මහින්ද_නිසා සල්ලි නෑ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්ද_නිසා සල්ලි නෑ

    “මහින්දගේ වරදින් සල්ලි නෑ… අධිවේගී මාර්ග ඉදිකිරීම් නැවැත්තුවා…” – කිරිඇල්ල

    02-copy-1-573x483 (1)__1488892412_58.153.226.192.jpg

    රුවන්පුර අධිවේගී මාර්ගය සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය බර අධික වීම හේතුවෙන් තවදුරටත් ණය ලබාගැනීමෙන් සිදුවන දුෂ්කරතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙලෙස නව අධිවේගී මාර්ගවල වැඩ ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

    එමෙන්ම මෙම අධිවේගී මාර්ග තමන්ගේ වියදමින් ඉදිකිරීමට යම් සමාගමක් එකඟ වුවහොත්, එම අධිවේගී මාර්ගවල ආදායම වසර පහළොවක් දක්වා එම සමාගමට ලබාදීමේ එකඟතාව මත (BOT ක්‍රමය) මාර්ග ඉදිකිරීමට අවසර දීමටද රජය එකඟතාවකට පැමිණ ඇත.

    එසේ වුවද මේ වනවිට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල ඉදිකිරීම් අඛණ්ඩව සිදුකිරීමටද මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් ගෙවීමට සිදුව ඇති අතර, ඒ අනුව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් ගෙවිය යුතුව තිබේ.
    මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ,”රටේ ණය ඉහළ මට්මමක තිබෙන්නේ. මේ නිසා රුවන්පුර අධිවේගී මාර්ගයයි, දඹුල්ල අධිවේගී මාර්ගයයි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ.

    මේ මාර්ග සඳහා ණය පහසුකම් ලැබීමේ අපහසුතා නිසා එහෙම කළත්, ඉදිරි කාලයේදී මාර්ග කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාරවල් හදන්නේ ණය අරගෙන. ඒ ණය අපි ගෙවන්නත් වෙනවා. නමුත් කවුරුන් හෝ තමන්ගේ මුදලින් පාරවල් හදන්න එකඟ වුණොත් එම මාර්ගවලින් ඔවුන්ට වසර පහළොවක් පමණ අදායම් ලබාගෙන නැවත රජයට පවරන එකඟතාව මත අධිවේගී මාර්ග ඉදි කරන්න අපි එකඟයි.නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඒ විදිහටම කරගෙන යනවා. මේ වනවිට මධ්‍යම අධිවේගයේ අදියර තුනකින් වැඩ පටන් අරගෙන තිබෙන්නේ. රටේ ණය බර වැඩිවීම තමයි හිටපු ජනාධිපති මහින්දගෙන් අපට ලැබුණු දායාදය” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

    BBC සිංහල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්.. ඒ අය ගසා කෑවා... හොරවැඩ කලා... ෆීසිබිලිටි නොතකා කරපු වැඩ නිසා පාඩුයි රටට... හැබැයි මේ සෙට් එක පුදන කොටම කාපි යකා වගේ රියල් ක්ලීන් සුද්දයක් දැම්මා... ආයේ මොනවත් නොකර ණය ගෙව ගෙව ඉන්නවත් බැරි තරමට ණය පොළියත් වැඩිඋනා... උන් හොරකම් කළහ. මුන් හොරකම නීතිගත කළහ....

    කිසිදු විදියකින් රට ගොඩගැනීමට මාරගයක් නම් නොපෙනේ... හැමෝම තම බලය වෙනුවෙන්ම සටන් කරති...:(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    badumkare salli ganinko

    chande dinanna gov padi wadi karla ,gon widyata tax adu karla rajjya adayama nathi karagena
    anthimata thwath naya aran pisuuwak natanawa dana kabalen lipata wattala iwarai kalakanni tax gahan dan diagta harahata ,wikunapan thiyana hama ekakma
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පව් බං නුවර මිනිස්සු... මුලින්ම දකුණට පාර හැදුව කියල ඔරොප්පුවට නේ මේහොල්ලන්ව පත්කර ගත්තෙ අධිවේගෙ ඉක්මනට උතුරට හදාගන්න. දැන් ඒකත් නෑ. රට ඇතුලේ පංගු පේරුවට හිතලා වැඩ කරන්න ගිහින් කරගත්තු දේ.
     
    • Like
    Reactions: netlife007

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පව් බං නුවර මිනිස්සු... මුලින්ම දකුණට පාර හැදුව කියල ඔරොප්පුවට නේ මේහොල්ලන්ව පත්කර ගත්තෙ අධිවේගෙ ඉක්මනට උතුරට හදාගන්න. දැන් ඒකත් නෑ. රට ඇතුලේ පංගු පේරුවට හිතලා වැඩ කරන්න ගිහින් කරගත්තු දේ.
    ලොල්.. ඒ මොන පඩත්තල කතාවක්ද බන්? එක්ස්ප්‍රස්වේ ඕනේ කියලා ආර්ඩීඒ ප්ලෑන් කලේ 2000ටත් කලින්ද කොහෙදෝ... වැඩ පස්සේ පටන් ගත්තට..හදන්න පටන් ගන්න පරක්කු උනා.. සෙන්ට්‍රල් එක්ස්ප්‍රස්වේ එකත් මුල්ම ප්ලැන්ස් වල තිබ්බා... ඉස්සෙල්ලා පටන් ගත්තේ දක්ශිණ එක... මහින්ද එහෙ ඉන්න හින්දත් නෙවෙයි. මොකද චන්ද්‍රිකා ජනාධිපති කාලේ මතක හැටියට පටන් ගත්තේ... ගාල්ල-මාතර එක නම් ඉතින් මහින්ද නිසා වෙන්නැති ඉකමනින් කලේ. කිරිඇල්ල හෝ ඔය මොන දේශපාලුවා කිව්වත් ඊලඟට හදන්න තිබුනෙත් කැන්ඩි එක්ස්ප්‍රස්වේ එක.

    හැබැයි එක්ස්ප්‍රස්වේ හැදුවට ඒවායේ ආදායම ගන්න පුලුවන් විදියේ ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් හැදුනේ නෑ,,, රටේ මිනිස්සු ට්‍රැවල් කරලා ආදායම අරන් ණය පොළියවත් ගෙවන එක පාඩුයි. හැබැයි දේශපාලුවොනම් මැයි දිනේට ෆ්‍රී යන්න දෙනවා... උන්ට කඩේ යන්න...

    පංගු පේරු කතා හදන ප්‍රොමෝට් කරන හරක් තමා සමාජයටම විස එන්නත් කරන්නේ..
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570

    article ekaya kiyewwe naha ne? :lol:

    එසේ වුවද මේ වනවිට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල ඉදිකිරීම් අඛණ්ඩව සිදුකිරීමටද මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඒ විදිහටම කරගෙන යනවා. මේ වනවිට මධ්‍යම අධිවේගයේ අදියර තුනකින් වැඩ පටන් අරගෙන තිබෙන්නේ.

    BBC සිංහල

    kadawatha-kandy (Central Expressway Project)
    Kadawatha-kerawalapitiya (Outer Circular Highway Project Phase III)
    Matara-Hambanthota (Extension of Southern Expressway Project)
    New-kelani bridge-port(galle face), New-kelani bridge-rajagiriya-athurugiriya elevated highway (Build, Operate, Transfer basis) nawaththala naha.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලොල්.. ඒ මොන පඩත්තල කතාවක්ද බන්? එක්ස්ප්‍රස්වේ ඕනේ කියලා ආර්ඩීඒ ප්ලෑන් කලේ 2000ටත් කලින්ද කොහෙදෝ... වැඩ පස්සේ පටන් ගත්තට..හදන්න පටන් ගන්න පරක්කු උනා.. සෙන්ට්‍රල් එක්ස්ප්‍රස්වේ එකත් මුල්ම ප්ලැන්ස් වල තිබ්බා... ඉස්සෙල්ලා පටන් ගත්තේ දක්ශිණ එක... මහින්ද එහෙ ඉන්න හින්දත් නෙවෙයි. මොකද චන්ද්‍රිකා ජනාධිපති කාලේ මතක හැටියට පටන් ගත්තේ... ගාල්ල-මාතර එක නම් ඉතින් මහින්ද නිසා වෙන්නැති ඉකමනින් කලේ. කිරිඇල්ල හෝ ඔය මොන දේශපාලුවා කිව්වත් ඊලඟට හදන්න තිබුනෙත් කැන්ඩි එක්ස්ප්‍රස්වේ එක.

