මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව
මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා
. ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ
.
දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ
. ඔය meeting එක දවසේ විභාගයට යන්න හිටපු ඉස්කෝලේ ළමයි බස් හෝල්ට් වල පෙරලි පෙරලි ඇඩුවා ජනපති තුමාව දකින්න නැතුව
. ඒ අය නම් කිව්වේ තමන්ගේ විභාගයට වැඩිය මහින්ද sir ගේ රැස්වීමකට සහභාගී වුවහොත් තමන්ට රට ලෝකය ගැන ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි. ඒ ළමයින්ට උදව්වක් වශයෙන් අප ජනපති තුමා එම විභාගය නැවතත් පැවැත්වීමට කටයුතු කර ඇති බව අපට දැනගන්නට ලැබුණා 
මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා
. ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ
. දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ

23 s