මහින්ද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    29-openning.jpg

    29-shree.jpg

    z_p04-The-newly.jpg

    kSBHLEz.jpg

    මහින්ද ඊයේ සෝමා එදිරිසිංහගේ අවමංගල උත්සවයට ආවේ නැහැ නේද.මහින්ද බලේ ඉන්න කාලේ සෝමා සැහෙන්න උදව් කරා..ඒ කාලේ ස්වර්ණවාහිනියේ live at 8 නිව්ස් වල ලංකාවේ දහයක් මළත් දාන මුල්ම නිව්ස් එක මහින්දගේ ගැන.මොකෝ දන්නේ නැහැ දැන් අවුල.මිනිහා හැබැයි තරහකාරයොන්ගේ ගේක උනත් ඔය වගේ දෙයක් උනහම යනවා.:).මේකට ආවේ නැත්තේ ලොකු හේතුවක් නිසා වෙන්න ඇති.:confused::
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නාමල් අයියා ගිහින් හිටියේ බන්. තත්තා මොකද පුතා මොකද.... ඊයෙම අවසන් කටයුතු කරපු නිසා එන්න විදියක් අප්පච්චිට තියෙන්න නැතිව ඇති.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නාමල් අයියා ගිහින් හිටියේ බන්. තත්තා මොකද පුතා මොකද.... ඊයෙම අවසන් කටයුතු කරපු නිසා එන්න විදියක් අප්පච්චිට තියෙන්න නැතිව ඇති.

    එහෙනම් කමක් නෑ..මම දැක්කේ නෑ නාමල් ඉන්නවා..:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    power එක ඕනද බං මළ ගේක යන්න.

    ඉතින් මචන් බලය තියෙද්දිනේ බලය රදාගන්න ජනතව අතරට යන පොඩි පොඩි දෙවල් වලින් එකක් මළ ගෙවල් කියන්නේ , ගමේ ප්‍රාදෙශිය සභාවට ඉල්ලන එකෙක් වත් නොදන්න මන්ත්‍රි මල ගෙවල් වලින් පටන් ගන්නේ , ඉලගට කොල්ලෝ ටික ගමේ එකතු කරන්, ක්‍රිකට් බඩු දිලා පොඩි උත්සව කැල්ලක් තියල පින්තුරයක් ගන්නවා , ඔන්න ඔකයි තත්වේ, මහින්ද කොහොමත් මීඩ්යාවලට යන්න ඔන නැහැ, මහින්දගෙ නිවුස් යනවා නේ :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගමරාලගෙ බල්ලාගෙ මරනෙට ගමම ආවත් ගමරාලගෙ මලගෙදරට බල්ලෙක්වත් නෑ කියන්නෙ ඕකයි

    අඩේ පදිරි ටෝක
    :dull::dull::dull:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මැරුණට පස්සේ මොන ලබ්බකටද බං මළගෙදර යන්න...කළගුණ සලකන්නද? ලොල්
    ඉන්න කාලේ හොදින් හිටියනං හරි..සෝමා එදිරිසිංහට තිබුන දැක්මවත් උබට නෑ..එයා දවසක් ඇතුලත ඔක්කොම කලා මැරුණට පස්සේ මොකටද බන් ඕක තියන් ඉන්නෙ..
    පැත්තක ඉන්න උබ ආපු නැති අය ගණන් කරනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහින්ද ඊයේ සෝමා එදිරිසිංහගේ අවමංගල උත්සවයට ආවේ නැහැ නේද.මහින්ද බලේ ඉන්න කාලේ සෝමා සැහෙන්න උදව් කරා..ඒ කාලේ ස්වර්ණවාහිනියේ live at 8 නිව්ස් වල ලංකාවේ දහයක් මළත් දාන මුල්ම නිව්ස් එක මහින්දගේ ගැන.මොකෝ දන්නේ නැහැ දැන් අවුල.මිනිහා හැබැයි තරහකාරයොන්ගේ ගේක උනත් ඔය වගේ දෙයක් උනහම යනවා.:).මේකට ආවේ නැත්තේ ලොකු හේතුවක් නිසා වෙන්න ඇති.:confused::

    mahinda ada udeta kaawada danne na neda ban?
    monada danne na pora kaawe?
    poddak hoyala kiyapanko machan.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Somata aids thibuna kiyala kiyanwa.
    ekalu 24 hours walin walda demme.
    aids heduna kattiya ikmanata wala danna kiyala hospital eken kiyanwa.

    Mahina aids hedei kiyala bayata enna nethuwa aththe.