    හැබැයි එක්ස්ප්‍රස්වේ හැදුවට ඒවායේ ආදායම ගන්න පුලුවන් විදියේ ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් හැදුනේ නෑ,,, රටේ මිනිස්සු ට්‍රැවල් කරලා ආදායම අරන් ණය පොළියවත් ගෙවන එක පාඩුයි. හැබැයි දේශපාලුවොනම් මැයි දිනේට ෆ්‍රී යන්න දෙනවා... උන්ට කඩේ යන්න...

    පංගු පේරු කතා හදන ප්‍රොමෝට් කරන හරක් තමා සමාජයටම විස එන්නත් කරන්නේ..

    මම අහල තියෙන හැටියට ඔය ප්ලෑන් පටන් වලට අවශ්‍ය අධ්‍යයන පටන් අරන් තියෙන්නෙ චන්දිකා මැඩම්ගෙ කාලෙටත් කලින්. බොහොම හොඳට කරපු ප්ලෑන් එක තියාගෙන හිටිය මිසක් ඒක ක්‍රියාවට නැංවුනේ මහින්ද මහත්තයගෙ කාලෙ. රට කොච්චර පස්සට ගියාද කියල හිතාගන්න පුළුවන් නේ. 'ඕනෙ ගොනෙකුට හදන්න පුළුවන් පාරවල්' නැති බව දැන් පේනවනේ.

    එක්ස්ප්‍රෙස්වේ කියන්නෙ යටිතල පහසුකම් වලින් එකක්. ඒව හදලා ඒවයේ වාසිය රටට ගන්න නම් ඒව රටේ නිශ්පාදනයට දායක කරගන්න ඕනෙ. නමුත් අපේ රටේ ඒ දෙය වුනේ බොහොම හෙමින්. අසල්වැසි රටවලින් දාපු කකුල් මාට්ටු, දේශපාලන කුහකකම්, සහ ජාත්‍යන්තරරෙන් කරපු කෙනෙහිලි වගේම අපේ රටෙ දේශපාලකයන්ගේ මෝඩකම් නිසා අපිට එහෙම වුනා. කොහොම වුනත් එxප්‍රෙස්වේ නිසා ඉතුරු වෙන කාලය, ඉන්දන සහ රැකෙන මිනිස් ජීවිත ගාන බැලුවම ඒකෙ විසාල වටිනාකමක් පේනව. කටින් බතල හිටවන එකයි, අතින් හිටවන එකයි වෙනස්. අපේ මිනිස්සු කවදත් වචන වලට රැවටුනා නොවැ.

    උඹ ඔය පඩත්තල කතාවක්ය කියන කතාව මට කිව්වෙ නුවර සෙට් එකක් ම තමා. එක එක මනුස්සයට එක එක ප්‍රශ්ණ තිබුන මහින්ද මහතා එක්ක. ඕකත් එකක්. අරුන්ට දුන්න, අපිට පස්සෙ දුන්න කියල හීනමානයක් ඒ මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න ඇත්තෙත් දේශපාලුවෙක්ම තමා. මොකද එහෙම දේකින් වාසි වෙන්නෙ උන්ට විතරයි.
     
