මහින්ද=හම්බ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    http://www.lakdasun.org/forum/index.php?topic=4623.0

    මොන්ගල්ද නම්ත්නම් හැටිද? පොඩ්ඩක් 2012 දින දර්ශනය බලලා ඉන්න. උඩින් තියෙන ලින්ක් එකෙන් සිංහල, දෙමල, ඉංගිරිසි ඕනෑම භාෂාවකින් download කරගන්න පුළුවන්. නබිගේ bday එක මේ අවුරුද්දෙත් වෙළද නිවදුඅක් තම තියෙන්නේ අමුතුවෙන් add වෙන්නේ නෑ 2013 ඉන්දලා
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    6y07t1.jpg

    :eek::eek::eek:

    link
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    http://www.lakdasun.org/forum/index.php?topic=4623.0

    මොන්ගල්ද නම්ත්නම් හැටිද? පොඩ්ඩක් 2012 දින දර්ශනය බලලා ඉන්න. උඩින් තියෙන ලින්ක් එකෙන් සිංහල, දෙමල, ඉංගිරිසි ඕනෑම භාෂාවකින් download කරගන්න පුළුවන්. නබිගේ bday එක මේ අවුරුද්දෙත් වෙළද නිවදුඅක් තම තියෙන්නේ අමුතුවෙන් add වෙන්නේ නෑ 2013 ඉන්දලා

    wedak nehe munta kiyala.
    me thread ekata gihin balanna mage reply eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1521594
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    wedak nehe munta kiyala.
    me thread ekata gihin balanna mage reply eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1521594

    පිස්සු කියන්නේ පුකේ ඉඳං පිස්සු. අපේ උන්ටත් ඉතින් රෙද්ද දුන්නම ඇති කපල මහලම ඇඳගන්නවා ගොනාට අපුරුවට. :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සාමන්යයෙන් පෝය නිවාඩු ප්‍රසිද්ධ නිවාඩු ගනයට තමයි ඇතුලත් වෙන්නෙ. මේ පහල තියෙන්නෙ 2013 වර්ශයට නිවාඩු ප්‍රකාශ කරපු ගැසට් එක.
    2013holidaygazettep1pag.jpg

    2013holidaygazettep1pag.jpg

    මේ නිවාඩු වලින් සමහර තෝරාගත් දින කිහිපයකට ලන්කා වානිජ මණ්ඩළය මගින් වෙළද නිවාඩු කියල ලකුනු කරනව.

    ගොඩක් කලැන්ඩර් වල (පාට 2කෙන් ගහන කොල 12හේ) පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනක් දාල තියනව. ඇත්තටම ඒව ප්‍රසිද්ධ නිවාඩු හැටියට තමයි ගනන් ගන්නෙ.

    මමත් අවුරුදු 10-12ක් තිස්සෙ printing කරන්නෙ. අපිත් ප්‍රින්ට් කරල කැලැන්ඩර් වල පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරන්නෙ නැහැ. ගොඩක් කස්ටමර්ල ඔය ගැන ප්‍රශ්න කරනව. එතකොට ඒක අපි පහදල ඩෙනව. (උදා: 2013 මහජන බැන්කුවෙ කැලැන්ඩරේ, Sri Lanka Telecom කැලැන්ඩර් බලන්න)
     
    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30

    pahadili kirimata sthuthyi machan.aththtama thread eka dakkahma hithuwe wena widiyak
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    mun vage modayo tikak
    ane ban oya nabhi thumage birthday holyday eka matha mathaka vidiyata 1980 ganan valata kalin idanma thiyenava
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    http://www.lakdasun.org/forum/index.php?topic=4623.0

    මොන්ගල්ද නම්ත්නම් හැටිද? පොඩ්ඩක් 2012 දින දර්ශනය බලලා ඉන්න. උඩින් තියෙන ලින්ක් එකෙන් සිංහල, දෙමල, ඉංගිරිසි ඕනෑම භාෂාවකින් download කරගන්න පුළුවන්. නබිගේ bday එක මේ අවුරුද්දෙත් වෙළද නිවදුඅක් තම තියෙන්නේ අමුතුවෙන් add වෙන්නේ නෑ 2013 ඉන්දලා

    සාමන්යයෙන් පෝය නිවාඩු ප්‍රසිද්ධ නිවාඩු ගනයට තමයි ඇතුලත් වෙන්නෙ. මේ පහල තියෙන්නෙ 2013 වර්ශයට නිවාඩු ප්‍රකාශ කරපු ගැසට් එක.
    2013holidaygazettep1pag.jpg

    2013holidaygazettep1pag.jpg

    මේ නිවාඩු වලින් සමහර තෝරාගත් දින කිහිපයකට ලන්කා වානිජ මණ්ඩළය මගින් වෙළද නිවාඩු කියල ලකුනු කරනව.

    ගොඩක් කලැන්ඩර් වල (පාට 2කෙන් ගහන කොල 12හේ) පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනක් දාල තියනව. ඇත්තටම ඒව ප්‍රසිද්ධ නිවාඩු හැටියට තමයි ගනන් ගන්නෙ.

    මමත් අවුරුදු 10-12ක් තිස්සෙ printing කරන්නෙ. අපිත් ප්‍රින්ට් කරල කැලැන්ඩර් වල පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරන්නෙ නැහැ. ගොඩක් කස්ටමර්ල ඔය ගැන ප්‍රශ්න කරනව. එතකොට ඒක අපි පහදල ඩෙනව. (උදා: 2013 මහජන බැන්කුවෙ කැලැන්ඩරේ, Sri Lanka Telecom කැලැන්ඩර් බලන්න)

    :cool::cool:thread eka daapu manussaya ithin hari buddimath:)