ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න.

23 s