    • Like
    Reactions: JokerFan

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    article ekaya kiyewwe naha ne? :lol:

    කියෙව්ව බං. ඕකට මුල් ගල් තිය තිය ඉන්නව මිසක් වැඩේ ඇදෙනවනෙ. :lol:

    ඕනෙ ගොනෙකුට පුළුවන්ද බං ඕව හදන්න? :lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    oke statistics athha boru hoyanna welak nha
    hari oka aththa habai mahindage kale ochchra loku nayak thiyanawanm
    komada 2015 jan wage chandeta gov padi wadi kare , hama baduwakama wage tax adukare
    (passe wadi karapu eka amathaka karamu )
    (api hithuwe thel + hama eken ma wasiya mahinda aran minisunta duna nha kiyala )

    ochchra naya nm chande balan owa karan nathiwa e salli waling thiyana naya gewanna tbba ne owa karanna thwa naya gan nathiwa mage danuma hatiyata

    http://cdn.tradingeconomics.com/cha...ent-debt.png?s=srilankagovdeb&v=201701061120t

    sri-lanka-government-debt.png
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අහල තියෙන හැටියට ඔය ප්ලෑන් පටන් වලට අවශ්‍ය අධ්‍යයන පටන් අරන් තියෙන්නෙ චන්දිකා මැඩම්ගෙ කාලෙටත් කලින්. බොහොම හොඳට කරපු ප්ලෑන් එක තියාගෙන හිටිය මිසක් ඒක ක්‍රියාවට නැංවුනේ මහින්ද මහත්තයගෙ කාලෙ. රට කොච්චර පස්සට ගියාද කියල හිතාගන්න පුළුවන් නේ. 'ඕනෙ ගොනෙකුට හදන්න පුළුවන් පාරවල්' නැති බව දැන් පේනවනේ.

    එක්ස්ප්‍රෙස්වේ කියන්නෙ යටිතල පහසුකම් වලින් එකක්. ඒව හදලා ඒවයේ වාසිය රටට ගන්න නම් ඒව රටේ නිශ්පාදනයට දායක කරගන්න ඕනෙ. නමුත් අපේ රටේ ඒ දෙය වුනේ බොහොම හෙමින්. අසල්වැසි රටවලින් දාපු කකුල් මාට්ටු, දේශපාලන කුහකකම්, සහ ජාත්‍යන්තරරෙන් කරපු කෙනෙහිලි වගේම අපේ රටෙ දේශපාලකයන්ගේ මෝඩකම් නිසා අපිට එහෙම වුනා. කොහොම වුනත් එxප්‍රෙස්වේ නිසා ඉතුරු වෙන කාලය, ඉන්දන සහ රැකෙන මිනිස් ජීවිත ගාන බැලුවම ඒකෙ විසාල වටිනාකමක් පේනව. කටින් බතල හිටවන එකයි, අතින් හිටවන එකයි වෙනස්. අපේ මිනිස්සු කවදත් වචන වලට රැවටුනා නොවැ.

    උඹ ඔය පඩත්තල කතාවක්ය කියන කතාව මට කිව්වෙ නුවර සෙට් එකක් ම තමා. එක එක මනුස්සයට එක එක ප්‍රශ්ණ තිබුන මහින්ද මහතා එක්ක. ඕකත් එකක්. අරුන්ට දුන්න, අපිට පස්සෙ දුන්න කියල හීනමානයක් ඒ මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න ඇත්තෙත් දේශපාලුවෙක්ම තමා. මොකද එහෙම දේකින් වාසි වෙන්නෙ උන්ට විතරයි.

