මහින්ද_සහ_(ජනවාරි)_අට
මට මේක හම්බෙලා ටික දවසක් දැන්...2010 සිළුමිණ පත්තරේ තිබ්බ පොඩි ආර්ටිකල් එකක්...ගේ අස්කරන කොට දැක්කේ ඊයේ පෙරේද දවසක...දාන්න වෙලාවක් නැති නිසා ෆොටෝ කෑල්ලක් ගහල තියන් හිටිය
Large Image - http://i.imgur.com/0FcdibO.jpg
මේ බලහන්කො මහින්ද 8 ඉලක්කමත් එක්ක ලබල තියෙන ජය..ඔක්කොම කරලා තියෙන්නේ 8 සෙට් වෙන විදිහට...
ඒ නිසා වෙන්නැති ජනාධිපතිවරණයත් ජනවාරි 8 වෙනිදාවක දැම්මේ...එකනම් වැරදුනා හැබැයි..
ජනවාරි 8ත් නිකන් ම 8ක් නෙමෙයි..එකතු කරලා බලපල්ල..
2015 => 8
2015 + 01 + 08 => 17 => 8
ඕන් ඕක ලු කතන්දරේ..බම්ප් එකක් දාගෙන යන්න එහෙනම්...

Last edited: