මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව

Nov 6, 2014
161
35
0

මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා :cool: . ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ :angry: .

දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ :yes: . ඔය meeting එක දවසේ විභාගයට යන්න හිටපු ඉස්කෝලේ ළමයි බස් හෝල්ට් වල පෙරලි පෙරලි ඇඩුවා ජනපති තුමාව දකින්න නැතුව :cool: . ඒ අය නම් කිව්වේ තමන්ගේ විභාගයට වැඩිය මහින්ද sir ගේ රැස්වීමකට සහභාගී වුවහොත් තමන්ට රට ලෝකය ගැන ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි. ඒ ළමයින්ට උදව්වක් වශයෙන් අප ජනපති තුමා එම විභාගය නැවතත් පැවැත්වීමට කටයුතු කර ඇති බව අපට දැනගන්නට ලැබුණා :yes:

  • Like
Reactions: dilshanjvc

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
1460313_1497091403886696_2767949830923221222_n.jpg
 
Nov 6, 2014
161
35
0
ow eka lamayek sinhala rachanawata liyala thibuneth mahindage tarama tama

මහින්ද ශ්‍රීමතානන්ගේ ගුණස්කන්ධය සෑම ළමයෙක්ගේම සිතේ තැන්පත් වෙලා තියෙනවා, මොකද ඔහු තමයි ලංකාවේ සියලු ළමයින්ගේ ආඩම්බරකාර තාත්තා :yes:
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා :cool: . ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ :angry: .

    දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ :yes: . ඔය meeting එක දවසේ විභාගයට යන්න හිටපු ඉස්කෝලේ ළමයි බස් හෝල්ට් වල පෙරලි පෙරලි ඇඩුවා ජනපති තුමාව දකින්න නැතුව :cool: . ඒ අය නම් කිව්වේ තමන්ගේ විභාගයට වැඩිය මහින්ද sir ගේ රැස්වීමකට සහභාගී වුවහොත් තමන්ට රට ලෝකය ගැන ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි. ඒ ළමයින්ට උදව්වක් වශයෙන් අප ජනපති තුමා එම විභාගය නැවතත් පැවැත්වීමට කටයුතු කර ඇති බව අපට දැනගන්නට ලැබුණා :yes:

    :confused::rofl:

    uba surangana katha liyana ekekda ban?:P
     
    Nov 6, 2014
    161
    35
    0

    බලන්න මෛත්‍රීට උඩුරැවුලක් නෑ , මහින්ද ශ්‍රීමතාණන්ට උඩුරැවුලක් තියෙනවා , මේ රටට අවශ්‍ය

    උඩුරැවුලක් ඇති
    කුරහන් සාටකය අඳින ,
    කුරහන් තලප කන,
    ජාතික ඇඳුම අඳින,
    පින්වන්ත පුත් කුමාරවරු තිදෙනෙක් සිටින,
    සුද්දන්න්ව තම්බෙකට ගණන් ගන්නේ නැති,

    බෝසත් ගුණ ඇති නායකයෙක්
    :cool:
     
    • Like
    Reactions: dialog678678

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බලන්න මෛත්‍රීට උඩුරැවුලක් නෑ , මහින්ද ශ්‍රීමතාණන්ට උඩුරැවුලක් තියෙනවා , මේ රටට අවශ්‍ය

    උඩුරැවුලක් ඇති
    කුරහන් සාටකය අඳින ,
    කුරහන් තලප කන,
    ජාතික ඇඳුම අඳින,
    පින්වන්ත පුත් කුමාරවරු තිදෙනෙක් සිටින,
    සුද්දන්න්ව තම්බෙකට ගණන් ගන්නේ නැති,

    බෝසත් ගුණ ඇති නායකයෙක්
    :cool:

    ekenma :rofl::rofl::rofl::rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා :cool: . ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ :angry: .

    දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ :yes: . ඔය meeting එක දවසේ විභාගයට යන්න හිටපු ඉස්කෝලේ ළමයි බස් හෝල්ට් වල පෙරලි පෙරලි ඇඩුවා ජනපති තුමාව දකින්න නැතුව :cool: . ඒ අය නම් කිව්වේ තමන්ගේ විභාගයට වැඩිය මහින්ද sir ගේ රැස්වීමකට සහභාගී වුවහොත් තමන්ට රට ලෝකය ගැන ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි. ඒ ළමයින්ට උදව්වක් වශයෙන් අප ජනපති තුමා එම විභාගය නැවතත් පැවැත්වීමට කටයුතු කර ඇති බව අපට දැනගන්නට ලැබුණා :yes:

    :D:D:D:rofl::rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න.:(23 s
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බලන්න මෛත්‍රීට උඩුරැවුලක් නෑ , මහින්ද ශ්‍රීමතාණන්ට උඩුරැවුලක් තියෙනවා , මේ රටට අවශ්‍ය

    උඩුරැවුලක් ඇති
    කුරහන් සාටකය අඳින ,
    කුරහන් තලප කන,
    ජාතික ඇඳුම අඳින,
    පින්වන්ත පුත් කුමාරවරු තිදෙනෙක් සිටින,
    සුද්දන්න්ව තම්බෙකට ගණන් ගන්නේ නැති,

    බෝසත් ගුණ ඇති නායකයෙක්
    :cool:

    yepa
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එක්කො උබ කටින් නෙවෙයි කතා කරන්නෙ...නැත්නම් උබ රෙන්නෙ කටින්....