    ඔව්. මහින්දගේ ඒ දක්ශකම මිනිස්සු අමතක කලෙත් නෑ ඒ කාලේ... බලය නිසාත් පස්සේ පස්සේ වටේ අයව රැකගන්න ගිය නිසත් තමයි මහින්දගේ බලය දෙදරුවේ... ඒ මහින්දට වඩා හොඳ කෙනෙක් දැකලා නෙවෙයි... මහින්ද ළඟට ඊළඟට හොඳ කෙනෙක් දැකලත් නෙවෙයි.. පස්සෙ පස්සේ බලය නිසා උනු වෙනස්වීම මිනිස්සු බලාපොරොත්තු නොවුනු දෙයක්.....මහින්දටම කැමති මිනිස්සුත් පාලන් තන්ත්‍රයේ වෙනස්කම් දැකලා නිශ්ශබ්ද උනා... නුවර විතරක් නෙවෙයි.. සාපේක්ශව රටේ හැම පැත්තෙම මිනිස්සුන්ගේ චන්දේ වැටුනේ නෑ දෙපාරක්ම මහින්දට...ඔය කියපු නුවර මිනිස්සුටික දෙනා විතරක්ම ඔහොම හිතනව වෙන්නත් පුලුවන්... එහෙම නැත්නම් උඹට කතාකරපු නුවර මිනිස්සු සමහරවිට මහින්දටම කැමති අය වෙන්න පුලුවන්..තමන් කැමතිම පාලනේදිත් පාරක් හදාගන්න සල්ලි නැති උනා වෙන්න පුලුවන්... ඒ දවස්වල වැඩකරු වගේ හිටපු ඇමතියොන්ගේ පැතිවල අතුරු පාරවල් පවා කාපට් කරලා හැදෙනකොට සමහර දුශ්කර පැතිවල ප්‍රධාන පාරට් පැච් දාන්නවත් සල්ලි නොලැබෙන අවස්ථා තියෙනවනේ... පෘතග්ජනයෝ හැටියොට මිනිස්සුන්ට එහෙම නොදැනුනොත් පුදුමයි ඉතින්.

    ඔව්. දේශපාලුවොන්ට කඩේ යන උන්ගේ අම්මා අප්පා හම්බකරන දේවල් වලින් තමයි හැමදේම කරන්නේ කියල හිතන්න මිනිස්සු පුරුදු වෙල තියෙනවා.. ( සමිතියට පුටු දෙන එක, ටකරන් දෙන එක, ට්‍රැක්ටර් බෙදිල්ල ඕන දෙයක් ) මිනිස්සුන්ගෙම සල්ලියි මෙහෙම බෙදෙන්නෙ කියලා තෙරෙන්නෙ නැතිවෙනවා ඔලුව පිරුනම ඒ වෛරස් එකෙන්.

    සාක්ශරතාවය කොච්චර තිබුනත් කොච්චර හොඳ පාලකයෝ බිහිඋනත් වැඩක් නෑ ජීවත්වෙන ඩෙඩ් බොඩීස් විදියට පාලකයගේ වධය උරුමයක් කරගන්න ජනතාවක් රටක් වෙසෙනවනම්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    “මහින්දගේ වරදින් සල්ලි නෑ… අධිවේගී මාර්ග ඉදිකිරීම් නැවැත්තුවා…” – කිරිඇල්ල

    View attachment 67742

    රුවන්පුර අධිවේගී මාර්ගය සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය බර අධික වීම හේතුවෙන් තවදුරටත් ණය ලබාගැනීමෙන් සිදුවන දුෂ්කරතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙලෙස නව අධිවේගී මාර්ගවල වැඩ ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

    එමෙන්ම මෙම අධිවේගී මාර්ග තමන්ගේ වියදමින් ඉදිකිරීමට යම් සමාගමක් එකඟ වුවහොත්, එම අධිවේගී මාර්ගවල ආදායම වසර පහළොවක් දක්වා එම සමාගමට ලබාදීමේ එකඟතාව මත (BOT ක්‍රමය) මාර්ග ඉදිකිරීමට අවසර දීමටද රජය එකඟතාවකට පැමිණ ඇත.

    එසේ වුවද මේ වනවිට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල ඉදිකිරීම් අඛණ්ඩව සිදුකිරීමටද මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් ගෙවීමට සිදුව ඇති අතර, ඒ අනුව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් ගෙවිය යුතුව තිබේ.
    මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ,”රටේ ණය ඉහළ මට්මමක තිබෙන්නේ. මේ නිසා රුවන්පුර අධිවේගී මාර්ගයයි, දඹුල්ල අධිවේගී මාර්ගයයි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ.

    මේ මාර්ග සඳහා ණය පහසුකම් ලැබීමේ අපහසුතා නිසා එහෙම කළත්, ඉදිරි කාලයේදී මාර්ග කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාරවල් හදන්නේ ණය අරගෙන. ඒ ණය අපි ගෙවන්නත් වෙනවා. නමුත් කවුරුන් හෝ තමන්ගේ මුදලින් පාරවල් හදන්න එකඟ වුණොත් එම මාර්ගවලින් ඔවුන්ට වසර පහළොවක් පමණ අදායම් ලබාගෙන නැවත රජයට පවරන එකඟතාව මත අධිවේගී මාර්ග ඉදි කරන්න අපි එකඟයි.නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඒ විදිහටම කරගෙන යනවා. මේ වනවිට මධ්‍යම අධිවේගයේ අදියර තුනකින් වැඩ පටන් අරගෙන තිබෙන්නේ. රටේ ණය බර වැඩිවීම තමයි හිටපු ජනාධිපති මහින්දගෙන් අපට ලැබුණු දායාදය” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

    BBC සිංහල

    ෙකාරගන්න බැරි නන් වෙනකෙනෙකුට දීල යන්නකෝ....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    oke statistics athha boru hoyanna welak nha
    hari oka aththa habai mahindage kale ochchra loku nayak thiyanawanm
    komada 2015 jan wage chandeta gov padi wadi kare , hama baduwakama wage tax adukare
    (passe wadi karapu eka amathaka karamu )
    (api hithuwe thel + hama eken ma wasiya mahinda aran minisunta duna nha kiyala )

    ochchra naya nm chande balan owa karan nathiwa e salli waling thiyana naya gewanna tbba ne owa karanna thwa naya gan nathiwa mage danuma hatiyata

    Mahinda chande lankarala badu adukara naya nathi hinda? umbata pissuda :lol:

    According to FinMin statistics foreign debt servicing schedule shows clustering during 2019-22 mainly due to maturing sovereign bonds, of which the majority or US$ 4.5 billion being issued during the Rajapaksa regime spanning from 2010-14.

    As at end September 2016, the total debt servicing for 2016 was US$ 1,608 million which is estimated to reach US$ 2,237 million in 2017 and US$ 2,381 in 2018. But in 2019 this would spike to US$ 3,752 million whilst debt repayments for 2020, 21, and 22 would be US$ 3,225, 3,219 and 3,599 million respectively. Then it would decelerate but reverse to reach all-time high of US$ 3,913 million in 2025.

    - http://www.thesundayleader.lk/2017/02/26/debt-payback-to-reach-rs-2t-between-2019-22/

    Sri Lanka’s foreign debt repayment to go up to USD3.9Bn in 2019

    Posted on January 26, 2017

    Jan 26, 2017 (LBO) – Sri Lanka’s debt servicing will double in 2019 to 3,992 million dollars, the highest debt repayment to be paid by the island in a year, when compared to last year due to the borrowings of the previous government, the Finance Ministry said.

    “The total debt stock of Sri Lanka has gone up by 233 percent to 7,391 billion rupees during the period from 2005 to 2014,” the ministry said in a statement.

    In 2005 the total debt burden was 2,222 billion rupees and within 5 years by 2010 it increased up to 4,590 billion rupees.

    In addition there is another 2,000 billion rupees debt obtained by the public-owned enterprises directly off the balance sheet.

    Accordingly, Sri Lanka is compelled to make the repayment on foreign loans as follows:

    Total amount paid in 2014 – US$ 1,442 million

    Total amount paid in 2015 – US$ 2,031 million

    Total amount paid in 2016 – US$ 1,828 million

    Total amount should be paid in 2017 – US$ 2,417 million

    Total amount should be paid in 2018 – US$ 2,564 million

    Total amount should be paid in 2019 – US$ 3,992 million

    Total amount should be paid in 2020 – US$ 3,463 million.

