මහින්ද ඊයේ සෝමා එදිරිසිංහගේ අවමංගල උත්සවයට ආවේ නැහැ නේද.මහින්ද බලේ ඉන්න කාලේ සෝමා සැහෙන්න උදව් කරා..ඒ කාලේ ස්වර්ණවාහිනියේ live at 8 නිව්ස් වල ලංකාවේ දහයක් මළත් දාන මුල්ම නිව්ස් එක මහින්දගේ ගැන.මොකෝ දන්නේ නැහැ දැන් අවුල.මිනිහා හැබැයි තරහකාරයොන්ගේ ගේක උනත් ඔය වගේ දෙයක් උනහම යනවා.
.මේකට ආවේ නැත්තේ ලොකු හේතුවක් නිසා වෙන්න ඇති.
:





