මහින්ද_කූජිතයි

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අඩෝ ඒ පැත්තෙ මිනිස්සු කියන දේවල් බලපංකො.. මුන් මහින්ද නිසා මිනිහෙක් උනත් මරන්න සූදානම්.. අන්තිම කුප්පයි බං..

හ්ම්.. මටත් හිතෙන විදියට ඉල්ලං කන්න වගෙයි දගලන්නෙ.. හැබැයි මේ වීඩියෝ එක බලන මිනිස්සුන්ට තේරුම් යයි චරිතයෙ හැටියි, මැදමුලන ගම්වාසීන්ගෙ හැටියි..

මීඩියා වලට කතා කලේ කොහොමද දැන් කතා කරන්නෙ කොහොමද..

එතකොට බං සරත් ෆොන්සේකා කවුද..?

බ්‍රේන් වොශ් වෙච්ච හරක් ‍රැලක් බන් ඉන්නෙ. ප්‍රශ්නෙට උත්තරේ දෙන්න අකමැතියි වගේ නේහ්. කමක් නැහැ. :baffled::baffled:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ දැන් පරාද වෙලත් බල්ලා එනවා කොරන්න අපිට කොරපුවා අපියි දන්නේ..................... :sorry:තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ :growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    විමලෙ විතරක් නෙමේ බං වංචා දූෂණ වලට සම්බන්ධ හැම එකාටම නීතියෙන් දඬුවම් දෙන්න ඕන..:yes: උන්ට දඬුවම් ලැබෙයිද උඹලා අපි හිතන විදියට..? :dull:

    ඉන්දියන් වෙබ් සයිට් එකක තිබ්බේ. ලොල්. මහ එකාට දැන් නම් කෙළවේවි වගේ. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බ්‍රේන් වොශ් වෙච්ච හරක් ‍රැලක් බන් ඉන්නෙ. ප්‍රශ්නෙට උත්තරේ දෙන්න අකමැතියි වගේ නේහ්. කමක් නැහැ. :baffled::baffled:
    ඡන්දෙ දුන්නෙ කාටද කියලද..? මං ඡන්දෙ දැම්මෙ නෑ..:cool:

    10898316_785755814839376_7850720519854429271_n.jpg

    ජනාධිපති ලේකම් ලෙස පත් කරන ලද පී.බී.අබේකෝන් - අබේකෝන් වනාහී හිටපු රාජපක්ෂට බඩ බැඳගෙන කඩේ ගිය නිලධාරියෙක් බවත් ඔහු රජයේ නිලධාරියෙක් ලෙස නීතිය උල්ලංඝනය කරමින් විද්‍යුත් නාලිකාවට පැමිණ මහින්ද රාජපක්ෂට ඡන්දය දෙස ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද පුද්ගලයෙක් බවත් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් විසින් ලංකා ඊ නිව්ස් වෙත දන්වා තිබේ. එපමණක් නොව පසුගිය ආණ්ඩුව විසින් නුසුදුසු දිසා ලේකම්ලා ප්‍රාදේශීය ලේකම්ලා පත් කරද්දී ඒ පසුපස සිටියේ පී.බී අබේකෝන් බව පැවසේ. බැසිල් රාජපක්ෂ සහ ගාමිණී සෙනරත් අයවළුන් දුරකථනයෙන් දෙන ලද නීති විරෝධී නියෝග කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කළ අයෙක් වන අතර පහල රාජ්‍ය නිලධාරීන්ට එවැනි නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට බලකරන ලද දූෂිතයෙක් බව ද රාජ්‍ය නිලධාරීහු පවසති. ඔහු ආගමන විගමන පාලක වරයාව සිටියදී අති විශාල ලෙස අල්ලස් මුදල් ලබා ගෙන ධනවතෙක් වූවෙක් බවත් ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම පමණක් නොව සිංහල භාෂා දැනුම පවා ඉතාමත් දුර්වල පුද්ගලයෙක් බවත් ප්‍රකාශ වෙයි.
    සොමරත්ත දිසානායක - ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවා සති දෙකක්ද ඉක්ම යන තුරු රාජපක්ෂ රෙජීමයට වසර 9 ක්ම පුරා කඩේ ගිය සෝමරත්න දිසානායක වැනි තක්කඩියෙක් හැර වෙන කිසිදු විපක්ෂයේ පුද්ගලයෙක් ජාතික රූපවාහිනියට පත් කිරීමට සිටියේ නැතිදැයි ජනතාව මෙන්ම රූපවාහිනී සේවකයෝද ප්‍රශ්න කරති. සැලියුලොයිඩ් මුදලාලි කෙනෙක් වීම හැරුනු විට ඔහුට පරිපාලනය ගැන හෝ රූපවාහිනී මාධ්‍ය ගැන හෝ ජනමාධ්‍ය කලාව ගැන හෝ ඇති දැනුම කුමක්දැයි විමසන ජනතාව කලකට පෙර ඩිව් ගුණසේකර වැන්නෙක් සභාපති ලෙස පත් කිරීම හෝ ආදර්ශයට ගත නොහැකි දැයි විමසති. සෝමරත්න දිසානායක පුරවැසි බලයට එක්වීම කෙරෙහි පවා ජනතාව දැඩි විරෝධයක් මතු කළ අතර එනිසාම පසුව සෝමරත්නව පුරවැසි බලය වේදිකාවට ගත්තේ නැත. වසර 9 ක් පුරා රටේ තහවුරු කරන ලද අන්ත ජාතිවාදී මතවාදය පරාජය කර ජාතික සමගිය සඳහා මතවාදයක් ගොඩ නැගීමට රාජ්‍ය මාධ්‍ය භාවිතා කළ යුතු අවස්ථාවක පට්ට ජාතිවාදියෙක් වන සෝමරත්න වැන්නෙක් රූපවාහිනී සංස්ථා සභාපති කිරීමට සූනාම් වීම නව ආණ්ඩුව කර ගැනීමට යන මහා විනාශයක්
     
