ගනන් සල්ලි වලින් අරන් කොසන්ද මෑරුන මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දුන්න නම් හොද නැද්ද?









