අඩෝ ඒ පැත්තෙ මිනිස්සු කියන දේවල් බලපංකො.. මුන් මහින්ද නිසා මිනිහෙක් උනත් මරන්න සූදානම්.. අන්තිම කුප්පයි බං..
හ්ම්.. මටත් හිතෙන විදියට ඉල්ලං කන්න වගෙයි දගලන්නෙ.. හැබැයි මේ වීඩියෝ එක බලන මිනිස්සුන්ට තේරුම් යයි චරිතයෙ හැටියි, මැදමුලන ගම්වාසීන්ගෙ හැටියි..
මීඩියා වලට කතා කලේ කොහොමද දැන් කතා කරන්නෙ කොහොමද..
එතකොට බං සරත් ෆොන්සේකා කවුද..?
බ්රේන් වොශ් වෙච්ච හරක් රැලක් බන් ඉන්නෙ. ප්රශ්නෙට උත්තරේ දෙන්න අකමැතියි වගේ නේහ්. කමක් නැහැ.



තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ
උන්ට දඬුවම් ලැබෙයිද උඹලා අපි හිතන විදියට..? 




