මහින්ද_දේශප්රිය_(මැ.කො)
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා අපට කියා දෙන්නේ හරිම අපූරු පාඩමකි.
එතුමා සිය රාජකාරිය අකුරටම පිළිපැදි බව බොහෝ දෙනා විවාදයකින් තොරවම පිළි ගන්නා කරුණකි...
එහෙත් තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීම හැර අමතරව සිදු වූ විශේෂ යමක් මැජික් පෙන්නීමක් එතුමා අතින් සිදු වූ බවක් පෙනෙන්නට නැත..
බොහෝ දෙනාට දේශප්රිය මහතා අසහාය වීරයෙක් බවට පත් වී ඇති අතර එතුමගේ වීරක්රියා දනන් තුඩ තුඩ රැව් දෙන්නට පටං ගෙන තිබේ. එතුමාව පාර්ලිමේන්තු යවන්නටත් කතා වෙන දේ ඇසෙන්න්නේ විහිළුවට නොවේ.හිටි අඩියේම එතුමා මෙසේ ජාතික වීරවරයෙක් බවට පත් වී තිබෙන්නේ වෙන කිසිම කරුණක් නිසා නොව එතුමා තමාගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නෙකු බව පෙනෙන්නට ඇති නිසා ය..
තමන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නා වූ එකම මිනිසෙක් වීම සමාජය තුළ එබඳු තත්ත්වයකට, වීරත්වයකට ඔසවා තැබෙන කාරණයක් වීමම අපට කියා දෙන්නේ මේ රටේ පවතින අපූරු යථාර්ථයකි..
මේ සටහන එතුමා කල කැප කිරීමටයි..