    This debt repayment covers only the project loans and the International sovereign bond. The liability on the loan obtained from the IMF and the investment by foreigners on the treasury bills and treasury bonds is to be paid separately, the statement added.

    - http://www.lankabusinessonline.com/sri-lankas-foreign-debt-repayment-to-go-up-to-usd3-9bn-in-2019/

    The previous government had obtained US$1,303 million for the Hambantota Port and the first phase of the credit of Rs. 340 million was released on a 6% interest. In addition, 6% insurance premium should also be paid for the loan.

    Another US$ 4.5 billion had been obtained through International Sovereign Bond during the period between 2010 and 2014. This sovereign bond should be repaid in full as one billion dollar per annum from its maturity in 2019. However, the repayment of all these project loans and bonds began after 2014.

    - http://www.sundayobserver.lk/2017/01/29/business/highest-foreign-debt-repayment-due-2019

    sri-lanka-government-debt.png

    Naya gewana rolak yanne. Mahinda ge naya megollo gewanawa, Megollange naya issarahata ena aya gewanawa.

    Onna okai thathwe :dull:
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔව්. මහින්දගේ ඒ දක්ශකම මිනිස්සු අමතක කලෙත් නෑ ඒ කාලේ... බලය නිසාත් පස්සේ පස්සේ වටේ අයව රැකගන්න ගිය නිසත් තමයි මහින්දගේ බලය දෙදරුවේ... ඒ මහින්දට වඩා හොඳ කෙනෙක් දැකලා නෙවෙයි... මහින්ද ළඟට ඊළඟට හොඳ කෙනෙක් දැකලත් නෙවෙයි.. පස්සෙ පස්සේ බලය නිසා උනු වෙනස්වීම මිනිස්සු බලාපොරොත්තු නොවුනු දෙයක්.....මහින්දටම කැමති මිනිස්සුත් පාලන් තන්ත්‍රයේ වෙනස්කම් දැකලා නිශ්ශබ්ද උනා... නුවර විතරක් නෙවෙයි.. සාපේක්ශව රටේ හැම පැත්තෙම මිනිස්සුන්ගේ චන්දේ වැටුනේ නෑ දෙපාරක්ම මහින්දට...ඔය කියපු නුවර මිනිස්සුටික දෙනා විතරක්ම ඔහොම හිතනව වෙන්නත් පුලුවන්... එහෙම නැත්නම් උඹට කතාකරපු නුවර මිනිස්සු සමහරවිට මහින්දටම කැමති අය වෙන්න පුලුවන්..තමන් කැමතිම පාලනේදිත් පාරක් හදාගන්න සල්ලි නැති උනා වෙන්න පුලුවන්... ඒ දවස්වල වැඩකරු වගේ හිටපු ඇමතියොන්ගේ පැතිවල අතුරු පාරවල් පවා කාපට් කරලා හැදෙනකොට සමහර දුශ්කර පැතිවල ප්‍රධාන පාරට් පැච් දාන්නවත් සල්ලි නොලැබෙන අවස්ථා තියෙනවනේ... පෘතග්ජනයෝ හැටියොට මිනිස්සුන්ට එහෙම නොදැනුනොත් පුදුමයි ඉතින්.

    ඔව්. දේශපාලුවොන්ට කඩේ යන උන්ගේ අම්මා අප්පා හම්බකරන දේවල් වලින් තමයි හැමදේම කරන්නේ කියල හිතන්න මිනිස්සු පුරුදු වෙල තියෙනවා.. ( සමිතියට පුටු දෙන එක, ටකරන් දෙන එක, ට්‍රැක්ටර් බෙදිල්ල ඕන දෙයක් ) මිනිස්සුන්ගෙම සල්ලියි මෙහෙම බෙදෙන්නෙ කියලා තෙරෙන්නෙ නැතිවෙනවා ඔලුව පිරුනම ඒ වෛරස් එකෙන්.

