මහින්ද_අබේසුන්දර මියයයි

Mar 7, 2009
2,028
97
0
lankawe
මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    poppin1.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........

    කියන්න ඕනෙ ටික සුපිරියටම කියල තියනවා.. ආයි අමුතුවෙන් කියන්න ඕන්නෑ..:dull:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    නිවන් සුව අත්වේව කියලා කියන්නේ නෑ ඒ දේ කවදාවත් වෙන්නේ නැති නිසා ඒත් ජීවිතයක් නිසා සතුටු වෙන්නේ නෑ
    ඉපදින ආත්මෙත් මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව, අපහස කරන්නේ නැතුව හදපු දෙමවු පියන්ට බන්නවන්නේ නැති ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    මනුස්ස ජීවිතයක් ලැබිල තියෙන්නේ පින් කරගන්න ඒත් මේ මනුස්සය කරගත්ත පිනක් නෑ පවුකාර මනුස්සයෙක් පවු අදටත් මිනිස්සු බනිනවා
    :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නිවන් සුව අත්වේව කියලා කියන්නේ නෑ ඒ දේ කවදාවත් වෙන්නේ නැති නිසා ඒත් ජීවිතයක් නිසා සතුටු වෙන්නේ නෑ
    ඉපදින ආත්මෙත් මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව, අපහස කරන්නේ නැතුව හදපු දෙමවු පියන්ට බන්නවන්නේ නැති ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    මනුස්ස ජීවිතයක් ලැබිල තියෙන්නේ පින් කරගන්න ඒත් මේ මනුස්සය කරගත්ත පිනක් නෑ පවුකාර මනුස්සයෙක් පවු අදටත් මිනිස්සු බනිනවා
    :(

    ඒකට මටත් රිදුන :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ කොච්චර නම් ලේ ටික රත් වෙලා ඇතිද ඕකගේ පිටපත් අහල :frown: මොනවා උනත් මනුස්සයෙක් නෙහ් නිවන්සුව තමයි ඉතින්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,538
    113
    අහෝ..! අවසාන ජවනිකාව නැරඹීමට පෙර ඒ සට්ටැඹියන් දෙදෙනාම යන්න ගියෝය..!

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.28, ප.ව. 7.35) මෘග චෞර ඒකාධිපති පාලකයන් වෙනුවෙන් කෙතරම් සට්ටැඹි කම් කළද මිය යනවාය යන ලෝක ධර්මතාවය සනාථ කරමින් දිගු කලක් තිස්සේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පට්ටපල් බොරු සහිත වන්දිභට්ට ස්තෝත්‍ර ගයමින් ජනතාව මුලා කළ තවත් සට්ටැඹි ජඩමාධ්‍ය කාරයෙක් මීට සුළු මොහොතකට පෙර මිය පරලොව ගොස් තිබේ.

    ඔහු නම් අයිටීඑන් ජඩමාධ්‍ය නාලිකාවට දිනපතා විමසුම නමින් දේශපාලන පිටපතක් ලියූ මහින්ද අබේසුන්දර ය. මිය යෑමට පෙර අංශභාග රෝගයට ගොදුරුව සිටි ඔහු එලෙස සිටියදී ද වන්දිභට්ට රචනය ලියා අයිටීඑන් නාලිකාවට යැවීමට අමතක නොකෙළේ ය. මිය යන විට ඔහු 75 වන වියේ පසුවිය.

    රාජපක්ෂ රෙජීමයට ‘කඩේ යෑම‘ ගැන සඳහන් කරමින් ඔහු වරක් ප්‍රසිද්ධියේ කියා තිබුනේ තමා කෙදිනකවත් පක්ෂ මාරු නොකළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවත් තමන්ට ලැබී ඇති සියළු වරප්‍රසාද ලැබී ඇත්තේ වත්මන් රෙජීමයෙන් බවත් එනිසා ඒ වෙනුවෙන් ලියන බවයි.

    මෙවැනිම තවත් රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹි ජඩමාධ්‍ය කාරයෙක් වූ සිළුමිණ පත්‍රයේ මෑතක් වන තුරුම හිටපු කර්ත‍ෘ කරුණාදාස සූරියආරච්චි ද පසුගිය සතියේ මිය ගියේය. ඔහු කෙතරම් රෙජීමයේ වන්දිභට්ටකමින් හිස උදුම්මාගත් අයෙක් වීද යත් සිළුමිණ පුවත්පතේ කර්තෘ ධූරයට පැමිණි පසු එහි මුල් යුගයේ සිටම සිළුමිණ කතුවරුන් භාවිතා කළ, කීර්තිමත් කතුවරයෙක් වූ මාර්ටින් වික්‍රමසිංහ පවා භාවිතා කළ, ජාතික වස්තුවක් වන්, ඓතිහාසික මේසය සහ පුටුව අබලි ද්‍රව්‍ය වලට දැම්මේ ඒවායේ කිසිදු අබලිවීමක් නොමැතිවය. ඊට අනෙකුත් කර්තෘ මාණ්ඩලිකයන් විරුද්ධ වුවද එය ගණන් නොගත් ඔහු එම ඓතිහාසික මේසය කර්තෘ කාමරයෙන් එළියට ගත්තේ හිත් කම්පා කරවන ලෙස මේසය දෙකට කපා වෙන් කරමිනි. එය දොරින් එළියට ගැනීමට පවා නොහැකි තරම් විශාල මෙන්ම වටිනා දැවයෙන් නිම කරන ලද්දක් විය. ඔහුට සිළුමිණේ සිටි කීර්තිමත් කතුවරයෙක් වීමට වුවමනා කෙළේ නැවුම් අදහස් වලින් නොව නැවුම් මේසයකින් සහ පුටුවකිනි.

