මහින්ද හොරකම් කරපු සල්ලි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Jet උන්ට Bus වගේ 🤡👌
    64la9hz.jpg

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    :(
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඌ LTTE එකේ ඉදලා නැහැ බාන්.
    අවුරුදු 30 ගානක් ඌ එහේ ඉදලා තියෙන්නේ .
    මුලින්ම චෙෆ් කෙනෙක් විදියට Hotel එකක් වැඩ කරපු පොරක්.
    හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
    මූ තමා LTTE එකේ සල්ලි හැඩල් කරලා තියෙන්නේ යුරෝපා රටවල.
    මූ LTTE එකේ සල්ලි වලින් එහේ ඉන්වෙස්ට් කරලා දැන් එහේ ඉන්න ලොකුම කොටිපතියා .

    ඔසාමා දන්න දේවල් 🤡👌

    YYfZu59.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔසාමා දන්න දේවල් 🤡👌

    YYfZu59.jpg

    ඕකුන් බෝක්කු උඩ ඉඳන් data card එක දාගෙන ජීවිතේම ඕවා හොයල, දැන් කන්න අඳින්න රස්සාවක් නැති උනාම මේකේ ඇවිල්ලා රෙනවා දවසේ ගාන හොයාගන්න.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕකුන් බෝක්කු උඩ ඉඳන් data card එක දාගෙන ජීවිතේම ඕවා හොයල, දැන් කන්න අඳින්න රස්සාවක් නැති උනාම මේකේ ඇවිල්ලා රෙනවා දවසේ ගාන හොයාගන්න.
    ටිපිකල් බයියම තමා. බලපන්කො ඉතින් රුපියල් 8000 ට තටමන තැටමිල්ලක් 😂
    මුන්ගේ නෙට්වර්ක් එක ගැන බයිඇනලයිසිස් එකක් කරගෙන යනවා. ඉස්සරහට දාන්නම්.
    වැඩි හරියක් ඉන්නේ කුහක කමට වයසට ගිහිල්ලා දැන් කාලේ කොල්ලෝ කෙල්ලොන්ට වෛර කර කර ඉන්න වයසක බැල්ලිගෙ පුතාලා දුවලා. මුන් මේවා දාන්නේ ආන්න ඒ ඕඩියන්ස් එක අල්ලගන්න 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවා🤣🤣

    පොනිලයි, මහේන්ද්‍රන්නුයි බැඳුම්කර වංචාවක් කරේ නෑ කියල මෙන්න මේ වැසිකිලි පෙරේතයා කියනවා. 🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    ඒ jet එක ඌට අයිති එකක් . ඌ උගඩවේ ඉන්න ලොකුම කෝටිපතියා 🤣🤣 උබ හිතුවා ද ඌට ජෙට් අරගෙන දුන්නේ මහින්ද කියලා 🤣

    ඔවා උසාවියේ කියලා හොරකම් කරා කියලා ඔප්පු කරන්න බැහැ බං . උබල නිකං මොන්ටිසෝරි ළමයි වගේ
    උගන්ඩාවෙ ලොකුම කොටිපතියා ඇයි බන් මන්හිදයව තිරුපති එක්කන් ගියේ

    උගන්ඩාවේ උනුත් තිරුපති වදින්න යනවද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    උගන්ඩාවෙ ලොකුම කොටිපතියා ඇයි බන් මන්හිදයව තිරුපති එක්කන් ගියේ

    උගන්ඩාවේ උනුත් තිරුපති වදින්න යනවද
    ඌ දෙමළ එකෙක් බං
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ කොහොමද දන්නේ? Waiter කෙනෙක් කොහොමද බන් ජනා එක්ක set වෙන්නෙ?

    මාත් අහන්නෙ ඒක තමයි.. කොහොමද ඒ connection ඒක හැදුනේ කියල.. මහින්දගේ පවුලට family trip එකක් යන්න ජෙට් එකක් එවන තැනට fit වුණේ කොහොමද? වෙන රටවල නායකයෝ ඔහොම දෙයක් කරා නම් පහුවෙනිදට අස්වෙන්න තරම් විරෝධයක් වෙනවා.. කතා කරනවා.. හැබැයි මේක සිරි ලංකාව නිසා, එකේ මයිනගේ ගූ කාල හරි දරුපවුල රකින්න ඕනෙ කියල හිතන පිරිසක් ඉන්න නිසා මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි..
    අඩෝ @2osama ඉතින් උඹ කිව්වෙ නෑ නේ ජෙට් එකක් අරන් private tour යන්න තරමට මහින්දයි ඌයි set වුණේ කොහොමද කියල..:rolleyes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ @2osama ඉතින් උඹ කිව්වෙ නෑ නේ ජෙට් එකක් අරන් private tour යන්න තරමට මහින්දයි ඌයි set වුණේ කොහොමද කියල..:rolleyes:
    මේ යකාගෙන් මේකට උත්තරයක් ගන්න බැරි වුණා නේ..:(😅
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සබන් ගාලා සුවිම්පුල් එකෙන් නාලා වරෙන් ගොඩෝ බයියා
    අඩෝ @2osama ඉතින් උඹ කිව්වෙ නෑ නේ ජෙට් එකක් අරන් private tour යන්න තරමට මහින්දයි ඌයි set වුණේ කොහොමද කියල..:rolleyes: