මහින්ද_අබේසුන්දර මියයයි

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
ජිවත් වෙලා ඉන්නකම් කරපු හරියක් කරෙ, වැදගත් මිනිස්සුන්ගෙ චරිත විනාශ කර එකනෙ. අපාගත වෙලා, හැම පවක්ම ගෙවුවාට පස්සෙවත් හොද ආත්මෙක ඉපදෙන්න කියල ප්‍රර්තනා කරනවා.

buddhisthell.jpg

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හොඳ මිනිස්සු 40 න් 45 න් යනවා අබේසුන්දර වගේ ටොයිලට් වලවල් මොකට 75 ක් ඉන්නවද මන්දා. ඊයේ පිල් හියුස්ගේ මරණේ දැනගත්තම ඇත්තටම ඇඬුනා. අද මේක ඇහුවම නම් ස‍ටු‍ටු වෙන්න බැරි වුනත් සතු‍ටු හිතුනා. විඳවලා මැරිලා කියලා දැක්කම තවත් සතු‍ටු හිතුනා. ඔය වල් වේ#ගේ පුතා අහිංසකයින්ගේ කඬුලු වලට කොහොම හිනා වෙන්න ඇතිද පිටපත් ලිය ලියා. නිවැරදි මිනිස්සුන්ට කොහොම මඩ ගහන්න ඇතිද. ඒ කරුමේ පළ දුන්නා මදි.
 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජිවත් වෙලා ඉන්නකම් කරපු හරියක් කරෙ, වැදගත් මිනිස්සුන්ගෙ චරිත විනාශ කර එකනෙ. අපාගත වෙලා, හැම පවක්ම ගෙවුවාට පස්සෙවත් හොද ආත්මෙක ඉපදෙන්න කියල ප්‍රර්තනා කරනවා.

    buddhisthell.jpg

    ඔය අපායේ සීන් එක ඇත්ත බන්..අපේ එහා ගෙදර මනුස්සයා ගෙදර මැරුණේ..මැරෙන්න පැය බාගෙකට කලින් ඇදේ ඉදන් මහ හයියෙන් කෑ ගැහුවා පිච්චේනවෝ පිච්චේනවෝ වතුර ගහපියෝ කියලා..:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තෝ අපයේම පල බල්ලා
    තෝ හින්දා , හැමදාම හතයි තිහට මිනිසුන්ට ඔලුවේ කැක්කුම හැදුවා

    තෝ හින්දා පක්කිලි දේශා පාලුවෝ , අහින්සකයිගේ රීරි මාන්ෂවලින් ගෙවපු බදුවලින් සුර සැප වින්දා
    තෝ හින්දා අහිංසක මිනිස්සු මුලාවේ දාලා , බිලියන ගණන් ගසා කාව , අහිංසකයෝ බඩගින්නේ තැවෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරණයක දී සුතුටු නොවෙමි. නමුත් වර්තමානයේ පවතින රාජ්‍ය මාධ්‍ය අභාවිතය ගැන හොද ම නිදසුන ඔහුය.......

    නැවත මනුෂ්‍ය ආත්මයක් ලබයි නම් ඇස් දෙකින් දකින දෙය, කනින් අසන දෙය, හදවතට දැනෙන දෙය, මිනිසුන් වෙනුවෙන් පැනෙන් ලියන්නට තරම් වන කොන්දක් සහිතව ඉපදේවා යි පතමි!!!!!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..
    මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම හොඳට බලල තියෙනවා ඒ අපි මොකුත් වෙන්නේ නෑ කියල හිතන මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කෙලකෝටි ගනන් වියදම් කරලවත් ගොඩ ගන්න බෑ..සාමාන්‍ය මිනිහෙක් පාරක තොටක හම්බුණත් මාරම සතුටකින් මට බ්ලඩ් ෂුගර්,කොලෙස්ට්‍රෝස් වගේ හැම මඟුලම තියෙනව කියනවා.ඒ මිනිස්සුන්ට ඒකත් බෑ.වගේම තියෙන ලෙඩ සමහර විට ලෝකෙන්ම 100කට විතර හැදෙන සුව කල නොහැකි වගේ ලෙඩ..

    ඒ නිසා කවදාවත් කුප්ප විදියට සල්ලි හොයන්න යන්න එපා ලොවෙත් නැති වෙන්න ෂොට් එක හම්බෙනවා..මොකද මිනිස්සු හිතන් හිටියට අපි තමා සුපිරි අපිව වඩා කිසි කෙරුමෙක් නෑ කියලා තාම මිනිහට සොබාදහමට එරෙහිව දශමයක්වත් යන්න බෑ.:no::no::no::no::no:
     
    • Like
    Reactions: Dr. NAC and shenic

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද ගේ ගූ බේට්ටක පණුවෙක් වෙලා හරි ශුක්ක්‍රාණුවක් වෙලා හරි උපදීවි පුක දුන්න තරමට.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්තිමට මොන සෙල්ලම දැම්මත් කල දේ තමයි අන්තිමට හොඳකට හරි නරකට හරි තියෙන්නේ. මනුස්ස ලොකේ රජාට විතරක් නෙවෙයි දේව ලොකේ ඉන්න ශක්‍රයටත් ඕක පොදුයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    තෝ අපයේම පල බල්ලා
    තෝ හින්දා , හැමදාම හතයි තිහට මිනිසුන්ට ඔලුවේ කැක්කුම හැදුවා

    තෝ හින්දා පක්කිලි දේශා පාලුවෝ , අහින්සකයිගේ රීරි මාන්ෂවලින් ගෙවපු බදුවලින් සුර සැප වින්දා
    තෝ හින්දා අහිංසක මිනිස්සු මුලාවේ දාලා , බිලියන ගණන් ගසා කාව , අහිංසකයෝ බඩගින්නේ තැවෙනවා

    Nikan paw purawaganna epa ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..
    මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම හොඳට බලල තියෙනවා ඒ අපි මොකුත් වෙන්නේ නෑ කියල හිතන මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කෙලකෝටි ගනන් වියදම් කරලවත් ගොඩ ගන්න බෑ..සාමාන්‍ය මිනිහෙක් පාරක තොටක හම්බුණත් මාරම සතුටකින් මට බ්ලඩ් ෂුගර්,කොලෙස්ට්‍රෝස් වගේ හැම මඟුලම තියෙනව කියනවා.ඒ මිනිස්සුන්ට ඒකත් බෑ.වගේම තියෙන ලෙඩ සමහර විට ලෝකෙන්ම 100කට විතර හැදෙන සුව කල නොහැකි වගේ ලෙඩ..

    ඒ නිසා කවදාවත් කුප්ප විදියට සල්ලි හොයන්න යන්න එපා ලොවෙත් නැති වෙන්න ෂොට් එක හම්බෙනවා..මොකද මිනිස්සු හිතන් හිටියට අපි තමා සුපිරි අපිව වඩා කිසි කෙරුමෙක් නෑ කියලා තාම මිනිහට සොබාදහමට එරෙහිව දශමයක්වත් යන්න බෑ.:no::no::no::no::no:
    යහපත් ලෙස කාටත් කරදරයක් නොවී දැහැමින් ජිවත් වීම අද කාලේ නැති දෙයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:
    මරණයක දී සුතුටු නොවෙමි. නමුත් වර්තමානයේ පවතින රාජ්‍ය මාධ්‍ය අභාවිතය ගැන හොද ම නිදසුන ඔහුය.......

    නැවත මනුෂ්‍ය ආත්මයක් ලබයි නම් ඇස් දෙකින් දකින දෙය, කනින් අසන දෙය, හදවතට දැනෙන දෙය, මිනිසුන් වෙනුවෙන් පැනෙන් ලියන්නට තරම් වන කොන්දක් සහිතව ඉපදේවා යි පතමි!!!!!
    මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..

    මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම හොඳට බලල තියෙනවා ඒ අපි මොකුත් වෙන්නේ නෑ කියල හිතන මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කෙලකෝටි ගනන් වියදම් කරලවත් ගොඩ ගන්න බෑ..සාමාන්‍ය මිනිහෙක් පාරක තොටක හම්බුණත් මාරම සතුටකින් මට බ්ලඩ් ෂුගර්,කොලෙස්ට්‍රෝස් වගේ හැම මඟුලම තියෙනව කියනවා.ඒ මිනිස්සුන්ට ඒකත් බෑ.වගේම තියෙන ලෙඩ සමහර විට ලෝකෙන්ම 100කට විතර හැදෙන සුව කල නොහැකි වගේ ලෙඩ..
    ඒ නිසා කවදාවත් කුප්ප විදියට සල්ලි හොයන්න යන්න එපා ලොවෙත් නැති වෙන්න ෂොට් එක හම්බෙනවා..මොකද මිනිස්සු හිතන් හිටියට අපි තමා සුපිරි අපිව වඩා කිසි කෙරුමෙක් නෑ කියලා තාම මිනිහට සොබාදහමට එරෙහිව දශමයක්වත් යන්න බෑ.:no::no::no::no::no:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    මම කියන්නේ නෑ මෙයා නිවන් දකිවිම කියලා. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙම . මැරුණට පස්සේ කෙනෙක් ගේ ගුණ කියනවා මිසක් නුගුණ කියන්නේ නෑ. ඒ අපි හැදිච්ච විදිය.

    :):):):):)