    තමන් අදහන ඕනෑම දර්ශනයක් වෙනුවෙන් ලිවීමට ඕනෑම අයෙකුට නිදහස ඇතත් පවතින සත්‍ය විකෘති කරමින් බේගල් ලිවීමට අයිතියක් නැත. මොවුන් දෙදෙනාම සත්‍ය විකෘති කිරීමේ කෙළ පැමිණියවුන් වූහ. තමන්ගේම කුලයේ වුන්ට එනම් අනෙකුත් මාධ්‍යවේදීන්ට පවා විරුද්ධව පාලකයා වෙනුවෙන් අසත්‍යයම ලිවූහ. මෘග රෙජීමයේ මර්දනයෙන් දිවි බේරා ගැනීමට විදේශ ගත වූ මාධ්‍යවේදීන්ව මොවුන් හැඳින්වූයේ දේශද්‍රෝහීන් ලෙසය. ලංකාවේ සිටියදී මාධ්‍ය වෘත්තියේ යෙදුනද වෙනත් රටවල එවැනි වෘත්තියක යෙදීමේ හැකියාව නොමැත්තෙන් කඩවල දුෂ්කර රැකියා කරමින්, වැසිකිලි සෝදමින්, හිමේ ගැහෙමින්, අනේකවිධ දුක් පීඩා විඳින විදෙස් ගත මාධ්‍යවේදීන් හැඳින්වූයේ ඩොලර් කාක්කන් ලෙසය. මැදමූලන මරා විසින් කැඳවන සට්ටැඹි මාධ්‍ය ප්‍රධානීන්ගේ මාසික හමුවට පැමිණි මේ දෙදෙනාම ඒ සෑම දිනකම පාහේ ලංකා ඊ නිව්ස් තහනම් කරන ලෙස මරාගෙන් ඉල්ලා සිටියහ. මැදමූලන මරා ලංකා ඊ නිව්ස් ඇතුළු වෙබ් අඩවි තහනම් කිරීමට ගත් තීරණයට මොවුන්ගේ පෙළැඹවීමද හේතු වූ බව අපි ඉතා හොඳින් දනිමු.

    මොවුන් දෙදෙනාගෙන් නවක මාධ්‍යවේදීන්ට ඉගෙන ගත යුතු දේ බොහෝය. ඒ අන් කිසිවක් නොව මාධ්‍යවේදියෙකු ලෙස නොකළ යුත්තේ කුමක්ද යන්න පමණි. මහින්ද අබේසුන්දර මෙන්ම කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනාගේම අභාවයන් ගැන ලංකා ඊ නිව්ස්හි අපි කණගාටු වෙමු. ඒ තමන් සට්ටැඹි කම් කළ මෘග චෞර පාලකයාගේ අවසානය නොදැක ඔවුන්ට මිය යන්නට සිදුවීම ගැන ය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kalakam pala denawa... gam wala ahinsaka minissunwa boruwen rawattanna adda mohu... minissunta kochchara mada gahanna athda.... mona unath niwan suwa labewa...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන්වත් සඳරුවන් සේනාධිරලත් හැදෙනවා නම් ලොකු දෙයක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිවන් සැප ලැබේව කියල ප්‍රර්ථනා කරමු බවුධයෙක් විදියට .

    අන්තවාදී ලෙස එක පක්ෂයකට කඩේ යාම, දරුණු ලෙස මඩ ගැසීම යොදා ගත් එක පුද්ගලයෙක් මේ. ආණ්ඩුවේ ජනමාද්‍ය පටන්ගත් දා ඉදල ආණ්ඩුවේ ප්‍රසස්ති ගායන කරන එක තමයි වැඩේ. හැමදාම මල්වට්ටියක් අරගෙන පන්සල් යන ප්‍රේමදසගේ කාලෙත් මේක තදටම තිබුන.

    ලංකාවේ දේශපාලන පක්ෂවලට කඩේ නොයන, නිදහස්, ස්වාදීන මද්යවෙදින් ඇත්තෙම නැති තරම්. එත් ඒවගේ ය අතලොස්සක් හරි ඉන්න එක ලොකු දෙයක්. ආටිගල කියන කාර්ටූන් ශිල්පිය ආණ්ඩුවේ අඩුපාඩු තදින් විවේචනය කරනවා. එක හොදයි. මම මේ ලගදි දැක්ක jvp එක විවෙචනය කරලා කාර්ටූන් එකක් දල තිබ්බ. එතින් කට්ටිය කලබල වෙලා නුලකුත් එහෙම දල තිබ්බ. ආණ්ඩුව විතරක් නෙවි විපක්ෂයත් තදින් විවේචනය කල යුතයි. ඒ ගොල්ලෝ තමයි නියම මද්යවෙදින්. නැතිව මෙලෝ සිහියක් නැතිව විපක්ෂයට හෝ ආණ්ඩුවට කඩේ යාම මද්යකරණය නෙවි.

    සමහරු අබේසුන්දරට බනිනවා, lankaenews වගේ අන්තර්ජාලයේ websites වල හොද කියනවා. මට නම් උන් දෙගොල්ලොම එකයි

    :lol::lol:.

    :):):) අවන්ත
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........
    :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යහපත් මවකගේ කුස තුල පිලිසිඳ ගැනිමට වාසනාව ලැබෙවා !!!