මහින්ද_අබේසුන්දර මියයයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මොනව වුනත් අන්තිමට මට කියන්න වෙන්නේ

    ඔබට නිවන් සුව ලැබේවා කියලයි.
    මේ වගෙ උන්ටත් නිවන් යන්න පුලුවන්නම් බුද්ධාගමේ තේරුම මොකක්ද?:oo::oo::oo:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපි වැ‍රැද්දක් කැරොත් අපිට කොහෙන් හරි ඒකට රිප්ලයි එනව.
    ඔබට නිවන් සුව !!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉන්න ටිකේ සාදාරණව හිටියනම් ඉවරයි..සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරලා විදවලා මැරෙන්නේ නැතුව..:yes:
    ඔය කියන දේ අපිට වැරැද්දක් වගේ පෙනුනට ඒක ඒ මනුස්සයට වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.

    සමහරවිට:oo:
     
    Apr 23, 2010
    355
    41
    0
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වගෙ උන්ටත් නිවන් යන්න පුලුවන්නම් බුද්ධාගමේ තේරුම මොකක්ද?:oo::oo::oo:

    මම කියන්නේ නෑ මෙයා නිවන් දකිවිම කියලා. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙම . මැරුණට පස්සේ කෙනෙක් ගේ ගුණ කියනවා මිසක් නුගුණ කියන්නේ නෑ. ඒ අපි හැදිච්ච විදිය.
     

    thanujaka

    Well-known member
  • මොනවා උනත් ඉතිං වැරදි මාධ්‍ය භාවිතාවක් තිබුණු මනුස්සයෙක්..
    ස්වාධීනකම අන්තෙටම පිරිහුණ චරිතයක්..
    පෑනත් අතින් අරං මහින්ද රාජපක්ෂ ඉදිරියේ දනින් වැටුනා...
    ආත්ම හැරුත්වය කියල එකක් තිබ්බද කියලත් සැකයි..
    කොහොම උනත් නිවන් සුව ලැබෙන්න කියල පතනවා...
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මම ගෙදර හයියෙන් හිනාගියා news එක ek එකෙන් බලල ...... මට ගෙදර මිනිස්සු බැන්නත් එක්ක.. අවංකවම මට මන් ගැන ලැජ්ජ හිතුනා මිනිහෙක් තියා සතෙක් මැරුනාම වුනත් අපි හිනාවෙන්නෙ නෑ බෞද්ධයෝ හැටියට.
    එත් මම ගෙදර මිනිස්සුන්ට කිවුවෙ මට දැනෙන්නෙ හරියට වැසිකිලි වලක් ඉස්සවගේ ගද ගහ ගහ තිබිබ බලු බෙට්ටක් අයින් කරල වගේ...

    මේක අහල නංගි කියපි මෙයා මැරෙන්න ඇත්තෙ විමසුම පිටපත් මාසෙකට විතර ලියල වෙන්න අැති කියල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ වගෙ උන්ටත් නිවන් යන්න පුලුවන්නම් බුද්ධාගමේ තේරුම මොකක්ද?:oo::oo::oo:
    pansale gihin athe gahana uba wage unta thamyi yanna puluwan:rofl: yako marunata passe naraka manussayek unath api paralowa sarthaka wennaa kiyalaa parthana karanawa:baffled::frown:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප්‍රේතයෙක් නොවේවායි පතමි. හොඳ ආත්මයක ඉපදෙවායි පතමි.
    නිවන් නොයන බව පැහැදිලියි...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අප්පට සිරි..මොකක් හරි ලෙඩකින් වෙන්න ඇති..අපේ ආච්චිට 85 ක්..තාම හොදට ඉන්නවා..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මතු ආත්මයක දී හොඳ මිනිසෙකු වේවායි පතමි මහින්ද අබේසුන්දර මැතිතුමනි
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    pansale gihin athe gahana uba wage unta thamyi yanna puluwan:rofl: yako marunata passe naraka manussayek unath api paralowa sarthaka wennaa kiyalaa parthana karanawa:baffled::frown:

    කැක්කුමයි නේ ලොක්කගේ ටොයිලට් වලක් වැහිලා ගිය එකට. උඹලත් මැරෙන්නේ ඔහොම තමයි. අපේ ශාපේ උඹලට වැදිලා බිජ්ජ කුණු වෙලා මැරෙන්න ඕනේ. :lol::lol: