මහින්ද_දේශප්‍රිය_(මැ.කො)

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    මහින්ද_දේශප්‍රිය_(මැ.කො)

    8c959557e8089ab42c9172ba61ecb336.jpg

    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අපට කියා දෙන්නේ හරිම අපූරු පාඩමකි.
    එතුමා සිය රාජකාරිය අකුරටම පිළිපැදි බව බොහෝ දෙනා විවාදයකින් තොරවම පිළි ගන්නා කරුණකි...

    එහෙත් තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීම හැර අමතරව සිදු වූ විශේෂ යමක් මැජික් පෙන්නීමක් එතුමා අතින් සිදු වූ බවක් පෙනෙන්නට නැත..

    බොහෝ දෙනාට දේශප්‍රිය මහතා අසහාය වීරයෙක් බවට පත් වී ඇති අතර එතුමගේ වීරක්‍රියා දනන් තුඩ තුඩ රැව් දෙන්නට පටං ගෙන තිබේ. එතුමාව පාර්ලිමේන්තු යවන්නටත් කතා වෙන දේ ඇසෙන්න්නේ විහිළුවට නොවේ.හිටි අඩියේම එතුමා මෙසේ ජාතික වීරවරයෙක් බවට පත් වී තිබෙන්නේ වෙන කිසිම කරුණක් නිසා නොව එතුමා තමාගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නෙකු බව පෙනෙන්නට ඇති නිසා ය..

    තමන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නා වූ එකම මිනිසෙක් වීම සමාජය තුළ එබඳු තත්ත්වයකට, වීරත්වයකට ඔසවා තැබෙන කාරණයක් වීමම අපට කියා දෙන්නේ මේ රටේ පවතින අපූරු යථාර්ථයකි..

    මේ සටහන එතුමා කල කැප කිරීමටයි.. :yes::yes::yes:
     
    • Like
    Reactions: lk-maare

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තමන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නා වූ එකම මිනිසෙක් වීම සමාජය තුළ එබඳු තත්ත්වයකට, වීරත්වයකට ඔසවා තැබෙන කාරණයක් වීමම අපට කියා දෙන්නේ මේ රටේ පවතින අපූරු යථාර්ථයකි..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජමාල්;18841954 said:

    :cool::cool: