මහින්ද හෝමාගම රැලිය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අනිවා.. උපරිම අවස්තාවාදී කාලකන්නි
    ඕන එකෙක් ට දීගනින් ඔකුන්ට හැර

    ජෙප්පන්ට දෙන්න හිතන් ඉදියේ... උනුත් බ්ලැක් ලිස්ට් :sorry:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    jeppontanam chande gemakda ban....issara ekathu karapu id tika thiyenawa hora chanda danna..gewal walata kadawal walata panala horakam karan giya salli thiyenne oona tharam..jepponge wisthara ahaganna puluwan seeya kenek hari achchi kenekgen hodata.

    yako achchilai gedarata awilla wedding(nendage) eka ganna thibuna sallli tikai hadawala thibuna magul muddai balen aran giyapu balu wesige puthala set ekak...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2005 චන්දෙ දිනපු හැටි මතකනේ :rofl:
    මහ කොටින්ට උම්මා දෙනකොට අවුලක් නෑ.රටේ නම කැත වෙන වැඩක් කරාම ඒක අඩුම ගානේ නොදැක්ක වගේ හිටපන්කෝ උටත් වීරයාලු.කරපු වැඩේ හොඳයි හොරාට කරානම්.:D

    27544708_420223381746252_3099329795508880218_n.jpg

    බයියන්න්ගේ රෙද්දපල්ලේ ජාත්‍යාලය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවසන් රැලිය බලන්න ආපු සැමට අල්ලා දෙවි පිහිටයි