මහින්ද - හම්බන්තොට,මයිට්ටී..???

Axiata

Banned
Oct 3, 2015
147
38
0
මහින්ද - හම්බන්තොට,මයිට්ටී..???

12106888_451191151730150_2945595676407434268_n.jpg

ආයෙත් අඬන එකක් නෑ.පොලොන්නරුවේ වරායක් ගහාවිද හිටං...????:lol::lol::lol::lol::lol:

12039366_631679470308398_870240196832175168_n.jpg

Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750
    113
    පොලොන්නරුවේ හිටං හඳට රොකැට් එකක් යවයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්, නිකමටත් නෙමෙයි. ඇත්තටම අහන්නේ.. ඌත් අප්සෙට්, මූත් අප්සෙට් කියලා දැන් උබලා බලාපොරොත්තු වෙන්නේ කාවද ජනාදිපති හැටියට, අනුරවද? ගලබොඩ අත්තේද? නැත්තම් වෙන කාවහරිද? මොකද එන හැම එකාම ටික දවසකින් එපා කියනවනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750
    113
    මචන්, නිකමටත් නෙමෙයි. ඇත්තටම අහන්නේ.. ඌත් අප්සෙට්, මූත් අප්සෙට් කියලා දැන් උබලා බලාපොරොත්තු වෙන්නේ කාවද ජනාදිපති හැටියට, අනුරවද? ගලබොඩ අත්තේද? නැත්තම් වෙන කාවහරිද? මොකද එන හැම එකාම ටික දවසකින් එපා කියනවනේ.

    හිනැහි හිනැහි නාමල් කුමරු
    හොර වැඩ නෑ මගේ මිතුරු
    බාදක බිඳ කොටි බල හතුරු
    මතු රජ වෙනවා නුඹ සිකුරු

    7A1gJTL.jpg
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන්, නිකමටත් නෙමෙයි. ඇත්තටම අහන්නේ.. ඌත් අප්සෙට්, මූත් අප්සෙට් කියලා දැන් උබලා බලාපොරොත්තු වෙන්නේ කාවද ජනාදිපති හැටියට, අනුරවද? ගලබොඩ අත්තේද? නැත්තම් වෙන කාවහරිද? මොකද එන හැම එකාම ටික දවසකින් එපා කියනවනේ.

    UNP ekata minissu chande dunne kalin anduwa hithumathe wada karapu nisa. nathuwa UNP eka hoda nisa neme bn .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    UNP ekata minissu chande dunne kalin anduwa hithumathe wada karapu nisa. nathuwa UNP eka hoda nisa neme bn .
    ඒක තමයි මන් අහන්නේ දැන් යුඇන්පීය හිතුමතේ කියලා ඊලගට කාවද ගේන්න ඔනෙයි කියන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,837
    1
    58,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමයි මන් අහන්නේ දැන් යුඇන්පීය හිතුමතේ කියලා ඊලගට කාවද ගේන්න ඔනෙයි කියන්නේ.

    තට්ටු මාරු ක්‍රමයට ඊලඟට එන්නෙ නාමල්. ඌව එපා උනාම සජිත්
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    හිටන්ගේ කටේ තියෙන්නේ මට බැරිඋනා මට දුන්නැ උදා: 20 ගෙනාව වෙලාවේ, health system eka gana kiwa welawe
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචන්, නිකමටත් නෙමෙයි. ඇත්තටම අහන්නේ.. ඌත් අප්සෙට්, මූත් අප්සෙට් කියලා දැන් උබලා බලාපොරොත්තු වෙන්නේ කාවද ජනාදිපති හැටියට, අනුරවද? ගලබොඩ අත්තේද? නැත්තම් වෙන කාවහරිද? මොකද එන හැම එකාම ටික දවසකින් එපා කියනවනේ.

    ගලගොඩ අත්තේ හිමි හොඳයි.. අනුරයට වඩා..