    ඔය දෙක ගැන මටත් අවුල් බං. මයිත්‍රීගේ පත්වීම ගැන දැනට සතු‍ටුයි. නමුත් මරා ගිය එක ගැන නම් ඒකාන්තයෙන්ම කියනවා පට්ටම සතු‍ටුයි බං මට. ඒ නිසා දුකක්නැහැ. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියන් වෙබ් සයිට් එකක තිබ්බේ. ලොල්. මහ එකාට දැන් නම් කෙළවේවි වගේ. :lol::lol:
    අප්පටසිරි.. හු#නවා දාලා.. රාජපක්ෂ සෙට් එකටම බඩු බනිස් වෙයි වගේ බං..
    මටත් ඊයෙ පෙරේදා කස්ටිය කියනව ඇහුණා කේස් එකක් ගිහින් කියලා ඡන්දය දවසෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දෙක ගැන මටත් අවුල් බං. මයිත්‍රීගේ පත්වීම ගැන දැනට සතු‍ටුයි. නමුත් මරා ගිය එක ගැන නම් ඒකාන්තයෙන්ම කියනවා පට්ටම සතු‍ටුයි බං මට. ඒ නිසා දුකක්නැහැ. :yes:
    :(
    ඇයි බං මේ ‍වගේ ගොන් වැඩක් කරල තියෙන්නෙ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අප්පටසිරි.. හු#නවා දාලා.. රාජපක්ෂ සෙට් එකටම බඩු බනිස් වෙයි වගේ බං..
    මටත් ඊයෙ පෙරේදා කස්ටිය කියනව ඇහුණා කේස් එකක් ගිහින් කියලා ඡන්දය දවසෙ..

    :(
    ඇයි බං මේ ‍වගේ ගොන් වැඩක් කරල තියෙන්නෙ..

    ඒක ඇත්ත බං. මරාට කඩේ ගිය අරලිය ගහ මන්දිරේ ඇතුලෙම එකෙක් මට ඔය කතාව කන්ෆර්ම් කලා. දැන් ඌටත් මරාව එපා වෙලා.

    බලමු ඉතින් මොකද වෙන්නේ කියලා බං. අර ගොන් වැඩ දෙක ගැන නම් අප්සෙට්. මන් යනෝ සුභ රාත්‍රියක්. :cool::)
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    අම්මටසිරි.. වැඩේ නම් අන්තිම චාටර් බං.. මිනිස්සු මහින්ද මහත්තයා ගැන පොඩි හරි ගෞරවයක් තිබ්බා නම් ඒකත් නැති වෙලා යනවා.. ඔය පැත්තෙ උන්ට සත පහකින් උදව්වක් කරන්න නරකයි..
    "මරලා හරි ගන්න තිබුණනේ"
    "අපි හිතුවෙ මරලා හරි දිනයි කියලා"
    ඔන්න.. සිංහල බෞද්ධ රට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒක ඇත්ත බං. මරාට කඩේ ගිය අරලිය ගහ මන්දිරේ ඇතුලෙම එකෙක් මට ඔය කතාව කන්ෆර්ම් කලා. දැන් ඌටත් මරාව එපා වෙලා.

    බලමු ඉතින් මොකද වෙන්නේ කියලා බං. අර ගොන් වැඩ දෙක ගැන නම් අප්සෙට්. මන් යනෝ සුභ රාත්‍රියක්. :cool::)
    පරාජයෙන් වියරු වැටිලා බං මහින්දයි, ගෝලයො ටිකයි.. මට හිතෙන විදියට හෙට අනිද්දට සිංහලයො, සිංහලයොම ඇන කොටාගනී වගේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චන්දය අවසන්වී හමාරය.. හිටපු පාලක පන්තිය හා වන්දිභට්ටයින් හම්බුකරගත් මිල මුදල් රන් රිදී දේපොළ බැංකුවල ගොඩගසා හමාරය.. පත්වූ පාලකයින් කුමනාකාරයෙන් රට කරන්නේද යන්න ගැන සම්මාන සහතික දීමට තවම කල් වැඩිය. එහෙයින් සිදුවන්නේ කුමක්දැයි පරෙස්සමෙන් බලාසිටීම බුද්ධිමත් ජනතාවගේ යුතුකම වන්නේය.. ඒ අවුඅස්සේ නැවතත් ජාතිවාදයක් කරලියට කැඳවීමට අපේ ගොයියන් හෙමින් සීරුවට දඟ දමමින් සිටින්නේය..

    බුද්ධිමත් ජනතාවගේ වගකීම වන්නේ බලයෙන් පහකළ පාලකයින් ගැන කඳුළු සලීම නොවේය.. හෙට දවසේත් , අලුත් ආණ්ඩුව යටතේත් අට පන්තිය අසමත් එවුන් මන්ත්‍රීකම් දරනවාද යන්න සොයා බැලීමය.. කුඩු කාරයින්, පාතාලයින්, කොමිස් කාක්කන් ඇමතිකම් දරනවාද යන්න සොයා බැලීමය.. පාලකයින් රටේ පාලනය ජනතාවට ආර්ථිකයට හිතකර අයුරින් කරගෙන යනවාද යන්න සොයා බැලීමය.. නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වනවාදැයි සොයාබැලීමය..දරුවන්ට හෙට දවසේ අනාගතයට පියනැගීමට සුදුසු වාතාවරණයක් පාලක පන්තිය විසින් ඇතිකරනවාද යන්න සොයා බැලීමය..

    බලයට කෑදර කමින් සිටිනා අයවලුන් (හිටපු ජනාධිපති තුමිය මෙන් ) කුමනා ආකාරයෙන් හෝ බලය අල්ලාගැනීමට කුමක්හෝ රැල්ලක් නිර්මාණය කරගෙන හෙට දවසේ නැවතත් ජනතාව ගොනා කිරීමට කැසකවනු ඇත. ජාති වාදය ඉන් එකක් පමණය.. බුදු දහම සරනකොටගෙන ඉපදුනු පිනෙන් ධර්මය ජීවිතයට පහුරක් නොවෙනා තාක් සංසාරයේ විවිද ජාති ජන්ම ලබමින් සියලු සත්වයන් මේ යන ගමනේ ඊළඟ ආත්මයේ මුස්ලිම් දමිල අම්මගේ කුසේ උපදින්නට හැකියාව නැත්තේයයි කියන්නට හැකි සත්වයෙක් ඇතිනම් ඒ බෝධිසත්වයෙක් පමණය.. කර්මයට එරෙහිවන්නට නොහැකි ජගතෙක් නොමැති මේ මගුල් සක්වලෙහි පෙර පිනකට බෞද්ධ වී උපන් අපේ එවුන් තමුන්ගේම පාන් කෑල්ලේ වැලි දමාගැනීමට දඟලනු දැකීම අතිශයින් ඛේදනීයය.. දුක්ඛදායකය.. සෝචනීයය..
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • DMUB basnayake kalin mama hithana vidihata champikage ministry eke secartry deshapalakayo pathkaranne naha ban maara pissu malliwa dammata

    සිරාවට නේද බං. හිතහන්කෝ වෙන කිසිම අමාත්‍යංශේක ලේකම් කෙනෙක් දැඟලුවද ගෝට වගේ, නෑනේ. අයියගේ හයිය තමයි පාවිච්චි කරලා තියෙන්නෙ