ජිවත් වෙලා ඉන්නකම් කරපු හරියක් කරෙ, වැදගත් මිනිස්සුන්ගෙ චරිත විනාශ කර එකනෙ. අපාගත වෙලා, හැම පවක්ම ගෙවුවාට පස්සෙවත් හොද ආත්මෙක ඉපදෙන්න කියල ප්‍රර්තනා කරනවා.
ජිවත් වෙලා ඉන්නකම් කරපු හරියක් කරෙ, වැදගත් මිනිස්සුන්ගෙ චරිත විනාශ කර එකනෙ. අපාගත වෙලා, හැම පවක්ම ගෙවුවාට පස්සෙවත් හොද ආත්මෙක ඉපදෙන්න කියල ප්‍රර්තනා කරනවා.
![]()





මහින්ද ගේ ගූ බේට්ටක පණුවෙක් වෙලා හරි ශුක්ක්රාණුවක් වෙලා හරි උපදීවි පුක දුන්න තරමට.


තෝ අපයේම පල බල්ලා
තෝ හින්දා , හැමදාම හතයි තිහට මිනිසුන්ට ඔලුවේ කැක්කුම හැදුවා
තෝ හින්දා පක්කිලි දේශා පාලුවෝ , අහින්සකයිගේ රීරි මාන්ෂවලින් ගෙවපු බදුවලින් සුර සැප වින්දා
තෝ හින්දා අහිංසක මිනිස්සු මුලාවේ දාලා , බිලියන ගණන් ගසා කාව , අහිංසකයෝ බඩගින්නේ තැවෙනවා
යහපත් ලෙස කාටත් කරදරයක් නොවී දැහැමින් ජිවත් වීම අද කාලේ නැති දෙයක්මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..
මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම හොඳට බලල තියෙනවා ඒ අපි මොකුත් වෙන්නේ නෑ කියල හිතන මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කෙලකෝටි ගනන් වියදම් කරලවත් ගොඩ ගන්න බෑ..සාමාන්‍ය මිනිහෙක් පාරක තොටක හම්බුණත් මාරම සතුටකින් මට බ්ලඩ් ෂුගර්,කොලෙස්ට්‍රෝස් වගේ හැම මඟුලම තියෙනව කියනවා.ඒ මිනිස්සුන්ට ඒකත් බෑ.වගේම තියෙන ලෙඩ සමහර විට ලෝකෙන්ම 100කට විතර හැදෙන සුව කල නොහැකි වගේ ලෙඩ..
ඒ නිසා කවදාවත් කුප්ප විදියට සල්ලි හොයන්න යන්න එපා ලොවෙත් නැති වෙන්න ෂොට් එක හම්බෙනවා..මොකද මිනිස්සු හිතන් හිටියට අපි තමා සුපිරි අපිව වඩා කිසි කෙරුමෙක් නෑ කියලා තාම මිනිහට සොබාදහමට එරෙහිව දශමයක්වත් යන්න බෑ.

මරණයක දී සුතුටු නොවෙමි. නමුත් වර්තමානයේ පවතින රාජ්‍ය මාධ්‍ය අභාවිතය ගැන හොද ම නිදසුන ඔහුය.......
නැවත මනුෂ්‍ය ආත්මයක් ලබයි නම් ඇස් දෙකින් දකින දෙය, කනින් අසන දෙය, හදවතට දැනෙන දෙය, මිනිසුන් වෙනුවෙන් පැනෙන් ලියන්නට තරම් වන කොන්දක් සහිතව ඉපදේවා යි පතමි!!!!!




Nikan paw purawaganna epa ban
මම කියන්නේ නෑ මෙයා නිවන් දකිවිම කියලා. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙම . මැරුණට පස්සේ කෙනෙක් ගේ ගුණ කියනවා මිසක් නුගුණ කියන්නේ නෑ. ඒ අපි හැදිච්ච විදිය.




