මචන්, නිකමටත් නෙමෙයි. ඇත්තටම අහන්නේ.. ඌත් අප්සෙට්, මූත් අප්සෙට් කියලා දැන් උබලා බලාපොරොත්තු වෙන්නේ කාවද ජනාදිපති හැටියට, අනුරවද? ගලබොඩ අත්තේද? නැත්තම් වෙන කාවහරිද? මොකද එන හැම එකාම ටික දවසකින් එපා කියනවනේ.

ඒක තමයි මන් අහන්නේ දැන් යුඇන්පීය හිතුමතේ කියලා ඊලගට කාවද ගේන්න ඔනෙයි කියන්නේ.UNP ekata minissu chande dunne kalin anduwa hithumathe wada karapu nisa. nathuwa UNP eka hoda nisa neme bn .
ඒක තමයි මන් අහන්නේ දැන් යුඇන්පීය හිතුමතේ කියලා ඊලගට කාවද ගේන්න ඔනෙයි කියන්නේ.
නාමල්? පිස්සුද බං?තට්ටු මාරු ක්රමයට ඊලඟට එන්නෙ නාමල්. ඌව එපා උනාම සජිත්

නාමල් ආවොත් උතුරු කොරියාව වගේ තියෙයි.පැටියා;19200572 said:නාමල්? පිස්සුද බං?
![]()
නාමල් ආවොත් උතුරු කොරියාව වගේ තියෙයි.
godak wita prasanna ranathunga or sajith premadasa thama
godak wita prasanna ranathunga or sajith premadasa thama
මචන්, නිකමටත් නෙමෙයි. ඇත්තටම අහන්නේ.. ඌත් අප්සෙට්, මූත් අප්සෙට් කියලා දැන් උබලා බලාපොරොත්තු වෙන්නේ කාවද ජනාදිපති හැටියට, අනුරවද? ගලබොඩ අත්තේද? නැත්තම් වෙන කාවහරිද? මොකද එන හැම එකාම ටික දවසකින් එපා කියනවනේ.
පැටියා;19200572 said:නාමල්? පිස්සුද බං?
![]()
නාමල් ආවොත් උතුරු කොරියාව වගේ තියෙයි.