    සාක්ශරතාවය කොච්චර තිබුනත් කොච්චර හොඳ පාලකයෝ බිහිඋනත් වැඩක් නෑ ජීවත්වෙන ඩෙඩ් බොඩීස් විදියට පාලකයගේ වධය උරුමයක් කරගන්න ජනතාවක් රටක් වෙසෙනවනම්...

    :yes::(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Mahinda chande lankarala badu adukara naya nathi hinda? umbata pissuda :lol:

    - http://www.thesundayleader.lk/2017/02/26/debt-payback-to-reach-rs-2t-between-2019-22/

    Sri Lanka’s foreign debt repayment to go up to USD3.9Bn in 2019

    Posted on January 26, 2017

    Jan 26, 2017 (LBO) – Sri Lanka’s debt servicing will double in 2019 to 3,992 million dollars, the highest debt repayment to be paid by the island in a year, when compared to last year due to the borrowings of the previous government, the Finance Ministry said.

    “The total debt stock of Sri Lanka has gone up by 233 percent to 7,391 billion rupees during the period from 2005 to 2014,” the ministry said in a statement.

    In 2005 the total debt burden was 2,222 billion rupees and within 5 years by 2010 it increased up to 4,590 billion rupees.

    In addition there is another 2,000 billion rupees debt obtained by the public-owned enterprises directly off the balance sheet.

    Accordingly, Sri Lanka is compelled to make the repayment on foreign loans as follows:

    Total amount paid in 2014 – US$ 1,442 million

    Total amount paid in 2015 – US$ 2,031 million

    Total amount paid in 2016 – US$ 1,828 million

    Total amount should be paid in 2017 – US$ 2,417 million

    Total amount should be paid in 2018 – US$ 2,564 million

    Total amount should be paid in 2019 – US$ 3,992 million

    Total amount should be paid in 2020 – US$ 3,463 million.

    This debt repayment covers only the project loans and the International sovereign bond. The liability on the loan obtained from the IMF and the investment by foreigners on the treasury bills and treasury bonds is to be paid separately, the statement added.

    - http://www.lankabusinessonline.com/sri-lankas-foreign-debt-repayment-to-go-up-to-usd3-9bn-in-2019/

    The previous government had obtained US$1,303 million for the Hambantota Port and the first phase of the credit of Rs. 340 million was released on a 6% interest. In addition, 6% insurance premium should also be paid for the loan.

    Another US$ 4.5 billion had been obtained through International Sovereign Bond during the period between 2010 and 2014. This sovereign bond should be repaid in full as one billion dollar per annum from its maturity in 2019. However, the repayment of all these project loans and bonds began after 2014.

    - http://www.sundayobserver.lk/2017/01/29/business/highest-foreign-debt-repayment-due-2019

    sri-lanka-government-debt.png

    Naya gewana rolak yanne. Mahinda ge naya megollo gewanawa, Megollange naya issarahata ena aya gewanawa.

    Onna okai thathwe :dull:

    2015 mahindayek koheda man kiwwe GE eka ta kaling 2015 apu alutha damma athuru aya waya gana

    mahinda hora thamai habi dan inne wun horu allana apu kamba horu horakama nam adu wechcha patak nha oya patw ghana nayata hitapu wun wagema dan inna wunth wagkiyanna one (horakama +akarshmabawa )
    badumkarepadu wahanna ganna naya +us,ind hama magulatama oluwa nwala port city pjt nawathlla enna thibba investors lath nathikaragathha arungen hithpu thram labbak labuneth nha dan ai chinata puka denna yanwa

    okkma wun ekai wun hodta hamaba karan yai api tax gewagewa idi
    habai dan inna ekata wada hitapu eka hodai kiyala hithenwa
    lankawe karumeta apita hodama eka neme thoraganna wenna aduwen hani karana eka