මහින්ද හෝමාගම රැලිය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජෙප්පොන්ට දෙමළ පැති වලට ගිහින් සිංහල උන්ගේ වැරදි කිය කිය ජන්ද හිඟා කන්න හොඳයි.මෙව්ව නරකයි..:rofl:.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.

    muslim-leaders3.jpg

    :baffled:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.

    :yes::yes: අනිවා. උන්ට ජාතියක් ගැන කැක්කුමක්, රට ගැන කැක්කුමක් නෑ. ඔය හැත්ත එක පාරක් හරි බලයට ආවොත් රනිල්ට අන්ත වෙනවා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.

    එළකිර්යේ ප්‍රසිද්ධම කියමන වෙලා මේක දෑං :love::love:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජෙප්පොන්ට දෙමළ පැති වලට ගිහින් සිංහල උන්ගේ වැරදි කිය කිය ජන්ද හිඟා කන්න හොඳයි.මෙව්ව නරකයි..:rofl:.

    අපි බොරු කියන්නේ‍ නැහැ අපේ හාමුදුරුවනේ..:yes:

    Screenshot_2018-02-08-00-16-36_crop_323x439.jpg

    https://www.tamilnet.com/art.html?catid=13&artid=33022
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.

    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙප්පොන්ට දෙමළ පැති වලට ගිහින් සිංහල උන්ගේ වැරදි කිය කිය ජන්ද හිඟා කන්න හොඳයි.මෙව්ව නරකයි..:rofl:.

    Last edited: