මහින්ද_යකා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෛත්‍රී පොදු අපේක්ෂකයා වූ දවසේ මහින්ද යකා නටපු හැටි





mahinda-rajapaksa-reuters_650x400_81439909591.jpg


2014 නොවැම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කල දවසක් විය.අවරුදු 10ක රාජපක්ෂ පාලනයට අභියෝග කල හැකි දේශපාලන බලවේගයක් පෙනෙනා තෙක් මානෙක නොතිබුන අතර මහින්ද රාජපක්ෂගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාර දීමට සුදුසුම පුද්ගලයා වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතායි.නමුත් පක්ෂයට මුල් තැන නොදී තම පවුලට මුල් තැන ලබාදුන් මහින්ද රාජපක්ෂට වැඩ වරදින බව ඔහුවත් දැන සිටියේ නැත.විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුදැයි යන්න ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ම අසා තිබුණි.නමුත් ඒ වනවිටත් මෛත්‍රිපාල සිරිසේන මීලග ජනාධිපති සටනේදී මහින්දට අභියෝග කරන පොදු අපේක්ෂකයා බව මහින්ද දැන සිටියේ නැත.
අවසානයේ 2014 නොවැම්බර් මස 21 වනදා සවස 3.05 ට තමා මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා බව මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන් ශ්‍රී ලංකා ජනතාවට දැනුම් දුන්නේය.සවස 3.30 සිට සවස 6 වනතුරු මහින්ද රාජපක්ෂ තමන් සහභාගී වූ උත්සව වල සිටියේ වෙනම ලෝකයක ඉන්නවාක් මෙන්ය.සිදුවුයේ කුමක්ද යන්න ඔහුට සිතාගත නොහැකි විය.2014 නොවැම්බර් මස 21 වනදා මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ තිබු රැස්වීමක් අවසන් වී තම පවුලේ සාමාජිකයන් හමුවූයේය.එහිදී ඉදිරියෙන්ම සිටියේ ශිරන්ති රාජපක්ෂය.”තොපි නිසා තමයි මේ හැම දේම මට වුනේ” කියමින් මහින්ද රාජපක්ෂ ශිරන්තිට බැන වදින්නට වුයේය.ඒ වනවිටත් මහින්ද රාජපක්ෂ මත්පැන් පානය කර සිටි අතර අරලියගහ මන්දිරයම අමු සොහොනක් බවට එදා පත්වී තිබුණි.
රාත්‍රී 9 වනවිට මහින්ද රාජපක්ෂ පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සමගද ඔලුව අතේ ගසාගෙන සිදු වූ දේශපාලන විපර්යාසය කල්පනා කරන්නට වුවාය.රටේ මතය මෛත්‍රී අතට පත්වී තිබු බව ඔහු දැනසිටියේය.රාත්‍රී 9.30 ට පුවත් විකාශය නරබමින් සිටි මහින්ද රාජපක්ෂ තමා අසල තිබු පුටුවක් පොලවේ ගසමින් මෛත්‍රීට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ.මොන මගුලක්ද මේ වුනේ යනුවෙන් කැ ගැසුවේය.2014 නොවැම්බර් මස 21 වනදා සිට ජනවාරි 8 වනදා දක්වා මහින්ද රාජපක්ෂ සිටියේ මන්ද මානසික තත්වයකින් වැනිය.අවසානයේ රජ ගෙදර හැර දමා මැදමුලනට ගියේද පිස්සෙක් විලසින්ය.
 
  • Like
Reactions: Splash_smart

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    කොහොම හිටිය මනුස්සයෙක්ද
    2014 නොවැම්බර් මස 21 වනදා සවස 3.05 ට තමා මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා බව මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන් ශ්‍රී ලංකා ජනතාවට දැනුම් දුන්නේය.

    දුකෙන් පුන් දන්නා ඇති නේද
     

    Gamagee

    Banned
    Apr 27, 2017
    59
    9
    0
    මහින්ද පැරදිලා අවුරුදු දෙකයි.හම්බයින්ට තාමත් මහින්ද..:lol::lol::lol::lol:

    සිරිසේන, රනිල් කොයිතරම් සේවයක් කරනවද රටට. තවත් මොකටද මේ නාකි මහින්ද ගැන කියවන්නෙ. :yes:
     
    • Like
    Reactions: dd nalin

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොහොම හිටිය මනුස්සයෙක්ද
    2014 නොවැම්බර් මස 21 වනදා සවස 3.05 ට තමා මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා බව මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන් ශ්‍රී ලංකා ජනතාවට දැනුම් දුන්නේය.

    දුකෙන් පුන් දන්නා ඇති නේද

    ඒක තමා දැන් අපි හරි සතුටින්නේ ඉන්නේ.වෙනස සැපයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරිසේන, රනිල් කොයිතරම් සේවයක් කරනවද රටට. තවත් මොකටද මේ නාකි මහින්ද ගැන කියවන්නෙ. :yes:

    අනිවා.රනිල් මහතා මේ කරන සේවයට ඵතුමා 2020 ජනපති වෙලාම තමා නවතින්නේ....:yes::love:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්ද අවුරුදු 10ක් පාලනය කරලා අන්තිම අවුරුදු කීපයේදී කරපු වැඩ නිසා පරාද වුනා හැබැයි සිරා ඇතුළු ඔස්තාර්ලා ටික අවුරැදු 2 ක් යන්නත් කලින් ජනතා අප්‍රසාදයට පත්වෙලා. දැන් බැරිම තැන හමුදා ජුන්ටාවක් අටවාගන්න යනවා.:baffled::baffled::P
     
    • Like
    Reactions: malakadss

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    2014 නොවැම්බර් මස 21 වනදා සවස 3.05 ට සමස්ත ශ්‍රිලන්කික ජාතියේම විනාසය ආරම්භ උනි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි දැන් පරණ ඒවා කියවන්නේ.. මහින්දට වඩා සිරිසේන කොච්චර ඉක්මන්ද අවරුදු 2ක් යන්නත් කලින් මිනිස්සුන්ට තිත්ත වෙලා ඉන්නේ. ඒක ගැන කතා කරන්නකෝ :rofl:
     

    waligamaya

    Well-known member
  • ඇයි දැන් පරණ ඒවා කියවන්නේ.. මහින්දට වඩා සිරිසේන කොච්චර ඉක්මන්ද අවරුදු 2ක් යන්නත් කලින් මිනිස්සුන්ට තිත්ත වෙලා ඉන්නේ. ඒක ගැන කතා කරන්නකෝ :rofl:

    :yes::yes::rofl::rofl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙච්චර කල් ගිහිල්ලත් තාමත් මිනිස්සුන්ගේ හිතේ ඉන්නේ මහින්ද. ආන්ඩුවත් තාමත් කතා කරන්නේ මහින්ද ගෑන. මහින්ද කිව්වත් ඈති පොන්න සිරිසේන ඈද වෙනවා. පුදුම බයක් තියෙන්නේ :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    2014 නොවැම්බර් මස 21 වනදා සවස 3.05 ට සමස්ත ශ්‍රිලන්කික ජාතියේම විනාසය ආරම්භ උනි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සුන්ට අවුරුදු 2න්ම සිරා පොනිල් තිත්ත වෙලා...
     
    • Like
    Reactions: BINGU_PUTHA