මෛත්රී පොදු අපේක්ෂකයා වූ දවසේ මහින්ද යකා නටපු හැටි
2014 නොවැම්බර් මස 21 වන දින ශ්රී ලංකා දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කල දවසක් විය.අවරුදු 10ක රාජපක්ෂ පාලනයට අභියෝග කල හැකි දේශපාලන බලවේගයක් පෙනෙනා තෙක් මානෙක නොතිබුන අතර මහින්ද රාජපක්ෂගෙන් පසු ශ්රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාර දීමට සුදුසුම පුද්ගලයා වුයේ මෛත්රිපාල සිරිසේන මහතායි.නමුත් පක්ෂයට මුල් තැන නොදී තම පවුලට මුල් තැන ලබාදුන් මහින්ද රාජපක්ෂට වැඩ වරදින බව ඔහුවත් දැන සිටියේ නැත.විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුදැයි යන්න ඔහු මෛත්රිපාල සිරිසේන මහතාගෙන්ම අසා තිබුණි.නමුත් ඒ වනවිටත් මෛත්රිපාල සිරිසේන මීලග ජනාධිපති සටනේදී මහින්දට අභියෝග කරන පොදු අපේක්ෂකයා බව මහින්ද දැන සිටියේ නැත.
අවසානයේ 2014 නොවැම්බර් මස 21 වනදා සවස 3.05 ට තමා මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා බව මෛත්රිපාල සිරිසේන මහතා නිල වශයෙන් ශ්රී ලංකා ජනතාවට දැනුම් දුන්නේය.සවස 3.30 සිට සවස 6 වනතුරු මහින්ද රාජපක්ෂ තමන් සහභාගී වූ උත්සව වල සිටියේ වෙනම ලෝකයක ඉන්නවාක් මෙන්ය.සිදුවුයේ කුමක්ද යන්න ඔහුට සිතාගත නොහැකි විය.2014 නොවැම්බර් මස 21 වනදා මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ තිබු රැස්වීමක් අවසන් වී තම පවුලේ සාමාජිකයන් හමුවූයේය.එහිදී ඉදිරියෙන්ම සිටියේ ශිරන්ති රාජපක්ෂය.”තොපි නිසා තමයි මේ හැම දේම මට වුනේ” කියමින් මහින්ද රාජපක්ෂ ශිරන්තිට බැන වදින්නට වුයේය.ඒ වනවිටත් මහින්ද රාජපක්ෂ මත්පැන් පානය කර සිටි අතර අරලියගහ මන්දිරයම අමු සොහොනක් බවට එදා පත්වී තිබුණි.
රාත්රී 9 වනවිට මහින්ද රාජපක්ෂ පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සමගද ඔලුව අතේ ගසාගෙන සිදු වූ දේශපාලන විපර්යාසය කල්පනා කරන්නට වුවාය.රටේ මතය මෛත්රී අතට පත්වී තිබු බව ඔහු දැනසිටියේය.රාත්රී 9.30 ට පුවත් විකාශය නරබමින් සිටි මහින්ද රාජපක්ෂ තමා අසල තිබු පුටුවක් පොලවේ ගසමින් මෛත්රීට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ.මොන මගුලක්ද මේ වුනේ යනුවෙන් කැ ගැසුවේය.2014 නොවැම්බර් මස 21 වනදා සිට ජනවාරි 8 වනදා දක්වා මහින්ද රාජපක්ෂ සිටියේ මන්ද මානසික තත්වයකින් වැනිය.අවසානයේ රජ ගෙදර හැර දමා මැදමුලනට ගියේද පිස්සෙක් විලසින්ය.