මහින්ද_නිසා සල්ලි නෑ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇමැති - නි. ඇමැති 11 කට වාහන ගන්න
    කෝටි 49 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

    අජිත් අලහකෝන්

    ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක්‌ ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42000000 ක්‌ද වාරි මාර්ග හා ජල සම්පත කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 86000000 ක්‌ ද විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ ඇමතිවරයා වෙනුවෙන් වාහනයක්‌ මිලදී ගැනීමට රුපියල් 41000000 ක්‌ද සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමතිවරයාට රුපියල් 43000000 ක මුදලක්‌ද, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 43000000 ක මුදලක්‌, තිරසර සංවර්ධන හා වනජීවි ඇමැතිවරයාට රුපියල් 43000000 ක මුදලක්‌ ද ඉල්ලා ඇත.

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42548000 ක මුදලක්‌ද, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 43000000 ක මුදලක්‌ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 31341250 ක මුදලක්‌ද ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ. විපක්‍ෂ නායකවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 37473540 ක මුදලක්‌ ද මෙම පරිපුරකයෙන් ඉල්ලා ඇත.

    ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට බඩල් කැබ් රථ 25 ක්‌ සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයක්‌ සඳහා බදු කුලී වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හය කෝටි විසි දෙලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ ඉල්ලා ද පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබේ.
     
    • Like
    Reactions: Pissu_Matta

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕන ගොනෙකුට පාරවල් හදන්න බෑ
    කියන එක පොරට තේරිලා නම් හොදයි
    :lol::lol::lol::lol::lol::lol:
    දේශපාලුවෝ ගහන කොමිස් පාර අඩු කරා නම් රටේ සංවර්ධනයට යන වියදමෙන් 25%ක්වත් අඩු කරගන්න පුළුවන් වෙයි
    දේශපාලනේට හැමදාම ආවේ රටට ආදරේ මිනිස්සු නෙවේ
    සල්ලි බලයට පෙරෙත මිනිස්සු
    :frown::frown::frown::frown::frown:
     
    • Like
    Reactions: Pissu_Matta

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කනට දෙකක් ගහලා ඇදට දාල කටට දෙන්න ඕනේ .. ඕක් ඕක් ගානකන්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව්.. ඒ අය ගසා කෑවා... හොරවැඩ කලා... ෆීසිබිලිටි නොතකා කරපු වැඩ නිසා පාඩුයි රටට... හැබැයි මේ සෙට් එක පුදන කොටම කාපි යකා වගේ රියල් ක්ලීන් සුද්දයක් දැම්මා... ආයේ මොනවත් නොකර ණය ගෙව ගෙව ඉන්නවත් බැරි තරමට ණය පොළියත් වැඩිඋනා... උන් හොරකම් කළහ. මුන් හොරකම නීතිගත කළහ....

    කිසිදු විදියකින් රට ගොඩගැනීමට මාරගයක් නම් නොපෙනේ... හැමෝම තම බලය වෙනුවෙන්ම සටන් කරති...:(

    :yes::yes::yes::yes:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Mun okkoma boruwa karanne bng.. salli pass netiwa tama boruwata mul gal ghnne.. Kandy Highway 1t ehmai mahindath salli pass kran netiwa show dala mul gal tibba.. dan inna ewunuth okkm ekai.. :lol: api hemdam rawatenwa